Dr. Choolani Premachandra - Lonatha Panchakarma & Ayurveda Medical Centre

Dr. Choolani Premachandra - Lonatha Panchakarma & Ayurveda Medical Centre Dr Choolani Premachandra
BAMS (Hons) University of Colombo

26/02/2026

Please call 0766868228 for more details

Dr Choolani Premachandra
BAMS (university of Colombo)

16/02/2026

Psoriasis පොතු කබර සඳහා සාර්ථක ප්‍රතිකාර

වෛද්‍ය චූලනි ප්‍රේමචන්ද්‍ර
0766868228

15/02/2026

🟥නස්‍ය ප්‍රතිකාර
පංචකර්ම ප්‍රතිකාරවලින් එක් ප්‍රතිකාර ක්‍රමයක් වේ.

නස්‍ය ප්‍රතිකාර කිරීමෙන්👇

✴️හිසරදය හා අනිකුත් ශීර්ෂ ආබාධ සුව කරයි (පීනස, sinusitis, migraine... වැනි)
✴️සෙම් කොටස් ඉවත් කර ස්වසන අවරෝධතා ඉවත් කරයි
✴️හිසෙහි, බෙල්ලෙහි, මුහුණේ තද ගතිය නැති කරයි
✴️විෂ ඉවත් වෙයි
✴️මානසික ආතතිය සමනය කරයි
✴️හිස කෙස් වර්ධනය කරයි
✴️ඇස් පෙනීම වැඩි කර ඇස් කාන්තිමත් කරයි

Dr. චූලනි ප්‍රේමචන්ද්‍ර
No 224, අතුරුගිරිය පාර, හෝමාගම
📞0766868228


゚viralシ

13/02/2026

ස්වේද කර්ම හෙවත් steam bath, ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ දී පූර්ව කර්මයක් ලෙස හඳුන්වන අතර මෙහිදී ස්වේද ගැන්වීම මගින් ශරීරයේ විෂ ද්‍රව්‍යයන් හා කුපිත වූ දෝෂ ලිහිල් කර ශරීරයෙන් බැහැර කිරීම සිදු කරයි.
මෙහිදී සුදුසු ඖෂධීය තෙල් වර්ගයක් මගින් ශරීර අභ්‍යංග කිරීම (massage) සිදු කර ඖෂධීය වාෂ්ප මඟින් ස්වේද කුටිය තුළ දහඩිය දැම්මවීමක් සිදු කරයි.

මෙමඟින්,

📍ශරීරයේ කුපිත වූ දෝෂ බැහැර කිරීම
📍රුධිර ගමනාගමනය ක්‍රමවත් කිරීම
📍තැන්පත් මේදය දහනයවීම හා බර අඩු වීම
📍විෂ ඉවත් වීම
📍වේදනා ශමනය
📍ස්නායු රෝග දුරු කිරීම
📍ශ්වසනය ක්‍රමවත් කිරීම
📍මානසික ආතතිය දුරු කර නින්ද ලබාදීම
📍ශරීරය ප්‍රබෝධමත් හා සැහැල්ලු වීම


No 224 athurugiriya Road, Homagama.

Dr. Choolani Premachandra
BAMS (University of Colombo)
0766868228
゚viralシfypシ゚viralシalシ

13/02/2026

゚viralシfypシ゚viralシalシ

07/02/2026

මම සුචිර දොඩංගොඩ මට ගෑස්ට්‍රික් හැදිලා ගොඩක් දුක් වින්ද කෙනෙක් මම කන්න බොන්න අමාරුයි උගුරට එනවා සහ මගේ බඩ ගොඩක් ඉස්සරහට ඇවිල්ලා තිබ්බේ පස්සේ මම Facebook එකෙන් තමයි Doctor ව මම හදුනා ගත්තේ මම ඉන් පසු තමයි මම ලෝනාථ ආයුර්වේද මධ්‍යස්ථානයට ගියේ Doctor චූලානි ගේ පරීක්ෂාවෙන් පසු මට කෑම පාලනයක් සහ බෙහෙත් දුන්නා ඇත්තටම ගොඩක් හොද Doctor කෙනෙක් මගේ ලෙඩේ හරියටම හදුනා ගත්තේ මේ Doctor චූලානි තමයි බඩේ Scan එකක් කරලා තමයි ලෙඩේ හොයා ගත්තේ Scan එකෙන් තමයි දැනගත්තේ මට Fatty Liver තත්වයක් තියෙනවා කියලා දැන් මං Doctor ගේ Treatment දිගටම කරන් යන ගමන් ඉන්නේ මට දැනෙනවා දැන් මං සුව අතට හැරෙමින් ඉන්න බව ඇත්ටම මගේ දැන් ඇගේ පැහැදිලි වෙනසක් තියෙනවා දකින අය කියනවා දැන් ඔයාගේ බඩ ගොඩක් අඩු වෙලා ඔයා කෙට්ටු වෙලා කියලා කියනවා ඇත්ටම ගොඩක් ස්තුති ගොඩක් පිං Doctor චූලානි මාව සුව කරාට.

13/11/2025

Dr Choolani Premachandra
BAMS (university of Colombo)
SLAMC Reg No 17191
076 68 68 228

゚viralシfypシ゚viralシ ゚viralシfypシ゚ ゚viralシfypシ゚

11/11/2025

Dr Choolani Premachandra
BAMS (University of Colombo)
076 6868228

゚viralシfypシ゚ ゚viralシfypシ゚viralシalシ

06/11/2025

Dr Choolani Premachandra
076 6868228
゚viralシfypシ゚ ゚viralシfypシ゚viralシalシ

04/11/2025

Dr Choolani Premachandra
BAMS (University of Colombo)
076 68 68 228

゚viralシfypシ゚ # ゚viralシfypシ゚viralシalシ

01/11/2025

Dr Choolani Premachandra
BAMS (University of Colombo)
076 6868228

゚viralシfypシ゚viralシalシ ゚viralシ

Address

No 224, Athurugiriya Road
Homagama

Opening Hours

Monday 08:30 - 20:30
Tuesday 08:30 - 20:30
Wednesday 08:30 - 21:00
Thursday 08:30 - 21:00
Friday 08:30 - 21:00
Saturday 08:30 - 21:00
Sunday 08:30 - 21:00

Telephone

+94719270024

Website

Alerts

Be the first to know and let us send you an email when Dr. Choolani Premachandra - Lonatha Panchakarma & Ayurveda Medical Centre posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram