Bright Start

Bright Start Bright Start Mother Care & Child Development Enterprise

Bright Start අපේ පොඩ්ඩෝ... 🤗💗
28/03/2024

Bright Start අපේ පොඩ්ඩෝ... 🤗💗

Bright Start අපගේ නත්තල් උත්සවය..... 💞
04/01/2024

Bright Start අපගේ නත්තල් උත්සවය..... 💞

බ්‍රයිට් ස්ටා‍ර්ට් එන්ට්‍රප්‍රයිස් ආයතනය හම්බන්තොට ගබඩා හන්දිය අසල සිංගප්පූරු නිවාස, සිරිබෝපුර, හම්බන්තොට යන ස්ථානයේදී න...
07/12/2023

බ්‍රයිට් ස්ටා‍ර්ට් එන්ට්‍රප්‍රයිස් ආයතනය හම්බන්තොට ගබඩා හන්දිය අසල සිංගප්පූරු නිවාස, සිරිබෝපුර, හම්බන්තොට යන ස්ථානයේදී නව ආයතන පරිශ්‍රය ලෙස ස්ථාපිත කරන ලදී.

2024 නව වර්ශය සදහා නව ළදරුවන් බදවාගැනීම මේ වන විට ආරම්භකර ඇති අතර, ඒ සදහා ඔබට අවශ්‍යතාවයක් ඇත්නම් අපව අමතන්න....

බ්‍රයිට් ස්ටාර්ට් ආයතනයෙන් ඔබට දැන් මෙම නිශ්පාදන මිළදීගැනීමට හැක...අපව අමතන්නYou can buy these products now from Bright ...
07/12/2023

බ්‍රයිට් ස්ටාර්ට් ආයතනයෙන් ඔබට දැන් මෙම නිශ්පාදන මිළදීගැනීමට හැක...අපව අමතන්න
You can buy these products now from Bright Start...
Please contact: 0706706709

කළමණාකාරතුමා විසින් Bright Start සේවක මඩුල්ලට තෑගි ලබා දීමේ අවස්ථාව..... 🥰
08/11/2023

කළමණාකාරතුමා විසින් Bright Start සේවක මඩුල්ලට තෑගි ලබා දීමේ අවස්ථාව..... 🥰

Bright Start දිවා සුරකුම් මධ්‍යස්ථානය Happy kids ළදරු පාසලේ ගුරු මණ්ඩලය සහ දරුවන්ගේ ද සහභාගිත්වයෙන් පවත් වන් ලද ළමා දින ...
02/11/2023

Bright Start දිවා සුරකුම් මධ්‍යස්ථානය Happy kids ළදරු පාසලේ ගුරු මණ්ඩලය සහ දරුවන්ගේ ද සහභාගිත්වයෙන් පවත් වන් ලද ළමා දින උළෙල

Happy Kids Mayurapura Hambantota

Bright Start හම්බන්තොට ආයතන සමාරම්භක උත්සවය අද දින එනම් 2023.10.19 පැවැති වීනි.https://maps.app.goo.gl/pnjFwoKYwdQK5MXz5...
19/10/2023

Bright Start හම්බන්තොට ආයතන සමාරම්භක උත්සවය අද දින එනම් 2023.10.19 පැවැති වීනි.

https://maps.app.goo.gl/pnjFwoKYwdQK5MXz5

හම්බන්තොට නගරයට ආසන්නව හෝ ඒ අවට සිටින ඔබගේ සිඟිති දුවට හෝ පුතාට සරිලන ගුණාත්මක Day Care Center එකක් හෝ දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් ඔබ සොයනවද?
මෙන්න ඔබට ඒ සඳහා සුදුසුම තැන ....
"දැනුම ආකල්ප කුසලතා සපිරි විෂයපථයකට අනුව සැකසුණු දරුවාගේ සමස්ත සංවර්ධනය මූලික කරගත් වැඩසටහන්, නිදහස් සුන්දර ළමා මිතුරු සහ ආරක්ෂිත පරිසරය, දරුවාගේ වයසට අනුරූප ව ස්ථාපිත කර ඇති ඉගනුම් සහ සෙල්ලම් උපකරණ"
"අපගේ ආයතනය මුල් ළමාවිය සංවර්ධනය සහ දරුවන් රැකබලා ගැනීම පිළිබඳව රජයේ අනුමත පුහුණුව ලැබූ සේවක මඩුල්ලක් මගින් මෙහෙයවනු ලබයි"

"එන්න ඔබේ ආදරණීය දරුවාට හොඳම ආරම්භයක් අප ලබා දෙමු"

වැඩි විස්තර සදහා දැන්ම අමතන්න. වික්‍රමනායක මහතා 070-6706709

18/10/2023

Kataragam promotional campaign conduct by Bright Start for the pregnant mothers and mothers from Mailagama.

බ්‍රයිට් ස්ටාර්ට් එන්ටර්ප්‍රයිස් ආයතනය විසින් 2023.10.18 වන අද දින කතරගම මාතික මාතාගම හිදි දිවා සුරැකුම් සේවා සහ ළදරු හා...
18/10/2023

බ්‍රයිට් ස්ටාර්ට් එන්ටර්ප්‍රයිස් ආයතනය විසින් 2023.10.18 වන අද දින කතරගම මාතික මාතාගම හිදි දිවා සුරැකුම් සේවා සහ ළදරු හා මාතෘ නිෂ්පාදන ප්‍රවර්ධන වැඩසටහනක් සාර්ථකව දියත් කරන ලදී.

ඔබටත් මෙවැනි නිෂ්පාදන හෝ සේවා අවශ්‍යයනම් අපව අමතන්න.
070-6706709 වික්‍රමනායක මහතා.

ඝර්භණී මව්වරුන්ට රොහල් ගත වීමෙ දී අවශ්‍ය බඩු කට්ටලය ද අප ආයතනයේ මිළ දී ගත හැකි ය. ( දරුවාට සහ මවට අවශ්‍ය ) ( වැඩි දුර වි...
02/09/2023

ඝර්භණී මව්වරුන්ට රොහල් ගත වීමෙ දී අවශ්‍ය බඩු කට්ටලය ද අප ආයතනයේ මිළ දී ගත හැකි ය. ( දරුවාට සහ මවට අවශ්‍ය )
( වැඩි දුර විස්තර සදහ දැන්න ම අමතන්න - 0706706709 )

Bright Start අපගේ තවත් නිර්මාණ රැසක්..........🎈💖🥰( මෙම නිර්මාණ මිළ දී ගැනිම සදහා අමතන්න - 0706706709 )
02/09/2023

Bright Start අපගේ තවත් නිර්මාණ රැසක්..........🎈💖🥰
( මෙම නිර්මාණ මිළ දී ගැනිම සදහා අමතන්න - 0706706709 )

Address

No 24, Singapore Housing Scheme, Siribopura
Hambantota
82000

Opening Hours

Monday 07:00 - 17:00
Tuesday 07:00 - 17:00
Wednesday 07:00 - 17:00
Thursday 07:00 - 17:00
Friday 07:00 - 17:00
Saturday 07:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Bright Start posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram