31/05/2026
✅ Fueling the Life You Love Living 🥰
"සිත් සේ සුවෙන් ජීවත් වෙන්න සවියක්"
✅Those who value graceful aging with Confidence
ආත්මවිශ්වාසයෙන් යුතු රුවැති සුවැති අනාගතයක් පතන ඔබ සැම වෙනුවෙන්...
✅ Introducing *Mindful Muscle* – a holistic wellness program for _those who value graceful aging with confidence_.
✅Connect with your body through mind training and learn to listen to its calling. Our carefully administered program offers individual supervision and guidance to enhance your flexibility, muscle strength, and balance.
✅මනස පුහුණු කිරීම තුළින් ඔබේ ශරීරය සමඟ නිවැරදිව සම්බන්ධ වන්න.
✅පුද්ගලික අධීක්ෂණය සහ මඟපෙන්වීම සහිතයි.
✅මානසික අවධිබව/ සිහිය/ සතිමත් බව/මාංශපේශී ශක්තිමත්ව පවත්වා ගැනීමට අවශ්‍ය ව්‍යායාම සහ කුසලතා/ ශරීරයේ නම්‍යශීලීත්වය හා සමබරතාවය පවත්වාගැනීම සහ ඔබගේ අධ්‍යාත්මික යහපැවැත්ම සඳහා ඔබව මෙහෙයවනු ලබයි.
✅We focus on four core pillars of total wellbeing:
🧠 Mental Awareness
💪 Muscle Strength
🤸 Flexibility & Body Balance
🧘 Spiritual Well-being
✅ Take the frist step toward a stronger , more mindful future. See you there!
✅එන්න! Life & Wellness Center සමග ඔබේ ජීවිතයේ නව පරිච්ඡේදයක් අරඹන්නට....
✅When: Every Thursdays | 10.00 AM - 11.30 AM
✅Where: MT Studio - Life & Mind Wellness Centre, Udahamulla, Nugegoda
✅Invesment - Rs.6000/- month | per person
📞 Reserve your spot: 075 363 363 3