24/04/2026
අවුරුදු 10ක බලාපොරොත්තුව මල්ඵල ගැන්වුණු මොහොත! ❤️✨
විවාහ වී වසර 10ක් පුරා දරු සුරතල් බැලීමට පෙරුම් පිරූ ඒ උත්තම මාතෘත්වය අද ඇයට හිමි වී හමාරයි. වෛද්‍ය විද්‍යාත්මකව විසඳුම් සොයාගත නොහැකි වූ තැන්වලදී, මනස සුවපත් කිරීම තුළින් ප්‍රාතිහාර්යයන් කළ හැකි බව සනාථ කළ තවත් එක් සැබෑ කතාවක්.
ගුණසේකර මුදලිගේ මහතාගේ මෝහන ප්‍රතිකාර මගින් මනසේ තිබූ බාධාවන් ඉවත් කර, කිරි සුවඳින් නිවස පිරී ගිය ඒ අසිරිමත් පුවත "සුබනෙත වෙදකම" පුවත්පතේ මෙසේ සටහන් විය.
ඔබත් මෙවැනි ගැටලුවලින් පීඩා විඳින්නෙක් නම්, නිවැරදි මඟපෙන්වීම සඳහා අදම සම්බන්ධ වන්න.
📞 077 3855 910 / 071 4166 190