Waharaka Hela Osu - වහරක හෙළ ඔසු

Waharaka Hela Osu - වහරක  හෙළ ඔසු Manufacture of indigenous Hela Medicines and treatment for all kind of diseases. Food Supplement f
(1)

Each 28 ml bottle price 1.23 US$
Dose - One tea spoon (5ml) of 5 doses at 8 hour intervals

30/03/2026

වහරක නහරගැට සමන තෙල☘️

14/03/2026

වේල් 5යි ලෙඩේ සුවයි.....
ඕනෑම උණකට ඔට්ටුයි...

☎️ දැන්ම ඇනවුම් කරන්න - 077 777 0275

වහරක කැස්ස පැණිය ☘️
20/02/2026

වහරක කැස්ස පැණිය ☘️

15/02/2026

වහරක උණ පැණිය☘️

දේශීය ශාක සාරමය ඖෂධ යොදා ගනිමින් සකස් කරන ලද මහඟු ඖෂධීය ගුණ සපිරි...

පූජ්‍යපාද ගරු වහරක අභයරතනාලංකාර මහතෙරුන් බැතියෙන් සමරමු...🙏9 වන ගුණ සමරුව (2017 - 2026)
08/02/2026

පූජ්‍යපාද ගරු වහරක අභයරතනාලංකාර මහතෙරුන් බැතියෙන් සමරමු...🙏

9 වන ගුණ සමරුව (2017 - 2026)

03/05/2025
09/04/2025

උණ, මොලේ උණ, ඩෙංගු, මී උණ ඇතුළු වසංගත උණ හැමතැනම...

ඔබගේ ආදරණීයන් සුරකින්න...

නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින්න...

වහරක හෙළ ඔසු වෙතින් මතක් කිරීමක්

සියලු වෛරස් උණට ප්‍රත්‍යක්ෂ වහරක උණ පැණිය දිවයින පුරා ඔසු සැල්වලින් ලබාගත හැක.

කුරියර් කර නිවසටම ගෙන්වා ගැනීමට 0777770275 / 0761387620

ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමත සියලු උණට ප්‍රත්‍යක්ෂ වහරක උණ පැණිය.

පූජ්‍යපාද ගරු වහරක අභයරතනාලංකාර මහ තෙරුන්ගේ අට වන ගුණ සැමරුම බැති සිතින් සිහිපත් කරමු.
08/02/2025

පූජ්‍යපාද ගරු වහරක අභයරතනාලංකාර මහ තෙරුන්ගේ අට වන ගුණ සැමරුම බැති සිතින් සිහිපත් කරමු.

සියලු ලෝක සියලු සත්ත්වයන් කෙරෙහි මෛත්‍රීය පෙරදැරිව සියලු ම දෙනාහට කායික, මානසික නිදුක් නීරෝගීභාවය සැලසීම සඳහා තුනුරුවන්ග...
01/01/2025

සියලු ලෝක සියලු සත්ත්වයන් කෙරෙහි මෛත්‍රීය පෙරදැරිව සියලු ම දෙනාහට කායික, මානසික නිදුක් නීරෝගීභාවය සැලසීම සඳහා තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබී උතුම් නිවන පසක් කර ගැනීම උදෙසා සෙත්පිරිත් සජ්ඣායනා කරවමින් ද උදෑසන හීල දානය පිරිනමමින් ද 'වහරක හෙළ ඔසු වෙද මැදුර' හෝමාගම ප්‍රධාන ශාඛාවේ පවත්වන්නට යෙදුණු උතුම් පුණ්‍ය කර්මයයි.
මේ කුසලය සැමදෙනාම මෙත් සිතින් අනුමෝදන් වෙත්වා... !!! තෙරුවන් සරණයි ...!!!

ඔබ සැමට සුබ නව වසරක් වේවා !!!

25/11/2024

උණ, මොලේ උණ, ඩෙංගු, මී උණ ඇතුළු වසංගත උණ හැමතැනම...

ඔබගේ ආදරණීයන් සුරකින්න...

නිසි සෞඛ්‍ය මාගෝපදේශ පිළිපදින්න...

වහරක හෙළ ඔසු වෙතින් මතක් කිරීමක්

සියලු වෛරස් උණට ප්‍රත්‍යක්ෂ වහරක උණ පැණිය දිවයින පුරා ඔසු සැල්වලින් ලබාගත හැක.

කුරියර් කර නිවසටම ගෙන්වා ගැනීමට 0777770275 / 0761387620

ආයුරවේද දෙපාර්තමේන්තුවේ අනුමත සියලු උණට ප්‍රත්‍යක්ෂ වහරක උණ පැණිය.

Address

838, Athurugiriya Road
Homagama
10150

Opening Hours

Monday 08:00 - 16:00
Wednesday 08:00 - 16:00
Thursday 08:00 - 16:00
Friday 08:00 - 16:00
Saturday 08:00 - 16:00
Sunday 08:00 - 16:00

Telephone

+94777741478

Alerts

Be the first to know and let us send you an email when Waharaka Hela Osu - වහරක හෙළ ඔසු posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Waharaka Hela Osu - වහරක හෙළ ඔසු:

Share