RDHS - Hambantota

RDHS - Hambantota “ළගා කරගත හැකි ඉහළම සෞඛ්‍ය තත්ත්වය සැමට
පිබිදෙන රුහුණු මාගම්පුර සුවෙන් පෙරට”

මෙහෙවර
ප්‍රසන්න හරිත පරිසරයක් තුළ දැනුම, කුසලතා හා ආකල්ප
වලින් පරිපුර්ණ සේවයට කැපවුණු, නිර්මාණශීලී කාර්ය
මණ්ඩලයක් මගින් ජාතික ප්‍රතිපත්ති වලට අනුකූලව නව
තාක්ෂණය යොදා ගනිමින්, අප සතු සීමීත මානව, භෞතික
හා මූල්‍යම සම්පත් ප්‍රශස්ත ලෙස කළමනාකරණය
කරමින් සෙසු සෞඛ්‍ය ආයතන මගින් නව්‍යකරණයෙන්
පිරිපුන් කාර්යක්‍ෂම, සඵල, ඵලදායි, ගුණාත්මක හා
සුරක්ෂිත සෞඛ්‍ය ප්‍රවර්ධන, රෝග නිවාරණ, රෝගී
සත්කාර හා පුනරුත්ථාපන සෞඛ්‍ය සේවා තුළින්
ළඟාකරගත හැකි කායික, මානසික, සමාජීය හා ආධ්‍යාත්මික
යහපැවැත්ම තිරසර මට්ටමින් රුහුණු මාගම්පුර ජනතාවට
ලබා දීම සඳහා සැලසුම් සකස් කිරීම, ක්‍රියාත්මක කිරීම හා
පසුවිපරම් සිදු කිරීම.

හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය  සේවා අධ්‍යක්‍ෂතුමියගේ මුලිකත්වයෙන් සම්බුදු තෙමගුල නිමිති කරගෙන   2025.05.16 දින හම්බන්තොට ...
21/05/2025

හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂතුමියගේ මුලිකත්වයෙන් සම්බුදු තෙමගුල නිමිති කරගෙන 2025.05.16 දින හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලයේ කාර්යමණ්ඩය සිදු කරන ලද කඩල දන්සල ඉතා සාර්ථකව නිම කරන ලදී.

එන්නත්කරුවන්ට ක්ෂේත්‍රයේදී පුහුනු කිරීම.
01/03/2025

එන්නත්කරුවන්ට ක්ෂේත්‍රයේදී පුහුනු කිරීම.

Cancer screaning programme for  RDHS office  staff members in parallel to world cancer day.
08/02/2025

Cancer screaning programme for RDHS office staff members in parallel to world cancer day.

Introducing safe community concept to Happy village programme targeting 50 houses  make home accidents free .
07/02/2025

Introducing safe community concept to Happy village programme targeting 50 houses make home accidents free .

A peaceful mind always brings happiness. Let us live our lives by following the path of Dhamma. Have a blessed Duruthu P...
14/01/2025

A peaceful mind always brings happiness. Let us live our lives by following the path of Dhamma. Have a blessed Duruthu Poya Day🙏

Let's start 2025 with dedication and purpose. The District Director of Health Services-Hambantota and the team begin a n...
10/01/2025

Let's start 2025 with dedication and purpose. The District Director of Health Services-Hambantota and the team begin a new year with a commitment to excellence in healthcare delivery. Here's to a happy new year of progress and collaboration!🎊🎊🎉

01/01/2025
Dakshina suwawiru supervision program .2024-12-24
24/12/2024

Dakshina suwawiru supervision program .2024-12-24

Feeling happy of our success, innovations and best practices 2nd place in Sri Lanka STD Unit Hambantota RDHS
23/12/2024

Feeling happy of our success, innovations and best practices 2nd place in Sri Lanka STD Unit Hambantota RDHS

"World HIV Day Programme 2024-12-01. Dr. A.T.N.D. Patabendige.(Regional director of -Hambantota) and the dedicated STD C...
10/12/2024

"World HIV Day Programme 2024-12-01. Dr. A.T.N.D. Patabendige.(Regional director of -Hambantota) and the dedicated STD Campaign-Hambantota crew, raising awareness and promoting prevention for a healthier future. "

සියලුම සෞඛ්‍ය ආයතනවල ස්වස්ථා පද්ධතිය සමග කටයුතු කරන සියලුම නිලධාරින් වෙනුවෙන් ප්‍රාදේශීය වෛද්‍ය සැපයුම් අංශයේ  ඖෂධවේදී (...
17/11/2024

සියලුම සෞඛ්‍ය ආයතනවල ස්වස්ථා පද්ධතිය සමග කටයුතු කරන සියලුම නිලධාරින් වෙනුවෙන් ප්‍රාදේශීය වෛද්‍ය සැපයුම් අංශයේ ඖෂධවේදී (ශල්‍ය) ඩබ්.ඒ.එම්.ප්‍රසාද් මහතා සම්පත්දායකත්වයෙන් මාර්ගගත ක්‍රමය ඔස්සේ 2024.10.18 දින ප.ව 2.00 සිට ප.ව 4.00 දක්වා පවත්වන ලදී. මෙම වැඩසටහනට සමගාමීව 2024.10.29 දින පාසල් දන්ත චිකිත්සක නිලධාරින් දැනුවත් කිරීම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලයේ දී ඉතා සාර්ථකව නිම කරන ලදී.

On October 18, 2024, from 2:00 p.m. to 4:00 p.m., a virtual session was conducted with resource person Mr. W.A.M. Prasad, Pharmacist (Surgery) from the Regional Medical Supplies Division, for all officials working with the Swastha health system in all healthcare institutions. Alongside this program, a successful awareness session for school dental officers was also held at the District Health Services Director's Office on October 29, 2024.

Address

RDHS (Reginal Director Of Health Service) Office
Hambantota
82000

Opening Hours

Monday 08:15 - 16:15
Tuesday 08:15 - 16:15
Wednesday 08:15 - 16:15
Thursday 08:15 - 16:15
Friday 08:15 - 16:15

Telephone

+94472220381

Alerts

Be the first to know and let us send you an email when RDHS - Hambantota posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to RDHS - Hambantota:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram