Physiotherapy & Rehabilitation

Physiotherapy & Rehabilitation Contact your physiotherapit for home visits

21/10/2020
03/08/2020

පළපුරුදු රජයේ ලියාපදිංචි භෞතචිකිත්සකයන් විසින් මෙහෙයවන
විශේෂිතවූ භෞතචිකිත්සක ප්‍රතිකාර හා භෞතචිකිත්සක ව්‍යායාම මගින් කල් ගතවු සන්දි හා සන්දි ආශ්‍රිත රෝග සුවකර ගැනීමට විමසන්න.

0710886682
0776317318
0710968687

25/06/2020
සාමාන්‍ය පුද්ගලයන්ගේ හා ක්‍රිඩකයන්ගෙ මාංශපේෂි වල ඇති වන ආබාධ  සම්බාහනය කරන සම්බාහන ක්‍රම පහතින් දැක්වේ.1.සම්බාහනය කිරිමෙ...
18/06/2020

සාමාන්‍ය පුද්ගලයන්ගේ හා ක්‍රිඩකයන්ගෙ මාංශපේෂි වල ඇති වන ආබාධ සම්බාහනය කරන සම්බාහන ක්‍රම පහතින් දැක්වේ.

1.සම්බාහනය කිරිමෙන් ඔබව ක්‍රියාශිලි පුද්ගලයෙකු බවට හා ක්‍රිඩකයන්ගෙ දක්ෂතා වර්ධනය වේ.

2.සම්බාහනය කිරිමෙන් තද වු මාංශපේෂි ලිහිල්වේ.

3.මාංශපේෂි වලට සැපයෙන රුධිර සැපයුම වේගවත්වේ.

4.මාංශපේෂි තැලීම්,ඉරිම් හා පේෂි වල ඇතිවන වේදනාව පාලනය වේ.

5.දෛනික ක්‍රියාකාරකම් කිරිමෙදි මාංශපේෂි තද විම මගින් මාංශපේෂි වලින් පැමිනෙන වේදනා තත්වයන් සුව කිරිම.Please subscribe this link and Press the notification bell 🔔
⬇️

https://m.youtube.com/watch?feature=share&v=nJaYpJcuPdI

ව්ශේෂිත භෞතචිකිත්සක ප්‍රතිකාර තුළින් ,බෙල්ලේ සහ පිට කොන්දේ කැක්කුම් හා වේදනවන්.විශේෂ අවශ්‍යතාවන් සහිත ළමුන් සදහා භෞතචිකි...
15/06/2020

ව්ශේෂිත භෞතචිකිත්සක ප්‍රතිකාර තුළින් ,

බෙල්ලේ සහ පිට කොන්දේ කැක්කුම් හා වේදනවන්.

විශේෂ අවශ්‍යතාවන් සහිත ළමුන් සදහා භෞතචිකිත්සක ප්‍රතිකාර, ව්‍යායාම හා පුනුරුත්ථාපනය.

ස්නායු පද්ධතිය ආශ්‍රිත රෝග සදහා.
ං අංශභාගය.
ං අත් පා හිරිවැටීම.
ංසයටිකා.
ංගිලන්බරේ සින්ඩ්‍රෝමය .
ආතරයිටීස්.


මාංශපේෂි ඉරීම තැලීම හා වේදනාවන්.

දණහිස ඇතුලු සියලුම සංධි හා සංධි ආශ්‍රිත රෝග.

ක්‍රීඩා අනතුරු.

උරහිස තද වීම හා වේදනාවන්.

වැලමිට සංධි අශ්‍රිත වේදනාවන්.

පිට කොන්දේ ඇද වීම (ස්කෝලියොසිස්).

ඇතුලු සියලුම සංධි හා සංධි ආශ්‍රිත රෝග සදහා
රජයේ රෝහල් වල ලියාපදිංචි භෞතචිකිත්සකවරුන් විසින් මෙහෙයවන විශ්වසනීය සේවාවන් ඔබේ නිවසේදීම ලබා ගැනීමට,
අමතන්න

0710886682
0776317318
0710968687

25/02/2020
Contact your physiotherapit
25/02/2020

Contact your physiotherapit

Contact your physiotherapit0710-96-86-870776-317-318
18/02/2020

Contact your physiotherapit
0710-96-86-87
0776-317-318

18/02/2020

Address

Horana

Telephone

+94776317318

Website

Alerts

Be the first to know and let us send you an email when Physiotherapy & Rehabilitation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Physiotherapy & Rehabilitation:

Share