Nano Technologies

Nano Technologies Soalr pannel installation, Maintance, Service and repair.CCTV Camera & Installations, Intercom Syste

We have successfully install Intercom Key telephone system at Samupakara bank socity kaduruwela.NEC SL 2100 PABX NEC 3an...
26/07/2025

We have successfully install Intercom Key telephone system at Samupakara bank socity kaduruwela.
NEC SL 2100 PABX
NEC 3analog Trk x 8 hybrid ext
NEC Hybrid 24 Button telephone.
7 Uniden 7203 Desktop phone

01/04/2025

බොරු කීමේ විපාක
================

බොරු කියන්නෝ ;
🏵️මෙලොව ම නින්දාවට භාජන වෙති.

🏵️අන්‍යයන් විසින් අවිශ්වාස කරනු ලබති.

🏵️සමහර විට බොරු කීම නිසා දඬුවම් ද ලබති.

🏵️බොරු කියන්නෝ ඒ පවින් මරණින් මතු නරකයෙහි ඉපද අනේක වර්ෂ කෝටි සහස්‍රයෙහි දුක් ලබති.

🏵️තිරිසන් ව ඉපද බොහෝ දුක් ලබති.

🏵️මිනිස් ලොව උපන් කල්හි ද
එක් ජාතියක දී බොරුවලට සියගණන් ජාතිවල දී නො කළ වරදට හසු වී නින්දා ලබති.
දඬුවම් ලබති.

🏵️මෝඩයෝ වෙති.

🏵️දුප්පත් වෙති.

🏵️ගොත වෙති.

🏵️ගොළු වෙති.

🏵️කටගඳ ඇත්තෝ වෙති.

🏵️අශෝභන දත් ඇත්තෝ වෙති.

🏵️කල් නො පවත්නා දත් ඇත්තෝ වෙති.

🏵️ මුඛරෝගයෙන් පෙළෙන්නෝ වෙති.

🏵️විරූප වෙති.

🏵️අවිශ්වාස කරනු ලබන්නෝ වෙති.

🏵️අමිහිරි කටහඬ ඇත්තෝ වෙති.

🏵️අඹුදරුවන් පවා ඔවුන්ගේ කීම නොපිළිගනිති.

🏵️ඔවුනට දරුවෝ නූපදිති.
උපදනාහු ද ගැහැණු දරුවෝ උපදිති.
ඔවුහු ද අකීකරු වෙති.

- බෞද්ධයාගේ අත්පොත.

Mrs Kalyani, Dambulla, 5.85kw
03/11/2024

Mrs Kalyani, Dambulla, 5.85kw

13/09/2024
Mr Herath Dambulla
13/09/2024

Mr Herath Dambulla

Mr Asanka Kanndalama 6kw
13/09/2024

Mr Asanka Kanndalama 6kw

Mr Mahesh, Hingurakgoda. 10kw
10/08/2024

Mr Mahesh, Hingurakgoda. 10kw

21/02/2023
18/02/2023

Address

Hingurakgala
Hingurakgoda
51400

Opening Hours

Monday 09:00 - 17:30
Tuesday 09:00 - 17:30
Wednesday 09:00 - 17:30
Thursday 09:00 - 17:30
Friday 09:00 - 17:30
Sunday 09:00 - 17:30

Website

Alerts

Be the first to know and let us send you an email when Nano Technologies posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Nano Technologies:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram