02/03/2026
2026 මාර්තු මස 02 වන පොහොය දින පවත්වනු ලැබූ "ආයුර්වේද වෛද්‍ය සායනය"
සුආයු ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයේ මොරටුව ශාඛාවට වසරක් පිරීම නිමිත්තෙන් නිමිලේ පවත්වනු ලැබූ ආයුර්වේද වෛද්‍ය සායනය ඉහල ඉඳිබැද්ද සු ආයු ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයේදී සාර්ථක ලෙස නිම කෙරිණ.
මේ සඳහා සහයෝගය ලබා දුන් සියලුම දෙනාට බොහොමත් ස්තූතියි 🙏🙏🙏
සු ආයු ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය
071 453 6788