KMG Suwasewa Hospital

KMG Suwasewa Hospital Your Health is Our Concern
(1)

24/04/2026

ඔබ සොයන විශේෂඥ වෛද්‍යවරයා හමුවීමට දැන් වෙලාවක් වෙන් කරවා ගැනීම ඉතාම පහසුයි. 👨‍⚕️✨

පෝලිම් වල රස්තියාදු නොවී, නිවසේ සිටම පහසුවෙන් ඔබේ වෛද්‍යවරයා චැනල් කිරීමට අදම අප අමතන්න. 📞

📍 K.M.G සුවසේවා රෝහල - හෙට්ටිපොළ
අමතන්න:
📞 071 6 817 974
📞 071 6 822 538
📞 037 22 91 557
🌐 www.kmgsuwasewa.lk

Lanka

21/04/2026

මතු දිනක මෙලොවට බිහිවන ඔබේ පුංචි පැටියාගේ සුරක්ෂිතභාවය සහ ඔබේ නිරෝගී බව වෙනුවෙන්... ❤️✨

අලුත් ජීවිතයකට පණ දෙන මේ උතුම් ගමනේදී, මවකට අවශ්‍ය උපරිම ආදරය, රැකවරණය සහ වෛද්‍ය පහසුකම් සියල්ල එකම වහලක් යටින් ලබාගන්න.

ඔබේත්, දරු පැටියාගේත් නිරෝගී හෙට දවස වෙනුවෙන් අපි සැදී පැහැදී සිටින්නෙමු.

📍 K.M.G සුවසේවා රෝහල - හෙට්ටිපොළ
📞 වැඩි විස්තර සඳහා: 071 6 817 974 | 037 22 91 557

අලුත් අවුරුදු සතුට සමරන අතරතුර ඔබේ සෞඛ්‍යය ගැනත් ටිකක් හිතන්න. 👨‍👩‍👧‍👦 මේ නැකත් මාසයේ නිවාඩු ගනිද්දී, ඔබේ වැදගත් සෞඛ්‍ය ...
17/04/2026

අලුත් අවුරුදු සතුට සමරන අතරතුර ඔබේ සෞඛ්‍යය ගැනත් ටිකක් හිතන්න. 👨‍👩‍👧‍👦
මේ නැකත් මාසයේ නිවාඩු ගනිද්දී, ඔබේ වැදගත් සෞඛ්‍ය පුරුදු වලට නිවාඩු දෙන්න එපා! 🚫🏥

මේ කරුණු ගැන අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න👇

ඔබේ ආදරණීයයන්ගේ සෞඛ්‍යය ගැන සැලකිලිමත් වන ඔබ, මේ වැදගත් පණිවිඩය ඔවුන් අතරත් Share කරන්න! 📲🤝💖

ඕනෑම හදිසි අවශ්‍යතාවයකදී අපේ දුරකථන අංක දැන්ම Save කර තබා ගන්න: 📱📌
📞 071 6 817 974 | 071 6 822 538 | 037 22 91 557

KMG සුවසේවා රෝහල - හෙට්ටිපොළ 🏥💙

✨🚑

ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා ☀️🙏
13/04/2026

ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා ☀️🙏

අවුරුදු සමරන්න ඕනේ සිහියෙන්! ✨පරණ අවුරුදු දවසේ සිහියෙන් ඉන්න තරමට... සිහියෙන් ඉන්න අමාරු වුණොත්...ඔබේ අතපසුවීමකින් තව කෙ...
13/04/2026

අවුරුදු සමරන්න ඕනේ සිහියෙන්! ✨

පරණ අවුරුදු දවසේ සිහියෙන් ඉන්න තරමට... සිහියෙන් ඉන්න අමාරු වුණොත්...

ඔබේ අතපසුවීමකින් තව කෙනෙක් අපහසුතාවයට පත්වෙන්න ඉඩ දෙන්න එපා.

ඔබේත්, ඔබේ ආදරණීයයන්ගේත් සෞඛ්‍යය ගැන නිරන්තරයෙන් විමසිලිමත් වන KMG සුවසේවා රෝහල වෙතින් ගර්භණී මව්වරුන් සඳහා විශේෂ සේවාවන් රැසක්.

📞 071 6 817 974 | 071 6 822 538 | 037 22 91 557

📍 අංක 65, හලාවත පාර, හෙට්ටිපොළ.
🌐 www.kmgsuwasewa.lk

අවුරුදු සැමරුවාට, ඇස්වලට හානි වෙන්න ඉඩ දෙන්න එපා! 👁️✨ඔබේ දෑසේ පෙනීම බොඳ වෙලාද? ඇසේ සුද (Cataract) නිසා ඇතිවන අපහසුතා මඟහ...
10/04/2026

අවුරුදු සැමරුවාට, ඇස්වලට හානි වෙන්න ඉඩ දෙන්න එපා! 👁️✨

ඔබේ දෑසේ පෙනීම බොඳ වෙලාද? ඇසේ සුද (Cataract) නිසා ඇතිවන අපහසුතා මඟහරවා ගෙන ලෝකය පැහැදිලිව දකින්න දැන් ඔබටත් පුළුවන්. 🌈

ඔබත් මෙම රෝග ලක්ෂණ ගැන සැලකිලිමත් වන්න:
🔸 ඇසේ මකුළු දැල් පාවීම වැනි ලක්ෂණ
🔸 පෙනීම ක්‍රමයෙන් අඩු වීම
🔸 ඇසේ වලාකුළු බැඳීම (ඇසේ සුද මතු වීම)

බිය නොවන්න! නවීන Phaco ක්‍රමය මඟින් ඉතා ආරක්ෂිතව ඇසේ සුද ඉවත් කර ගැනීමට
KMG සුවසේවා රෝහල වෙත අදම පැමිණෙන්න. 🏥🩺

වැඩි විස්තර සඳහා අමතන්න:
📞 071 6 817 974 | 071 6 822 538
📞 037 22 91 557

📍 No. 65, හලාවත පාර, හෙට්ටිපොළ.

👁️🏥✨

නැකැත් මාසයේ සතුට විඳින්න නම්, සිරුරේ සුවයත් වැදගත්! 🌸✨අලුත් අවුරුද්දේ වැඩ අල්ලන්නටත්, නෑගම් යන්නටත් ඔබ සූදානම් ඇති. නමු...
07/04/2026

නැකැත් මාසයේ සතුට විඳින්න නම්, සිරුරේ සුවයත් වැදගත්! 🌸✨

අලුත් අවුරුද්දේ වැඩ අල්ලන්නටත්, නෑගම් යන්නටත් ඔබ සූදානම් ඇති.
නමුත් නිතර දැනෙන කොන්දේ අමාරුව, බෙල්ලේ කැක්කුම හෝ ස්නායු ආශ්‍රිත වේදනාවන් නිසා ඔබේ අවුරුදු සතුට යටපත් වෙන්න දෙන්න එපා.

ස්නායු රෝග රැසකට විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර KMG සුවසේවා රෝහලෙන්.
නිසි කලට නිසි ප්‍රතිකාර ලබාගෙන මෙවර අවුරුද්ද සැහැල්ලුවෙන් සමරන්න.

📍 KMG සුවසේවා රෝහල හෙට්ටිපොළ.

📞අමතන්න:
071 6 817 974 | 071 6 822 538 | 037 22 91 557

Happy World Health Day! 🩺❤️
07/04/2026

Happy World Health Day! 🩺❤️

බක් මාසේ දුක් ඉවරයි.. ඔබේ නිරෝගී සුවය අපේ වගකීමයි! 🌸☀️කොහා කොහාට ලෙඩ තිබුණත්, මේ අලුත් අවුරුදු සමයේ ඔබේත් ඔබේ පවුලේ සැමග...
03/04/2026

බක් මාසේ දුක් ඉවරයි.. ඔබේ නිරෝගී සුවය අපේ වගකීමයි! 🌸☀️

කොහා කොහාට ලෙඩ තිබුණත්, මේ අලුත් අවුරුදු සමයේ ඔබේත් ඔබේ පවුලේ සැමගේත් නිරෝගීභාවය තහවුරු කරන්න KMG සුවසේවා අපි සූදානම් . 🏥✨

අලුත් අවුරුද්දේ සතුට උපරිමයෙන් විඳින්න නම් මුලින්ම නිරෝගී වෙන්න ඕනේ. ඒ වෙනුවෙන් අපෙන් ඔබට:

✅ විශේෂඥ වෛද්‍ය හමුවීම්
✅ නේවාසිකාගාර පහසුකම්
✅ OPD / හදිසි ප්‍රතිකාර
✅ රසායනාගාර සේවා
✅ X-ray හා Scan පරීක්ෂණ

නීරෝගී සුවයෙන් යුතුව, සතුටින් සපිරි අලුත් අවුරුද්ද සමරන්න
අදම අප හා එක්වන්න. 🤝🤝

📞 විමසීම්:
071 6 817 974 | 071 6 822 538 | 037 22 91 557

📍 KMG සුවසේවා රෝහල හෙට්ටිපොළ
අංක 65, හලාවත පාර, හෙට්ටිපොළ.

🌐: www.kmgsuwasewa.lk

#අලුත්අවුරුද්ද #නිරෝගීසුවය #බක්මහේසතුට

පින්බර පොහොය දිනයක් වේවා!🌕🙏
01/04/2026

පින්බර පොහොය දිනයක් වේවා!🌕🙏

චූටි ලෙඩ නෝටි වෙන්න කලින්... හෙට්ටිපොළ KMG සුවසේවා රෝහලට එන්න! 👶🩺ඔබේ දරුවාට වැළඳෙන ඕනෑම අසනීපයකදී, ඔවුන්ට අවශ්‍ය සෙනෙහස ...
31/03/2026

චූටි ලෙඩ නෝටි වෙන්න කලින්... හෙට්ටිපොළ KMG සුවසේවා රෝහලට එන්න! 👶🩺

ඔබේ දරුවාට වැළඳෙන ඕනෑම අසනීපයකදී, ඔවුන්ට අවශ්‍ය සෙනෙහස පිරි රැකවරණය සහ හොඳම ප්‍රතිකාර ලබාදෙන්න අපේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් නිරන්තරයෙන් සූදානම්. 🧸✨

ළමා රෝග විශේෂඥ වෛද්‍ය සේවාව, OPD සහ රසායනාගාර පහසුකම් ඇතුලු සියල්ල දැන් එකම තැනකින්!

📞 අමතන්න:
071 6 817 974 | 071 6 822 538 | 037 22 91 557

📍 KMG සුවසේවා රෝහල හෙට්ටිපොළ

🌐www.kmgsuwasewa.lk

Address

No. 65 Chilaw Road
Hettipola
60430

Alerts

Be the first to know and let us send you an email when KMG Suwasewa Hospital posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to KMG Suwasewa Hospital:

Share

Category