HarithaHari by Anthoney's

HarithaHari by Anthoney's We are a leading Food Producing company in Sri Lanka, supplying the most trusted and hygienic poultry We, at New Anthony’s Farms (Pvt.)

Ltd., strive to maintain the highest quality in our products while complying with international standards. Our ultra modern automated processing system ensures that the health conscious Sri Lankan consumer gets nothing less than the best. That’s why we have also set our own quality standards which simply exceed even international standards to provide you with the best. Our consumers are our most valued asset, which is why we are committed to provide them with highest quality products at a reasonable price, bringing a smile to their faces.

02/08/2025

ඇන්ටිබියොටික් නොදී හදන ලංකාවේ එකම චිකන් - ඇන්තනීස් හරිතහරි

මුහුදු ප්ලාස්ටික් අපද්‍රව්‍යය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන්ගේ අවධානය ලැබෙන්නේ බොහෝ විට, වෙරළට ඇදී ආ බෝතල් ආදී පින්තූර හරහාය. ...
26/07/2025

මුහුදු ප්ලාස්ටික් අපද්‍රව්‍යය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන්ගේ අවධානය ලැබෙන්නේ බොහෝ විට, වෙරළට ඇදී ආ බෝතල් ආදී පින්තූර හරහාය. නමුත් වර්ධනය වෙමින් පවතින්නේ කුඩා මයික්‍රෝ ප්ලාස්ටික් සහ ඊටත් ක්ෂුද්‍ර නැනෝ ප්ලාස්ටික් අංශු මිනිස් ගහණයට ලක්වූ නගරවල සිට සම්පූර්ණයෙන්ම සුපිරිසිදු යැයි සැළකෙන කඳුමුදුනුවල පවා දක්නට ලැබීමය. මේවා මිනිස් සිරුර තුළ පවා — මොලයේ සහ ගර්භාශයේ පවා — හමු වී තිබේ. මේ ක්ෂුද්‍ර නැනොප්ලස්ටික් ගහණයේ ප්‍රමාණය තවමත් ගණනය කර නැහැ, නමුත් සාගර විද්‍යාඥයින් පවසන්නේ දළ වශයෙන් ඒවා හැරුණාම සාමාන්‍ය පාවෙන ප්ලාස්ටික් ටොන් මිලියන 3ක් පමණ දැනටමත් සාගරය ඇති බවයි. (මෙම නැනෝ ප්ලාස්ටික් අංශුවක ඝනකම දළ වශයෙන් මිලි මීටර 0.001පමණ වෙයි)

ඇන්තනීස් හරිතහරි චිකන් පොළොවට දිරණසුළු තිරිඟු සිවිද්ද ආශ්‍රිත ප්ලාස්ටික් අසුරණ භාවිතා කරයි, සතුන්ගේ කෑම සඳහා ජාත්‍යන්තර ප්‍රමිතියේ ආහාර භාවිතා කරයි. මේ නිසා හරිතහරි චිකන්වල බැරලෝහ පවා අඩංගු නොවෙයි...

හිතන්න දෙයක් ඔබට තියෙනවා නේද? ඔබ ඔබේ දෛනික ආහාර වේලට දෙන තැන කුමක්ද?

වැඩිදුර කියවන්න https://www.nature.com/articles/d41586-025-02162-0

අද බහුලව සිදුවන දෙයක් තමයි ජනතාවගෙන් නොවිමසා වසවිස ආහාර වලට ඇතුළත් කිරීම. ජයටම චිකන් ක්ෂේත්‍රයේ ගෙනගිය ඇන්ටිබයොටික් මැදි...
19/07/2025

අද බහුලව සිදුවන දෙයක් තමයි ජනතාවගෙන් නොවිමසා වසවිස ආහාර වලට ඇතුළත් කිරීම. ජයටම චිකන් ක්ෂේත්‍රයේ ගෙනගිය ඇන්ටිබයොටික් මැදිහත්කම අපි සම්පූර්ණයෙන් ඉවත් කළා. මේක ඓතිහාසික ජයග්‍රහණයක්. ජනතාව ලද මහඟු වාසියක්. හරිතහරි චිකන් වල දැන් කිසිසේත්ම ඇන්ටිබයොටික් නැහැ. ඒ වගේම බරලෝහත් ශුන්‍යයි. සතුන්ට දෙන ආහාර ජාත්‍යන්තර ප්‍රමිතිගතයි. ඉතින් අපිට මිස කාටද පුළුවන් කියන්න "ආයු බොහොමයි " කියලා ?

සොබාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ

මේ රූපයේ දිස්වන කෘතීම ගසට පුළුවන්ලු සාමන්‍ය ගසකට වඩා 1000x ගුණයකින් පරිසරයේ ඇති කාබන්ඩයොක්සයිඩ් උරා ගෙන පිරිසිදු කරන්න. ...
14/07/2025

මේ රූපයේ දිස්වන කෘතීම ගසට පුළුවන්ලු සාමන්‍ය ගසකට වඩා 1000x ගුණයකින් පරිසරයේ ඇති කාබන්ඩයොක්සයිඩ් උරා ගෙන පිරිසිදු කරන්න. සොයාගෙන තියෙන්නෙ කොලොම්බියා විශ්ව විද්‍යාලය. මේවා ක්‍රියාත්මක වීම සඳහා අවශ්‍ය කරන්නේ පරිසරයේ ආර්ද්‍රතාවය (තෙතමන ගතිය) පමණයි.
නාගරික පොදු ස්ථානවල සිටුවන්න පුළුවන් නම් හොඳයි නේද ? ගහට ගහක් මුණ ගැහෙන්නෙ මොරටුවෙ කියන කතාව පැරණි ජනවහරට එකතු වෙයිද? සොබාදහම නව විද්‍යාවෙන් පුනර්ජීවය කරවීම වැදගත් කරුණක්. ඇන්තනීස් හරිතහරි චිකන් කියන්නෙත් නවීන විද්‍යාව මුසු කරලා (Sri Lanka’s only chicken raised entirely without antibiotics.) සොබාදහමේ පැවතිය යුතු නිර්විෂ චිකන් නිෂ්පාදනය කිරීමයි

මේ රූපයේ දිස්වන කෘතීම ගසට පුළුවන්ලු සාමන්‍ය ගසකට වඩා 1000x ගුණයකින් පරිසරයේ ඇති කාබන්ඩයොක්සයිඩ් උරා ගෙන පිරිසිදු කරන්න. ...
12/07/2025

මේ රූපයේ දිස්වන කෘතීම ගසට පුළුවන්ලු සාමන්‍ය ගසකට වඩා 1000x ගුණයකින් පරිසරයේ ඇති කාබන්ඩයොක්සයිඩ් උරා ගෙන පිරිසිදු කරන්න. සොයාගෙන තියෙන්නෙ කොලොම්බියා විශ්ව විද්‍යාලය. මේවා ක්‍රියාත්මක වීම සඳහා අවශ්‍ය කරන්නේ පරිසරයේ ආර්ද්‍රතාවය (තෙතමන ගතිය) පමණයි.
නාගරික පොදු ස්ථානවල සිටුවන්න පුළුවන් නම් හොඳයි නේද ? ගහට ගහක් මුණ ගැහෙන්නෙ මොරටුවෙ කියන කතාව පැරණි ජනවහරට එකතු වෙයිද? සොබාදහම නව විද්‍යාවෙන් පුනර්ජීවය කරවීම වැදගත් කරුණක්. ඇන්තනීස් හරිතහරි චිකන් කියන්නෙත් නවීන විද්‍යාව මුසු කරලා (Sri Lanka’s only chicken raised entirely without antibiotics.) සොබාදහමේ පැවතිය යුතු නිර්විෂ චිකන් නිෂ්පාදනය කිරීමයි

We long to see our chicken with the same reverence we hold for fresh fish —Pure, untouched, close to nature.Not merely m...
05/07/2025

We long to see our chicken with the same reverence we hold for fresh fish —
Pure, untouched, close to nature.
Not merely meat, but a memory of how food once was:
Alive with honesty,
Simple in essence,
And worthy of trust at first sight.

ආදරය රැකවරණය ලෙන්ගතුකම ගෞරවය කාටත් හිමි ආගමක්. ඔබේ ජීවිත කතාවේ චිකන් හෝඩිය හරිතහරි. අපි සැමට ඉහළින් ඔබට නුදුරින්; ඇන්ටිබ...
28/06/2025

ආදරය රැකවරණය ලෙන්ගතුකම ගෞරවය කාටත් හිමි ආගමක්. ඔබේ ජීවිත කතාවේ චිකන් හෝඩිය හරිතහරි. අපි සැමට ඉහළින් ඔබට නුදුරින්; ඇන්ටිබයොටික් බැරලෝහ කිසිසේත් නොමැතිව

කිසිසේත්ම ඇන්ටිබයොටික් පාවිච්චියක් නැති - බැරලෝහ නැති - හෝමෝන ගහන්නැති - වර්ධක යොදන්නෙ නැති ඔප්ෂන් එකක් දැන් චිකන් ලෝකයට...
14/06/2025

කිසිසේත්ම ඇන්ටිබයොටික් පාවිච්චියක් නැති - බැරලෝහ නැති - හෝමෝන ගහන්නැති - වර්ධක යොදන්නෙ නැති ඔප්ෂන් එකක් දැන් චිකන් ලෝකයට තියෙනවා. ඒ ඇන්තනීස් හරිතහරි

ක්ෂණික විසඳුම් හොයන සමාජයක... ක්ෂණික ආහාර සමග කෘතීම වී ඇති මිනිසාට අද අවශ්‍ය වන්නේ සිහිමොලයයි. හරිත චිකන් සමග වඩාත් පෝෂණ...
07/06/2025

ක්ෂණික විසඳුම් හොයන සමාජයක... ක්ෂණික ආහාර සමග කෘතීම වී ඇති මිනිසාට අද අවශ්‍ය වන්නේ සිහිමොලයයි. හරිත චිකන් සමග වඩාත් පෝෂණීය රසවත් නැවතුමක් තමයි හරිතහරි කියන්නේ. අත්මිදිය හැකි නම් කොන්ක්‍රීට් වන්නාතාරවලින්... එන්න අපේ සෙවනට... ඔබ සුරක්ෂිතයි

කිසිසේත්ම ඇන්ටිබයොටික් පාවිච්චියක් නැති - බැරලෝහ නැති - හෝමෝන ගහන්නැති - වර්ධක යොදන්නෙ නැති ඔප්ෂන් එකක් දැන් චිකන් ලෝකයට...
31/05/2025

කිසිසේත්ම ඇන්ටිබයොටික් පාවිච්චියක් නැති - බැරලෝහ නැති - හෝමෝන ගහන්නැති - වර්ධක යොදන්නෙ නැති ඔප්ෂන් එකක් දැන් චිකන් ලෝකයට තියෙනවා. ඒ ඇන්තනීස් හරිතහරි.

කිසිසේත්ම ඇන්ටිබයොටික් පාවිච්චියක් නැති - බැරලෝහ නැති - හෝමෝන ගහන්නැති - වර්ධක යොදන්නෙ නැති ඔප්ෂන් එකක් දැන් චිකන් ලෝකයට...
24/05/2025

කිසිසේත්ම ඇන්ටිබයොටික් පාවිච්චියක් නැති - බැරලෝහ නැති - හෝමෝන ගහන්නැති - වර්ධක යොදන්නෙ නැති ඔප්ෂන් එකක් දැන් චිකන් ලෝකයට තියෙනවා. ඒ ඇන්තනීස් හරිතහරි.

කවුරු මොන මොන ලයින් දැම්මත් ලයින් එකේ යන්නෙ අපි විතරයි. ඇන්ටිබයොටික් ගැන ලයින් වලට අහු වෙන්න එපා
17/05/2025

කවුරු මොන මොන ලයින් දැම්මත් ලයින් එකේ යන්නෙ අපි විතරයි. ඇන්ටිබයොටික් ගැන ලයින් වලට අහු වෙන්න එපා

Address

No 13, Yattowita, Tittapattara
Hanwella

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 13:00

Telephone

+94112406377

Alerts

Be the first to know and let us send you an email when HarithaHari by Anthoney's posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to HarithaHari by Anthoney's:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram