Saaraartha Ayurveda Medical Center

Saaraartha Ayurveda Medical Center Saaraartha Ayurveda is a medical center conducted by BAMS qualified ayurveda doctors. Patients can h

21/10/2025

●▬ൠൠ▬ Father of Surgery ▬ൠൠ▬●
Paying tribute to Acharya Sushrutha — the Father of Surgery — as we bridge the wisdom of ancient surgical practices with modern advancements.

This visualization captures Sushrutha acharya teaching about the surgical equipments he introduced to the world — a timeless legacy that continues to inspire generations of healers. Honored to share knowledge and celebrate this profound heritage.

'පිළිකා රෝගීන් සඳහා සුදුසු ආහාර පාන'රූපවාහිනී 'නුගසෙවන' 2024.09.04 බදාදා දින වෛද්‍ය සාකච්ඡාව.
06/09/2024

'පිළිකා රෝගීන් සඳහා සුදුසු ආහාර පාන'

රූපවාහිනී 'නුගසෙවන' 2024.09.04 බදාදා දින වෛද්‍ය සාකච්ඡාව.

© 2024 by Lanka Rupavahini All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechani...

හීරැස්ස (Cissus quadrangularis) පුෂ්ප හා ඵල....
17/03/2022

හීරැස්ස (Cissus quadrangularis) පුෂ්ප හා ඵල....

උණට, කැස්සට ප්‍රතිජීවක නොගෙන ආයුර්වේද ඖෂධ භාවිතා කරන්න.....ඖෂධවේදය පිළිබඳ මහාචාර්ය ප්‍රියදර්ශනී ගලප්පත්ති.MBBS(Col),MD(C...
19/11/2021

උණට, කැස්සට ප්‍රතිජීවක නොගෙන ආයුර්වේද ඖෂධ භාවිතා කරන්න.....

ඖෂධවේදය පිළිබඳ මහාචාර්ය ප්‍රියදර්ශනී ගලප්පත්ති.
MBBS(Col),MD(Col),MRCP(UK),DipMedTox(Cardiff),FCCP,FRCP(Lond).
Senior Professor and Chair Professor of Pharmacology.
Head, Department of Medical Humanities
Specialist in General Medicine.
Faculty of Medicine.
University of Colombo.

අද (ජුනි 08) උදෑසන 9.00 සිට V.FM Radio (FM 107) ඔස්සේ අහන්න.....
08/06/2021

අද (ජුනි 08) උදෑසන 9.00 සිට V.FM Radio (FM 107) ඔස්සේ අහන්න.....

සෑම වෙසක් මසකම ගෙවත්තේ පිපෙන සුන්දර පුෂ්පය....🌸🌸🏵️🏵️ස්වාභාවධර්මයේ අපූරු නිර්මාණයක් වන කිඩාරම් මල’, Elephant foot yam flo...
26/05/2021

සෑම වෙසක් මසකම ගෙවත්තේ පිපෙන සුන්දර පුෂ්පය....🌸🌸🏵️🏵️

ස්වාභාවධර්මයේ අපූරු නිර්මාණයක් වන කිඩාරම් මල’, Elephant foot yam flower, Stink Lily යන නම් වලින්ද හඳුන්වයි... ඉතාමත් කලාතුරකින් දක්නට ලැබෙන මෙම මල විශාල තද දම් පැහැයට හුරු අලංකාර පැහැයකින් යුක්ත ය.

මුල් දිනවලදී ඉතා සුන්දරව කෘමීන් ආකර්ෂණීය කර ගන්නා කිඩාරම් මල පසුව කුණු වූ මස්වලින් හමන ගන්ධයට සමාන ගන්ධයකින් මුළු ප්‍රදේශයටම ගන්ධය පතුරවයි.

පුෂ්පය දුර්ගන්ධයකින් යුක්ත වුව ද කිඩාරම් යනු ඖෂධීය ශාකයකි. අර්ශස්, භගන්දර රෝග, මලබද්ධය, අක්මා රෝග, පණු රෝග, ආහාර අරුචිය, ඉරුවාරදය, ආර්තව දෝෂ හා ප්ලීහා රෝග වැනි රෝග රැසකට ප්‍රතිකාර ලෙස කිඩාරම් අල ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ දී යොදා ගනී.

මෙම ශාකයට යන Elephant foot yam නම ලැබී ඇත්තේ එහි අලය තරමක් විශාල සහ අලියෙකුගෙ පාදයට සමාන හැඩයකින් යුක්ත වන නිසා ය...ශ්‍රී ලංකාවේ එතරම් භාවිතයේ නැති උවද පිටරටවලදී ඉහල මිලකට අලෙවි වන වටිනා ඖෂධයකි.....

වස විස පිරි කිරි පිටි.....
11/04/2021

වස විස පිරි කිරි පිටි.....

13/02/2021
මෙම කහ වර්ග හතර වමේ සිට දකුණට පිලිවෙලින් හඳුන්වන්න ඔබට හැකිද??
31/01/2021

මෙම කහ වර්ග හතර වමේ සිට දකුණට පිලිවෙලින් හඳුන්වන්න ඔබට හැකිද??

2021 දරුණු මානුෂීය අර්බුද ඇතිවන වර්ෂයකි......
10/12/2020

2021 දරුණු මානුෂීය අර්බුද ඇතිවන වර්ෂයකි......

🔆Cochlospermum religiosum_ගිනිහිරියා🔅අටවිසි බෝධීන් වහන්සේලාගෙන් එක් බෝධියක් වන ගිනිහිරිය ශාකය ඌව පලාතේ  හා ලංකාවේ ප්‍රදේ...
13/11/2020

🔆Cochlospermum religiosum_ගිනිහිරියා🔅

අටවිසි බෝධීන් වහන්සේලාගෙන් එක් බෝධියක් වන ගිනිහිරිය ශාකය ඌව පලාතේ හා ලංකාවේ ප්‍රදේශ කිහිපයක පමණක් දැක ගත හැකි දුර්ලභ ශාකයකි....පත්‍ර සියල්ල හැලී ගොස් කහ පැහැති විශාල පුෂ්ප රාශියක් ගිනි ගොඩක සිරියාවෙන් දැක ගත හැකි හෙයින් ඇති වන ගිනි සිරිය, ගිනිහිරිය වූ බවත් කිනිහිරියා නමින්ද මෙයට ව්‍යවහාර කරන නමුත් ගිනිහිරිය යන නාමය ඉහත හේතුව නිසා වඩා උචිත බව මහාචාර්ය පියල් මාරසිංහ මහතාගේ මතයයි......ආයුර්වේද හා පාරම්පරික වෛද්‍ය ක්‍රමය තුල රෝග රාශියක් සඳහා ශාකයේ විවිධ කොටස් යොදා ගනී.....

 #කඩෙන්_ගේන_කහකුඩු_වල_රසායනික_වර්ණක…උපුටා ගැනීමකි.....
06/11/2020

#කඩෙන්_ගේන_කහකුඩු_වල_රසායනික_වර්ණක…
උපුටා ගැනීමකි.....

Address

No. 765/A, Romiyel Mawatha, Panagoda
Homagama

Opening Hours

Monday 15:00 - 23:00
Tuesday 15:00 - 23:00
Wednesday 15:00 - 23:00
Thursday 15:00 - 23:00
Friday 15:00 - 23:00
Saturday 18:00 - 23:00
Sunday 17:00 - 00:00

Telephone

+94713884636

Website

Alerts

Be the first to know and let us send you an email when Saaraartha Ayurveda Medical Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Saaraartha Ayurveda Medical Center:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram