Olena Tea

Olena Tea Premium Quality Unblended Factory Fresh Pure Ceylon Tea from the Hill Country of Sri Lanka. Contact

Happy Thai pongal to All our Hindu friends and families 🙏🙏🙏❤❤❤
14/01/2025

Happy Thai pongal to All our Hindu friends and families 🙏🙏🙏❤❤❤

15/01/2024
OLENA TEA Est.(2013.08.26 - 2023.08.26)
07/09/2023

OLENA TEA Est.(2013.08.26 - 2023.08.26)

21/07/2023

ඩිල්මා තේ නිර්මාතෘ සහ ව්‍යවසායකයා වන මෙරිල් ප්‍රනාන්දු මහතා පරලෝ සැපත් වී තිබෙනව.

එතුමාව කිසිදා දැක හෝ ඇසුරු කර නැතත් ලාංකේය මිනිහෙක් ලෙස, ඒ වියෝව ගැන මගෙ හදවතට ප්‍රබල ශෝකයක් දැනෙනව.♥️🥲

එතුමාගේ නිෂ්පාදනය “ ඩිල්මා තේ “ හරහා එතුමාගේ හැකියාව, නිෂ්පාදනයක පෞරුෂය ආදී ගුණ සුවඳ ස්පර්ශ කර තිබෙනව.

ඔස්ට්‍රෙලියාවෙ සුපර් මාකට් එකේ තේ කොළ බ්‍රෑන්ඩ් අතර ඉහලින්ම තියෙන්නෙ ඩිල්මා තේ බව හිතෙනව.

ඒව තරමක් ඉහල මිලක්.

හොදට තේ බොන මනුස්සයෙක් විදියට මගෙ පවුලටම අවශ්‍ය තේ කොළ ප්‍රමාණය ගනිද්දි ලාබෙට තියන සමහර ඔසී ටී බ්‍රෑන්ඩ් ගත්තත් හැම දෙසතියකටම වරක් ඩිල්මා තේ පැකට්ටුවකුත් ගන්නෙ කාරණා 2ක් නිසා.

1. ඒකෙ ඇත්තම කොලිටිය
2. ලංකාවෙ බ්‍රෑන්ඩ් එකක් නිසා

හැබැයි, ඔසී ජනතාවත් ඩිල්ම තේ හරි හරියට ගන්නෙ එහි කොලිටිය නිසාමයි.

මම දන්න හුගදෙනෙක් ඒ ගැන මහ ඉහලින් වර්ණනා කරනව අහල තියෙනව.

දියුණු මානව සමාජ වල ඇති ජාත්‍යන්තර තරගකාරී වෙළදපලේ තේ නිෂ්පාදනයෙ කොලිටිය කියන්නෙ දිවට දැනෙන රසයත්, අසුරල තියෙන සෞඛ්‍යාරක්ෂිත සුන්දර පෙනුම, නිෂ්පාදන පවිත්‍රතාව , මිළ, බෙදාහැරීම, ලබා ගැනීමේ පහසුව ආදී වශයෙන් ඇති කාරණා පමණක්ම නොවෙයි.

ඒ නිෂ්පාදන ක්‍රියාදාමය පසුපස ඇති සේවකයන් කෙරෙහි වූ
මානවවාදී අනුකූලතා ප්‍රතිපත්ති (Compliance) ද අදාල තේ කේ රසය ලෙස දියුණු මානව සමාජ විශ්වාස කරනව.

හැමදේම කඩා වැටුණ රටක දිගුකාලයක් මෙවැනි සුන්දර නිෂ්පාදනයක් රැක ගැනීම අතිශයින්ම අගය කළ යුතු සහ වැදගත් දෙයක්.

දූෂිත පාලකයන්, දූෂිත පාලිතයින්, දූෂිත පූජකයන් ආදී ලෙස පිරිහුණ ජනසමාජයක මොන අඩුපාඩු යටතේ හෝ මෙවැනි ජාත්‍යන්තර උසස් මට්ටමේ ව්‍යාපාරයක් රටකට සම්පතක්.

ඇත්තටම, රට කාපු සිල්ලර දේශපාලකයින් රොත්තට වඩා ඩිල්මා ව්‍යවසායක මෙරිල් ප්‍රනාන්දු මහතා ආදරණීය ලාංකේය මනුෂ්‍යයෙක් බව දැනෙනව.

ඩිල්මා තේ පැකට්ටු තුළ ඒ නිෂ්පාදනය ගැන නිහතමානී සුබ වරුණාවක් මුද්‍රිත පුංචි ලීෆ්ලට් පිංචක් ද තිබෙනව. ඒකෙන් තව අමුතු රසයක් නිෂ්පාදනයට ලැබෙනව.

මෙවන් මිනිසුන් යළි මේ ලොව කොහේ හෝ උපදිනවනං ඒක මානව සමාජයට ලස්සනක්.

ඒ හින්ද එතුමාට මම නිවන් සුව පතන් නැහැ.(උපුටා ගැනීම...මා මිතුරු සමනොල විජයරත්න සහෝදරයා ගෙනි.♥️)

එතුමාට සුබ ගමන්. ආයෙත් එන්න.

07/04/2023

Truth ☝️🖤

09/06/2021

මෙත් බුද්ධාභිවන්දනා
දායකත්ව ධර්ම දේශනය
සියළු සිත් සනසන සදහම් සුවය.
Colombo Television
මෙත් සදහම් විකාශය
PEO TV 111
දස දහස් ගණනකට ධර්ම දානය ලබාදීම උදෙසා ඔබටත් දායක විය හැකිය.
අමතන්න : 076 4400540 / 034 2263646
https://www.facebook.com/methtv
https://colombotv.lk/
YouTube ඔස්සේ සජීවීව නැරඹීමට පහත Link එකට පිවිසෙන්න. 👇👇
https://www.youtube.com/channel/UC7kBHRaynsJMB6JcooGLTmA
https://www.youtube.com/channel/UCl19Y1OXRoAkPfkgqRy0jbw?view_as=subscriber
https://www.youtube.com/channel/UCKZQvgOlUeISQKorqDyLK-Q?view_as=subscriber

14/04/2020

Address

Hali Ela

Alerts

Be the first to know and let us send you an email when Olena Tea posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Olena Tea:

Share