Medi health

Medi health "The state of being free from illness or injury."

Glimepiride Medication*මෙම ඔෂධය භාවිතා කිරිමෙන් පසු මිනිසාගේ දේහය තුල අඩු රුධිර ග්ලුකෝස් මට්ටමක් වර්ධනය විය හැකිය*එවිට ර...
21/09/2021

Glimepiride Medication

*මෙම ඔෂධය භාවිතා කිරිමෙන් පසු මිනිසාගේ දේහය තුල අඩු රුධිර ග්ලුකෝස් මට්ටමක් වර්ධනය විය හැකිය

*එවිට රෝගියාගේ පෙනීමේ දුර්වලතායක් ඇතිවිම, කරකැවිල්ල හෝ නිදිමත ගතිය ඇතිවිය හැකිය. එවිට එදිනෙදා කටයුතු වලින් බැහැර විය යුතුය.

Answer B
21/09/2021

Answer B

What Is This Stenosis*මිනිසාගේ ශ්වසන පද්ධතියේ ශ්වාසනාලය හෝ ශ්වාසනාලිකා 2miහෝ අනුශ්වාසනාලිකා වල පටුවිමක් නිසා ඇතිවන තත්වය...
21/09/2021

What Is This Stenosis

*මිනිසාගේ ශ්වසන පද්ධතියේ ශ්වාසනාලය හෝ ශ්වාසනාලිකා 2miහෝ අනුශ්වාසනාලිකා වල පටුවිමක් නිසා ඇතිවන තත්වය Stenosis යනුවෙන් හදුන්වනු ලැබේ.

What Is This Tracheal Stenosis

*මිනිසාගේ ශ්වාසනාලය පටු විම නිසා හටගන්නා තත්වය වේ.

What Is This Bronchial Stenosis.

*ශ්වාසනාලිකා සහ අනුශ්වාසනාලිකා (Branches Of Bronchial Tube Is Narrowing.)

What Is The Complications Of Anaphylactic Shock.*මිනිසාගේ ශ්වසන පද්ධතියේ ගුවන් මාර්ග සිරවිම හේතුවෙන් (වාතය ගමන් කරන මාර්...
21/09/2021

What Is The Complications Of Anaphylactic Shock.

*මිනිසාගේ ශ්වසන පද්ධතියේ ගුවන් මාර්ග සිරවිම හේතුවෙන් (වාතය ගමන් කරන මාර්ග සිරවිම හේතුවෙන්) ඇතිවන ශ්වසන අපහසුතාවය.

*මෙම තත්වයේ රෝගීන් හදුනාගැනීමට ඉතාමත් පහසුය. එනම් වේගවත් හුස්ම සහ නොගැඹුරු හුස්ම.

*මෙම තත්වය මිනිසාගේ හර්දයේ ක්‍රියාකාරිත්වය නැවතීමට හේතු වේ.

*මෙයට හේතුව රුධිර පීඩනය අඩු විම නිසා හර්දය විසින් ප්‍රමාණවත් ඔක්සිජන් නොලැබීම නිසා සෙල සහ පටක මිය යාමක් සිදු වේ.

What Is The Serious Side Effects Of Glimepiride 1.Yellowing Skin And Eye (This Condition Called Jaundice. වැඩිහිටියන් සද...
21/09/2021

What Is The Serious Side Effects Of Glimepiride

1.Yellowing Skin And Eye (This Condition Called Jaundice. වැඩිහිටියන් සදහා මෙම රෝගී තත්වයේදි ප්‍රතිකාර නොමැත. Reason Is Abnormal Decomposition Billirubin.)

2.Dark Urine. (Sometime Patient Are Suffered Long Term Heamaturia)

3.Pyrexia.

4.Persistent Sore Throat.

5.Unusual Tiredness.

Glimepiride Side Effects1.Nausea.2.Vomiting.3.Upset Stomach.4.Hypoglycemia.5.Dizziness.6.Cephalagia.7.Allergic Skin Reac...
20/09/2021

Glimepiride Side Effects

1.Nausea.
2.Vomiting.
3.Upset Stomach.
4.Hypoglycemia.
5.Dizziness.
6.Cephalagia.
7.Allergic Skin Reaction.
8.Reddening Skin.
9.Rash.
10.Excessive Sweating.
11.Mental Confusion.
12.Fatigue.
13.Weight Gain.

