Dr. Irosha Lakmali - Ayush Arana Ayurveda Medical Center

Dr. Irosha Lakmali - Ayush Arana Ayurveda Medical Center සියලු සර්වාංග රෝග සදහා ආයුර්වේද ප්‍රතිකාර
හෝමාගම
Doctor - BAMS(Hons) UoC
SLAMC Reg no 16067

20/03/2026

Watch, follow, and discover more trending content.

වයස අවු:47 ක් වන රෝගියෙක්ගේ දකුණ සහ වම් දනහිස් සන්ධි ආශ්‍රිත ඇතිවු අධික වේදනාව හේතුකොට ලබාගත් x කිරණ සටහනේ කාටිලේජ ගෙවී ...
09/03/2026

වයස අවු:47 ක් වන රෝගියෙක්ගේ දකුණ සහ වම් දනහිස් සන්ධි ආශ්‍රිත ඇතිවු අධික වේදනාව හේතුකොට ලබාගත් x කිරණ සටහනේ කාටිලේජ ගෙවී යාම සහ අස්ථි වල පිහිටීම් වෙනස් වීම් දක්නට ඇති අතර ප්‍රතිකර සිදුකරන අතරතුර දින 28කට පසුව ඔහුගේ වේදනාව මුලුවනින්ම නැතිවී යාම හේතුවෙන් ලබාගත් x කිරණ සටහන පහත දැක්වේ.

ආයුර්වේද ප්‍රතිකාර මගින් කාටිලේජ නැවත වර්ධනයකර අස්ථි අතර නිවැරදි පරතර සකසා ,අස්ථි හැඩය හා අස්ථි වල පිහිටීම් යන අංග සියල්ල කිසිදු අභ්‍යන්තර ප්‍රතිකාර වලින් තොරව බාහිර ප්‍රතිකාර වලින් පමණක් බොහෝ දුරට සාමාන්‍ය තත්වයට පත්කළ හැකි බව තහවුරු කල හැක ..

ප්‍රතිකාර සදහා විමසීම් :
Dr. Irosha lakmali
BAMS (Hons) university of Colombo
Reg no: 16067

☎️ Call 0778411526
🏥 හෝමාගම කිරිවත්තුඩුව විජේවර්ධන විදුහල අසල
Close to wijewardhena maha vidyalaya

https://www.facebook.com/ආයුෂ්-අරණ-Ayush-arana-101915584550522/

කඩල දන්සල පැවැත්වීමට උදව් කළ සියලු දෙනාටම පිං 🙏🙏🙏
11/06/2025

කඩල දන්සල පැවැත්වීමට උදව් කළ සියලු දෙනාටම පිං 🙏🙏🙏

10/06/2025
05/09/2024

🧭🖤💪

ගෑස් එකයි, පෙට්‍ට්‍රල් ටිකයි, කරන්ට් එකටයි වඩා ජීවිතයක් අපිට අවශ්‍ය බව ඔබේ හය හතර නොදත් දෙමාපියන්ටද අසල්වැසියන්ටද කියා ද...
29/08/2024

ගෑස් එකයි, පෙට්‍ට්‍රල් ටිකයි, කරන්ට් එකටයි වඩා ජීවිතයක් අපිට අවශ්‍ය බව ඔබේ හය හතර නොදත් දෙමාපියන්ටද අසල්වැසියන්ටද කියා දෙන්න. ඔබගේ වටිනා ඡන්දය නිසි අයුරින් බාවිතාකර රට ගොඩනගන්න සහාය වෙන්න.

මෙම රෝගියා පැමිණියේ දෙපා බිම තැබීමට තරම් අපහසුවූ ඇදුම්කන වේදනාවකින් සහ දැවිල්ලක් සහිතවය. පාදයේ ඇගිලි සහ යටිපතුලේ තුවාල ඇ...
15/08/2024

මෙම රෝගියා පැමිණියේ දෙපා බිම තැබීමට තරම් අපහසුවූ ඇදුම්කන වේදනාවකින් සහ දැවිල්ලක් සහිතවය. පාදයේ ඇගිලි සහ යටිපතුලේ තුවාල ඇතිවී තිබු අතර ප්‍රතිකාර අතරතුර තුවාල පුපරා සැරව ඉවත්වී කෙමෙන් වේදනාව සහ දැවිල්ල පහවී සති 3 අවසානයේ දෙපා යතා තත්වයට පත්ව ඇත.

ප්‍රතිකාර සදහා විමසීම්
Ayush Arana Ayurveda Medical Center
Dr. Irosha Lakmali
BAMS(Hons) UoC
SLAMC Reg no 16067
Dip in Ayurveda Beauty Culture, Panchakarma & Psychology
🏥 Homagama- Kiriwaththuduwa

Call WhatsApp for more details & appointments 📞 online appointments 0778411526
වෛද්‍ය මධ්‍යස්තානය වෙත පැමිණීමට නොහැකි රෝගීන් සදහා දැන් ඔබට online consultation සේවාව මගින් ඖෂද නිවසටම ගෙන්වා ගත හැක. අමතන්න 0778411526

අයිස්ක්‍රීම් දන්සල පැවැත්වීමට උදව්කළ සැමට පිං 🙏
21/06/2024

අයිස්ක්‍රීම් දන්සල පැවැත්වීමට උදව්කළ සැමට පිං 🙏

ආයුෂ් අරණ ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්තානය පළමු වතාවට සංවිධානය කරනු ලබන අයිස් ක්‍රීම් දන්සල ජුනි මස 21 වන දින ප.ව 5.00 සිට හෝ...
20/06/2024

ආයුෂ් අරණ ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්තානය පළමු වතාවට සංවිධානය කරනු ලබන අයිස් ක්‍රීම් දන්සල ජුනි මස 21 වන දින ප.ව 5.00 සිට හෝමාගම කිරිවත්තුඩුව පාසල අසල පිහිටි වෛද්‍ය මධ්‍යස්තානය ඉදිරිපිට පැවැත්වේ. ඔබ සැමට ආරාධනා !

Address

Kiriwaththuduwa
Homagama

Opening Hours

Monday 09:00 - 21:00
Tuesday 10:00 - 20:00
Wednesday 09:00 - 21:00
Thursday 10:00 - 17:00
Friday 09:00 - 21:00
Saturday 10:00 - 17:00
Sunday 09:00 - 21:00

Telephone

+94778411526

Website

Alerts

Be the first to know and let us send you an email when Dr. Irosha Lakmali - Ayush Arana Ayurveda Medical Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category