How Use Glimepiride*How Should Take Glimepiride*Take This Medication By Mouth With Breakfast Of The First Main Meal Of T...
20/09/2021

How Use Glimepiride

*How Should Take Glimepiride

*Take This Medication By Mouth With Breakfast Of The First Main Meal Of The Day (Glimepiride Is A Mane Drug.)

*Usually Once Daily.

Risk Factors For Severe Anaphylaxic And Anaphylactic Shock Include.1.A Previous Anaphylactic Reaction.2.A Family History...
20/09/2021

Risk Factors For Severe Anaphylaxic And Anaphylactic Shock Include.

1.A Previous Anaphylactic Reaction.

2.A Family History Of Anaphylaxis

3.Allergies Or Asthma.

Anaphylactic Shock.*This Patient's Are Suffering Below Angiodema Condition And One Of The Three Patient Is Hives (Skin R...
20/09/2021

Anaphylactic Shock.

*This Patient's Are Suffering Below Angiodema Condition And One Of The Three Patient Is Hives (Skin Rash With Itchy Skin.)

What Is The Symptoms Of Angiodema

1.Pain.

2.Redness Special Area.

3.Increase Temperature.

මිනිසාගේ ආසාත්මිකතා ප්‍රහාරය කුමක්දැයි නිසිලෙස තීරණය කිරීමට නොහැකි නම් ඒ සදහා පරීක්ෂණයක් නියම කල හැකිය.

එනම් Anaphylactic තත්වය ඇති විම සදහා බලපාන සාධක දක්වන්න ?

1.යම් ප්‍රතිජීවක ඔෂධ (Augmentin 625mg, Penicillin)

2.General Anesthesia.

3.Snake Bite.

4.Animal Bite.

5.Some Kind Of Food (Egg, Milk, Shellfish

6.Aseptic Items. (Plaster.)

7.බෙතඩින්.

GlimepirideGlimepiride Less Than Active Metformin Hydrochloride.*Glimepiride උපරිම බලපෑම සදහා පැය 3ක් ගත වන අතර එය දිනකට...
20/09/2021

Glimepiride

Glimepiride Less Than Active Metformin Hydrochloride.

*Glimepiride උපරිම බලපෑම සදහා පැය 3ක් ගත වන අතර එය දිනකට පමණක් පවති.

*Glimepiride Is A Type 2 Diabetic Mellitus Medicines. This Kind Of Medication Usually Given By Other's Type 2 Diabetic Medication.

Why Are Given For Glimepiride

1.High Blood Sugar Level In Your Body.

2.Sexual Function Problem.

3.Prevent Kidney Damage

4.Loss Of Limbs.

5.Blindness.

6.Nerve Problems.

Anaphylactic.*මිනිසා වයායාම කිරීමේදි හෝ දිවිමේදි මෙම Anaphylaxic යන තත්වය ඇති විය හැකිය.*මෙම අවස්ථාවේදි රෝගීයාගේ ශ්වසන ම...
20/09/2021

Anaphylactic.

*මිනිසා වයායාම කිරීමේදි හෝ දිවිමේදි මෙම Anaphylaxic යන තත්වය ඇති විය හැකිය.

*මෙම අවස්ථාවේදි රෝගීයාගේ ශ්වසන මාර්ගයේ එනම් ශ්වාසනාලයේ, ශ්වාසනාලිකා, අනුශ්වාසනාලිකා වල ගුවන් මාර්ග පටු විම නිසා හුස්ම ගැනිමේ අපහසුතාවයක් (වේගයෙන් හුස්ම ගැනිම සහ නොගැඹුරු හුස්ම) රෝගියා පෙන්නුම් කරයි.

*Lump In The Throat Can Be Occur Breathing Problems.

*සමහවිට මෙම ප්‍රතික්‍රියාවට නිසි හේතුවක් සොයාගත නොහැක. මෙවැනි තත්වයේ Anaphylaxic, Idiopathic යනුවෙන් හදුන්වනු ලැබේ.

*Idiopathic පිළිබද ඉදිරියට සලකා බලමු.

Address

Gamaima Avenue
Hokandara South
0310

Telephone

+94712643638

Website

Alerts

Be the first to know and let us send you an email when Medi health posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Medi health:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram