Beyondsenses By Ruwan

Beyondsenses By Ruwan A place for spiritual explorers. Training manual for human body. Truth about universe. Who you re Message from Beyondsenses By Ruwan
Longlive! Ζήτω!

It is a great opportunity to introduce BEYONDSENSES BY RUWAN.We created this page on 2020.December.06, a place called Horana/pokunuvita/Sri Lanka. It is a dream come true & this project is master planned and formed after 06 years of enjoyable experience in our lives. We design each POST after filtered through scientific method and practice on our day to day living.This page will give you a unique experience in your spiritual life and open doors to new levels in physical/worldly life. BECOME OUTSTANDING IN WHAT YOU DO!
~Beyondsenses By Ruwan~ .................................................................................

BEYONDSENSES BY RUWAN වෙතින් පණිවිඩයක්
ආයුබෝවන්! BEYONDSENSES BY RUWAN පිටුව වෙත සාධරයෙන් පිළිගනිමු. 2020උඳුවප් මස 06 වැනිදා, හොරණ/පොකුණුවිට/Σρι Λάνκα හිදී මේ පිටුව අරඹන ලදී.අප ජීවිතයේ වසර 06ක ලැබූ අත්දැකීම් හා විද්‍යාවට අනුකූල ලෙස අප විසින්ත හවුරු කරගත් කරුණු පමණක් ඔබ වෙත ගෙන එන්නෙමු.
මෙම පිටුව ඔබ මෙතෙක් නොඇසූ /නොවිඳි ආධ්‍යාත්මික ලොවක් කරා ඔබ රැගෙන යනු ඇත,එසේම ඉතා යහපත් හා මානුශීය වූ භෞතික/ලෞකික ලෝකයකටද මග විවර කරදෙනු ලැබේ.
Βεξομε ουτστανδινγ ωηατ ψου δο
~Beyondsenses By Ruwan~

Sound healing 002
29/04/2024

Sound healing 002

While stress, anxiety, and depression can play significant roles in the onset and course of many mental health disorders, it's important to recognize that me...

අවිද්යා අඳුර පරයා ප්රඥාවේ ආලෝකය පතුරවමුද ~💜💙💚💛🧡❤️ > ii #අටවෙනිමානයSpiritualChallangeකියපු විදියට වැඩේ කරානම් ,i - වෙලාවට...
23/10/2022

අවිද්යා අඳුර පරයා ප්රඥාවේ ආලෝකය පතුරවමුද ~💜💙💚💛🧡❤️ > ii

#අටවෙනිමානයSpiritualChallange
කියපු විදියට වැඩේ කරානම් ,
i - වෙලාවට වැඩක් කරන්න
ii - Mobile එක නැතුව විනාඩි කිහිපයක් ඉන්න
ii - කෘතිම ආලෝකය වෙනුවට ස්වාභාවික ආලෝකයේ පහස
iii - මොහොතක සමාධියක්
මනසට දැනෙන්න ඇති කියලා හිතනවා.
❤️
මේකත් කරලම ඉන්න
හරි දැන් Head සෙට් එකේ volume 3-5 වගේ පරාසයක මේ video එකේ තියෙන speech එක අහන්න >https://www.youtube.com/watch?v=w8HdOHrc3OQ&t=172s
අහලා ඉවර නම් ,
නිහඬ තාවයේ ගොඩක් කල් හිටපු කෙනෙක් කථා කරද්දී හදවතටම දැනෙනවා නේද ඒ පණිවිඩය ??? දාර්ශනිකයෝ jokerලා කරලා ,jokerලව දාර්ශනිකයෝ කරලා .....
🧡
දැන් වැඩේ ඉවරයි කියලද හිතන්නේ????
හැමදාම කරන්න වැඩකුත් තියෙනවා, උදේ අවදි වෙච්ච වෙලාවට හා රෑ නින්දට යද්දී ඇඳේ ඉඳගෙන කකුල් දෙක බිම තියලා විනාඩියක් අරං නැවතත්,

උදේට,
"මාගේ මේ සිතිවිලි ශක්තිය විශ්වයේ ගමන් කරන්නාවූ උපරිම දුර තෙක් සිටින්නාවූ සියලූම බෝධිසත්වයන්ට, යහපත්/ආලෝකමත් සියලූම ජීවින්,ප්රාණීන්,සත්වයන්ට සුබ දවසක් සුබ උදෑසනක් උදාකරගැනීමට අවශ්ය හේතු හා සත්යාවබෝධයට අවශ්ය හේතු සම්පාදනය වේවා...හේතු සම්පාදනය වේවා ....හේතු සම්පාදනය වේවා "
රාත්රියට,
"මාගේ මේ සිතිවිලි ශක්තිය විශ්වයේ ගමන් කරන්නාවූ උපරිම දුර තෙක් සිටින්නාවූ සියලූම බෝධිසත්වයන්ට, යහපත්/ආලෝකමත් සියලූම ජීවින්,ප්රාණීන්,සත්වයන්ට යහපත්/සුවදායී රාත්රියක් උදාකරගැනීමට අවශ්ය හේතු සම්පාදනය වේවා...හේතු සම්පාදනය වේවා ....හේතු සම්පාදනය වේවා "
💛
#අටවෙනිමානය topic එකේ තියෙන 108- ඇස රවටන මාන ......99- Mindfulness සහ කාලය වෙනකං කියවලා උදේ අවදි වෙච්ච වෙලාවේ ඉඳලා රාත්රී නින්දට යනකං mindfulness උපරිමයෙන් තියාගෙන මනස මෙහෙයවන්න පුරුදු වෙන්න. සතුටිං නිරෝගිමත්ව ජීවිතය විඳින්න, ජිවත් වෙන්න plan විතරක් ගහන මිනිස්සු ඉන්න රටක් එක දවසෙන් වෙනස් කරන්න බැහැ.
ඉවරායි කිවුවට ඉවරම නැහැ
👽
සෙවනගල ++ කස්ටියට කියන්න තියෙන්නේ ,
කෙල්ල දාලා ගියොත් ගංජා/kg/ice ඇතුළු එකී මෙකි නොකී කිසිවක් භාවිතා නොකරන්න (කෙල්ලොන්ටත් අදාලයි), බණ අහන්න/භාවනා කරන්න/මහන වෙන්න යන්න එපෝ. බුදුන් සත්ය හොයාගෙන ගියේ අමරණිය වෙන්න මිසක් වෙන දේකට නෙමේ.
ආර් ථික පස්න නම් ඒකට අදාළ පිළියම් කරපල්ලා, මානසික රෝග නම් ඒවාට පිළියම් කරපල්ලා, කෙල්ල දාලා ගියානම් අළුත් එකක් හොයාගනිල්ලා - හිත හදාගන්න අමාරුයිම නම් අර biology ගුරා කියපු විදියට කුප්පියකට අසුචි ටිකක් ඉල්ලාගෙන මතක් වෙන වෙන සැරේට smell කරලා බලපල්ලා.
මත්ද්රව්ය/අරක්කු/සිගරට්/කංසා තියෙන්නේ ප්රශ්න විසඳන්න නෙමෙයි බොලවූ , ප්රඥාවන්තයෝ ඒවා නිසි ලෙස යොදාගෙන තමන්ගේ ගමන යනවා තොපි ඒවා abuse කරලා මානසික රෝහල්වල ලගිනවා.
🔟:2️⃣2️⃣ ට වැඩේ කලානම් මේ track දෙකෙන් ඉන්න level එකට සෙට් වෙන එකක් අහන්න >
https://www.youtube.com/watch?v=CGftyeN7iMg
https://www.youtube.com/watch?v=ooyV7BjEpB8
☯ ☯
තාමත් මේක කියවනවා නම් තමන්ට ආධ්යාත්මිකව යම් අලුත් අත්දැකීමක් ලැබුනානම් මේ පිටුවට ආධ්යාත්මික වේදීන් /ගවේෂකයන් ව යොමුකරන්න> https://www.facebook.com/groups/196069455613864

ABCD in SpiritualityThe Wheel of Time, TV සීරියස් එකේ review එක ගෙන එන්න හිතුවත් ඒ එක්කම මේ කරුණු ටිකත් ලියන්න හිතුවා.20...
09/10/2022

ABCD in Spirituality
The Wheel of Time, TV සීරියස් එකේ review එක ගෙන එන්න හිතුවත් ඒ එක්කම මේ කරුණු ටිකත් ලියන්න හිතුවා.
2012 -12-21 ලෝක විනාසය එනවා කියලා හැමෝම කියද්දී එහෙම නොවෙන බව සුවර් උනත් මේ ගැන කරුණු හොයන්න පටන් ගත්තා. Duality සහ මාධ්යගත වීම ගැන අවබෝධ වෙද්දී කොහොමත් මේ පෘථිවි වාසීන්ගේ ජීවන රටාව අරුත්සුන් බව වටහාගෙන තිබ්බ නිසා වයස 35න් බත්පතට වහල් කම් කරන එක සම්පුර් ණයෙන්ම නවත්තන්න හිතාගත්තා.
ඒ වෙද්දී වැටුප දැන් විනිමය අනුපාතයට අනුව ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ 7ක් වගේ වෙනවා, වයස 36 වෙද්දී 2014 ජූනී ලංකාවට ඇවිත් අද වෙනකම් ආධ්යාත්මික ගවේෂණයේ නිරත වෙන ගමන්. 2016 ඉඳලා ලිපි ලියන්න පටන්ගත්තේ,මේ ලිපිය අවසානයේ මාස හයක වගේ දීර් ඝ නිහැඬියාවක් අත්විඳින්න හිතාගෙන ඉන්නේ. බාධාවකින් තොරව කරුණු සියල්ලම ලියන්න පුළුවන් වෙයි කියලා හිතනවා.
මේ ලිපියේ එන බොහොමයක් කරුණු ඔබ මෙතෙක් නොඇසූ -නොදුටු කෝණ තුලින් ඔබව සත්ය හා එකතු කිරීමට සමත් වෙතැයි මා තරයේ විශ්වාස කරනවා. ඔබ විසින් අවබෝධයෙන් ප්රත්යක්ෂ කල දෑ හා මේ ලිපියේ ඇති කරුණු පිළිබඳව යම් ගැටළුවක් වේ නම් comment එකක් දාන්න ,කාලය ලැබෙන පරිදි පිළිතුරු සපයන්න බලන්නම්.අනුන්ගේ දැණුම හා දත්ත වලින් ඔළුව පුරෝගෙන ඒ රාමු වලට සත්ය ඔබන්න දඟලන අ මනයෝ සඳහා මා හට තවදුරටත් වැයකිරීමට කාලයක්/ශක්තියක් නොමැති බව කාරුණිකව දැනුම් දෙන්න කැමතියි.
අවංකවම ආධ්යාත්මික ගවේෂණයක් කරන්න කැමති අයට ඒ සඳහාම වෙන්වුන අවකාශයක් තුල අනුන්ගේ හෝ පොත පතේ ඇති කරුණු නොව මා විසින් අවබෝධයෙන් ප්රත්යක්ෂ කල කරුණු /අත්දැකීම් හා තව බොහෝ දෑ සමගින් නිරතවෙන්නට...... Club Orange Byඅටවෙනිමානය....... හා එකතු වීමට ඇරයුම් කරනවා. සාමාජික ගාස්තු හා විස්තර දැනගැනීමට අවශ්ය අය PM එකක් දාන්න.
108- The Messenger මුලින්ම මේ විශ්වයට එද්දී අපේ තිබුණ නොකිලිටි ශක්ති ප්රභවය මේ වෙද්දී සම්පුර් නයෙන්ම වාගේ පරිවර් ථනයට ලක්වෙලා, පොළවේ පස් කමින් පසින් සෑදුන වස්තුන් එක් රැස් කරමින් ඉලක්කම් වලට නැගිය නොහැකි වාර ගණනක් මැරෙමින් -ඉපදීමෙන් -ජීවත්වෙමින්-මැරෙමින් , ආපු කාරිය අවසන් නොකර මේ විඳිනා දුකෙන් මිදවීමට මගක් කාලයකට සැරයක් පණිවිඩ කරුවෙක් රැගෙන එනවා.
තොපි හැමදාම මිත්යාවෙන් මුසපත් වෙලා ඒ පණිවිඩ කරුවාට ගල් පෙරලනවා, අපහාස උපහාස කරනවා,සමහර පණිවිඩ කරුවන්ව ඇණ ගහලා මරනවා.

107-The Message පණිවිඩ කරුවා එතෙක් සමාජයේ තිබුණු සියළුම දෘෂ්ඨි මිත්යාවක් බව අවබෝධයෙන් ප්රත්යක්ෂ කොට ඒ ඒ පුද්ගලයාගේ ප්රඥාවේ ස්වභාවය හා ඔහුගේ හැකියාවන් අනුව ඔහුට පහසුවෙන් තේරුම් ගතහැකි අයුරින් සත්යයේ දිශාව වෙත මගසලකුණු කියනවා.
මේ මොහොත වනවිට අවසන් පණිවිඩ කරුගේ පණිවිඩයට වසර දහස් ගණනක මිත්යාව එකතුවෙලා/එකතු කරලා, මේ මොහොත දක්වා සියළු දත්ත වල වටිනාකම් බිමින් තියලා -තමන්ගේ ඉන්ද්රිය සියල්ල තමන් තුලට හරවලා -මනස ක්රියා කරන ආකාරය මනාව අවබෝධයෙන් ප්රත්යක්ෂ කල විට විශ්වයේ මෙතෙක් ඔබට විවර නොවූ අන්තයක් මනසින් අත්විඳීමට හැකිවනු ඇත.

106-The Origin මේ වෙද්දී අපි මේ විශ්වයට එන්න කලින් හිටපු තැන ගැන දැනගන්න කිසිම සාක්ෂියක් නොමැති නිසා සත්ය දැකීමට ඇති බොහෝ දොරටු මේ වෙද්දී අපගේ මේ අවම සංවේදනයක් සහිත ඉන්ද්රිය වලට ගෝචර වෙන්නේ නැහැ. ඉන්ද්රියන්ගේ සිමා සහිත සංවේදනය තුලින් මනසේ ශක්තිය අවමව පවත්වාගෙන යාමට ලෝක පාලක බලවේග ආගම්/ජන හා සමාජ මාධ්ය/ දේශපාලකයන් හා ඔවුන්ගේ යටතේ ඇති බත් පතට වහල්කම් කරන රැකියා කරන අයවළුන්ව සමාජයේ මිත්යාව හා පීඩනය පැතිරවීමට යොදාගන්නවා.

105-God/Demon/No God/Truth seekers සුරයන්(දෙවියන්) හා අසුරයන් අතර හැමවිටකම යුද්ධයක් පවතී යනුවෙන් අප අසා ඇත, එසේම ලෝකය මැවූ දෙවියන් හා දෙවියන් අදහන පිරිසක් හා මිනිසත් බවේ උපරිමයට පත්වී සසර ගමන අවසන් කරන බුදුන් ප්රමුඛ ගිහි පැවිදි පිරිස අතරද නොනවතින යුද්ධයක් ක්රියාත්මක වෙමින් පවතී. අභව්ය කරුණු , මිත්යාව එක්කල කරුණු හා මානසික රෝග හා අසහන වලින් පෙලෙන පෘතුක්ජන අ මනයන් සාහිත්ය කරුවන් හා පොතපත ලියන මුවාවෙන් අපගේ ඉතිහාසය මුළුමනින්ම වාගේ විකුර් තියක් කර ඇති බැවින් සත්ය සෙවීම ඉතාමත් අසීරු වී තිබේ.
ඇසිරියානු අධිරාජයා-මීඩියන් හා පර් සියන් අධිරාජ්ය ගැන සොයා බලා ඔබම තීරණයක් ගන්න.මිනිසුන් ලෙස සිටියදී මිනිසුන්ට කල නොහැකි තරමේ කැපකිරීම් හා පරිත්යාග කල මිනිසුන් ඔවුන්ගේ මරණින් මතු දෙවියන් ලෙස පැරැන්නෝ සලකනු ලැබිය.

104-Age of Aquarius බඩ වඩා ගැනීම උදෙසාම කැපවුණු බහුතරයකගෙන් සැදුම් ලත් ලාංකේය සමාජය ජෝතිෂ්ය වැනි පැරැන්නන් භාවිතාකල තාක්ෂණය මේ වෙද්දී මිත්යාවෙන් පුරවලා තියෙන්නේ. ලෝකායන ජෝතිෂ්යට අනුව අප මේ ගතකරමින් සිටින්නේ පෘථිවි ධාතු යුගය හමාර කොට වායෝ ධාතුවට අයත් වන යුගයක් කරායි.
මෙතෙක් කල් බාහිර ශක්තින්-බලවේග-පුද්ගලයන් වන්දනාව,යැදීම්,ඉල්ලීම් හා යැපීම පසෙක ලා තමාගේ අභ්යන්තරයේ පවතින ශක්තින් වර්ධනය කරගැනීමට ප්රඥාවන්තයිනට පහසු වන කාලයක් ලෙස මා මේ කාලය දකින අතර බියෙන් තැතිගෙන ගස් -ගල්- ආරම -පරුවත සරණ යන අ මනයන්ට ඉතාමත් දුෂ්කර කාලයක් මේ ගතවෙන්නේ.

103- Scientific Method බටහිර විද්යාව කියන ලේබලය ගහපු තාක්ෂණය මේ වෙද්දී සෑම අතින්ම මිනිසාව වහලෙකු කොට හමාරයි.තමන් බැඳිලා ඉන්න වහල් බැමි බිඳීමට, ආශ්වාදය -ආදීනවය -නිස්සරණය කියන අරිය පරියේශනය බුදුන් වහන්සේ ප්රත්යක්ෂයෙන් ලෝකයට දායාද කරලා තියේද්දී උප්පැන්නේ බෞද්ධයෝ තනිකර කෙලින්නේ පිස්සු.

102- Evolution අපේ පැරැන්නෝ කියනව "මුල අමතක කරන්න එපා කියලා" මේ වෙද්දී අපිටත් මුල අමතකවෙලා/අමතක කරවලා තියෙන්නේ. මෙතන ඩාවින්ගේ පරිණාම වාදය ගැන විස්තර කරන්න යන්නේ නැහැ , පරිකල්පන හැකියාවක් තියෙන ඕන කෙනෙකුට තේරෙනවා බෙල්ල දිග ජිරාෆ් ගේ සංසිද්දියට අනුව වානරයාගෙන් මිනිසා පරිණාමය උනානම් මේ වෙද්දී වානරයෝ ඉන්න බැහැ කියලා. අපි මේ විශ්වයට මුලින්ම පැමිණි කථාව නිවැරදිව විශ්ලේෂණය කරගන්නකම් අවපරිණාමය /Devolution එකක් වෙමින් යනබව වටහාගන්න පුළුවන් ප්රඥාවන්තයිනට පමණයි.
විශ්වයේ නිමවුම් කරු මිනිසාගේ මනස බවත් , මිනිසාගේ කෙලෙස් බර වැඩි වෙද්දී මුලින් තිබුණු ආලෝක ප්රභවය ශාක ලෙස පෘතුවියේ ,ඉර- හඳ-ග්රහලෝක ලෙසත් පසුව තිරිසන් (පොළව හා සමීප තිරසට) සත්වයන් ලෙසටත් පරිවර් ථනය වීම පිළිබඳව කරුණු ග්රහණය කරගැනීමට සමත් පිරිසක් අප අතර නොමැති නිසා මේ එයට සුදුසු කාලය නොවේ.

101-Mind මොළය පිළිබඳව බටහිර තාක්ෂණයෙන් කොතරම් දෑ සොයාගත්තත් මනසේ ක්රියාකාරිත්වය තවමත් සොයාගැනීමට සමත් වෙලා නැහැ, සීමිත ඉන්ද්රිය පහක දත්ත තුලින් හෝ මිනිසා නිපැයූ තාක්ෂණික උපකරණ වලින් කෙසේ නම් යමෙකුගේ මනස නමැති ශක්තිය විශ්ලේෂණය කරන්නද ?දැනට දාගෙන ඉන්න රාමු බිඳලා වචන වලින් එහා මානයේ ඇති ඔබේ මනසේ ක්රියාකාරිත්වය හා ශක්තිය ඔබට පමණමයි අවධිකර ගන්න පුළුවන්.

100-Mindfulness මේ ගැන පහේ පංතියේ පොඩි එකෙක් වුනත් දන්නවා ,හැබැයි අද සමාජය සැබවින්ම මයින්ඩ් ෆුල්නස් ගැන දන්නවාද කියලා මෙතෙක් මේ රට ගෙනල්ලා තියෙන අගාධය දිහා බැලුවාම සැකයක් එනවා.70.2% ක් බෞද්ධයෝ ඉන්න රටක් ලෝකෙන් හැමදේම හිඟා කනවා.මිට කලින් #අටවෙනිමානය ලිපි තුලින් මේ ගැන විස්තර කළනිසා අද ඒ ගැන සටහන් කරන්නේ නැහැ නැවතත්.

99-Mind Process මනස ගැන විශාල කරුණු ප්රමාණයක් ඔබට අන්තර් ජාලයෙන් සොයාගන්න පුළුවන්, කෙටියෙන් ඔබගේ අවධානය යොමුවිය යුතු වැදගත් කරුණක් මෙහිදී ගෙනෙන්නම්. අනිච්චානුග ක්රියා වලට අමතරව මනස ඉන්ද්රිය පහෙන්ම එන සඥා වරකට එක බැගින් process කරනවා, සඥා දෙකක් අතර විරාමයක් තියෙනවා. ඒ නිසා සෑම විටම එක් වරකට එක් ක්රියාවක් පමණක් කරන්න , දෙවැන්නට මාරු වෙද්දී ඒ ගැන අවධානයෙන් සිටින්න. ආහාරයක් ගන්න ගමන් කථා කරන්න ගියාම වෙන දේ අත්දැකීමෙන්ම දන්නවනේ.
හැබැයි මේ කාර් මික ලෝකයේ වහල්ලු වෙලා ඉන්න ඔබලාට multi tasks/skills තමයි කුඩා කල සිට උගන්නන්නේ.

98-Real Meditation කරන්නෙක් හෝ කරන්නට දෙයක් නොමැති කාලයේ මායාවෙන් මිදුන මනසේ ක්රියාකාරිත්වය අත්විඳින , ලෝකයේ තියෙන අ මනයන්ට කරන්න අමාරුම, ලබන භවයන්ගේ කර් ම ශක්තිය මුළුමනින්ම වගේ නිර් මානය කරන එක නවත්වන ලෝකයේ ඇති සුපිරිම state of mind එකක් තමයි ඉතීම් ඇත්තම භාවනාව.

97-Time illusion & Real time කාලය ගැනත් වැඩිදුර විස්තර #අටවෙනිමානය තුල සඳහන්.මිනිසා විසින් මවුකුසට ආදා පටන් ස්වාභාවිකව මරණයට පත්වෙන තෙක් ශක්තියක් රැගෙන එනවා, සම්මතයේ පැය 12ක් හිරු එළියෙන් මිනිස් සිරුර charge කරගෙන ඉතිරි අඳුරු පැය 12 ගෙවීගිය කොටස් අළුත් වැඩියාවට තමයි යොදාගන්න ඕනේ.හැබැයි උපතින් ගේන මේ ශක්තිය කාලය කියන මායාවෙන් වහලා වර් ථමානයේ අධ්යාපනය තුලින් සහජ ඥානය මොට කරලා මනසින් මවා සම්මත කල අගයන් යෙදු මුදල් නමැති කඩදාසි වෙනුවෙන් වයසට යනකන් වහල්ලු විදියට රැකියාවක් කරමින් අනන්ත සංසාරයේ නොනිමි ගමනක යෙදවීමට තමයි ලෝක පාලකයෝ උගුල අටවලා තියෙන්නේ.

101+100+99+98+97=96- යමක් දෙස බලද්දී බලනවා යන මනසෙන් එන සඥාව සිහියෙන් වරක් මනසින් නැවත මුමුනන්න+ ඇස රුපය මත නවතා වර් ණයන් දෙස නිහඬ මනසින් සමවදින්න. ඇසත් මනසත් දෙකක් නොව එකක් වන තරමට සිත සමාධි ගත කරන්න. ඇසීම+ශබ්ධ , ආග්රහණය+ගන්ධ , දිවට දැනීම+රස හා සමට දැනෙන+ ස්පර් ශයනුත් මේ ආකාරයෙන්ම විඳීමට පුහුණු වන්න………
තමා වර් ථමානයේ සිටින සිතුවිල්ල වෙනුවට මනස වෙනත් සිතිවිල්ලක් ගෙන ආ විට අවශ්ය නම් මොහොතක Pause එකකින්(Priority එක මත) පසු නැවත කලින් සිතිවිල්ලම continue කිරීමට හෝ Stop කර, නව සිතුවිල්ල ක්රියාවට නැගීම start කිරීමට පුහුණු වන්න.
මුලදී ටිකක් අපහසු වුවත් කලක් පුහුණු කලවිට උදැසන අවධි වූ මොහොතේ සිට රාත්රී නින්ද දක්වාම කිසිදු ආයාසයකින් තොරව තමන්ගේ එදිනෙදා සියළු කටයුතු සාර් තකවත් සතුටිනුත් කිරීමට හැකිවෙනවා. ආධ්යාත්මික ගවේෂකයකුට වේවා , සාමාන්ය කාර්යය බහුල අයෙකුට වේවා මේ ක්රමයෙන් ආධ්යාත්මික ගමනේ උපරිමයටත් එදිනෙදා ජිවිතයේ සියළු කටයුතු මානසික පිඩනයකින් තොරව ඉතා සතුටිං ප්රබෝධමත්ව අවසන් කලහැක.

95-Prioritize & Time Line- මේ වෙද්දී සිසුන් කිහිප දෙනෙකුට උපදේශනය දෙද්දී බොහෝ ගැටළු වලට මුල මනස නිසි පරිදි නඩත්තු නොකිරීම බව පෙනී යනවා. මානසික පීඩනය මේ තරම් වැඩිවෙලා තියෙන්නේ මිනිස්සු මනස නිසිලෙස පාවිච්චි කරන්න නොදන්නා කම නිසාමයි, මනස ලෙඩ වුනාම ශරීරයත් ලෙඩවෙනවා-එතකොට ආධ්යාත්මික ගවේෂණය ලේප්ට්. 96 සඳහන් පරිදි සිතිවිලි කළමනා කරණය කරගන්න නම් තමන්ගේ දවසේ කාලය හා වැඩ රාජකාරි ප්රමුඛත්වය හා කාලය මත වෙන්කරගන්න ඕන. මේ ක්රමයට හැඩගැසීමට පෙර තමන්ගේ වටපිටාව හා තමන් මෙතෙක් කල් හිරවෙලා ඉන්න රාමු බිඳගන්න ගුරෙක්ගේ සහය ගන්න වෙනවා.

94-I am not a Bull - මිනිසා මෙන්ම අනෙකුත් තිරිසන් සත්වයෝද ආහාර සොයාගැනීම/ වාසස්ථාන සැදීම/දරු පැටවුන් සැදීම හා පෝෂණය එදිනෙදා කරනු ලබයි. සත්ය අවබෝධයෙන් සසර ගමන මේ ජිවිත කාලයේදීම අවසන් නොකළහොත් ඔබේත් තිරිසන් සතෙකුගේත් සැබවින්ම ඇති වෙනස කුමක්ද?
තමන්ගේ අවබෝධයෙන් තොරව ගිරවා දාන කාලයේ මන් මේ ප්රශ්නේ අපේ බාප්පා කෙනෙක්ගෙන් ඇහුවම අන්තිමේ මිනිහා මගෙන් ගේම ඉල්ලුවා මම මිහරකෙක් නෙමේ කියලා ... තමන් අත්වින්දේ නැති ලබ්බවල් එක එකාට කියන්න යන්න එපා , කාලයක් යද්දී තේරෙනවා අනුන්ගේ ලබ්බවල් වගේම හැම මිනිහෙකුටම සත්ය අවබෝධ කරවන්න බැහැ කියලා.

93-Fake Spiritual gurus මේ දවස් වල රැවුල් කොන්ඩ වවපු හොර ගුරූස්ලා පඳුරකට පයින් ගැහුවත් සියක් ඉතර ඉසි වෙනවා , විශ්ව ශක්තිය -ධනාත්මක චින්තනය හා එකී මෙකී නොකී සියළු සංකල්ප වලින් අද පහසුවෙන් බොහෝ දෙනෙක් රැවටිය හැක. තමන් මේ විශ්වයට මුලින්ම පැමිණි කාරිය කුමක් දැයි නොසේවිමත්, තමන්ගේ සිත -කය -ආධ්යාත්මය නිවැරදිව භාවිතා කරන්න නොදත් කම නිසාත් ඔබ අඳුරින් අඳුරට යන සමයක මෙවැනි මිත්යාව පතුරන අයට කල්ල මරේ වෙන එක අහන්නත් දෙයක්ද. Mr.නන්දෙ oracle database ගැන කියලා ඥානඅක්කාගෙන් උපදෙස් අරං බංකොලොත් කරපු රටේ උඹලා ගැන කවර කථාද ......
විවේකයක් ගන්නත් එක්ක The Wheel of Time(2021) ‧ Fantasy TV series එක ගැන විශ්ලේෂණයක් මෙතැන් සිට,
සදා කාලිකවම විශ්වයේ පවතින අඳුර හා ආලෝකය(ශක්තිය හා පදාර් ථය) අතර බලය හුවමාරු වෙන seen එකක් ගැන තමයි මේ TV සීරියස් එකෙන් කියවෙන්නේ.
හැමෝම දන්නවනේ පුජකයෙක් හා කළු පුසාගේ කථාව,නොදන්නා වුන්ට කෙටියෙන් > පුජකයෙක් පුජාව හදලා මෙසේ උඩින් තියලා නාලා එනකොට ගෙදර කළු පුසා වට්ටියට ගේම දෙනවලු හැමදාම , පස්සේ පුජාව හදලා පුසව මෙසේ කකුලක ගැට ගහලා නාලා ඇවිත් වැඩේ කරන්න මිනිහා පුරුදු උනාලු.කාලයක් යද්දී මිනිහා මැරිලා උගේ පුතා වැඩේ පටන්ගත්තළු, ටික දවසක් යද්දී පුසා මලාලු.කොල්ලා සැහෙන්න කල්පනා කරලා ගමේ ඇවිදලා කළු පුසෙක් හොයාගෙන මෙසේ කකුලේ ගැට ගහලා පුජාව තිබ්බාලු. පරම්පරා කිහිපයක් යද්දී මිනිස්සු පුසෙක්ගේ පිළිමයක් හදලා වන්දනා කරන්න පටන් ගත්තා කියලත් කථාව modify කරන්න පුළුවන්.
පුජාව හදන්න කලින් නෑවා නම් ඉවරයි නේ කියලා මෙතන හැමිනේෂන් වෙන්න එපා බොලවූ මේ ගොතාපු කථාවක්, සිංහයෙක් එක්ක සුප්පා මුරුඝ සංවාසෙන් ආපු සිංහබාහු තමන්ගේ පියා මරලා නංගි වෙච්ච් සිංහසීවලී එක්ක සංවාසයෙන් බිහිවෙච්ච් විජය කියන හොරාගෙන් ආපු ජාතියක් තමයි සිංහල කියද්දී පිළිගත්තු .......පොඩි එකෙක් සිංහ ලේ කියලා ස්ටිකරයක් ගහලා රැල්ලක් හදලා දිපවියාප්තව තොපිව අන්දද්දී එකෙක් ඇහුවද මිනිස්සුන්ගේ ඇඟේ කොහෙද හුම්තෝ සත්තුන්ගේ ලේ තියෙන්නේ කියලා ?????? නන්දා ජනපදකල්යාණී අපදානය කියවපු නැති එවුන් සාහිත්ය කාරයෝ ලියපු නන්ද -ජනපද කල්යාණි වඳුරු කුනුහරුපය විශ්වාස කරද්දී කවදා නම් තොපි සත්ය දකීවිද මේ ලෝකයේ....
මාරුවෙන් මාරුවට percy මහේන්ද්ර හා උගේ පරපුර බලයට ගේන්නයි එළවන්නයි දඟලන තොපි කවදා නම් මේ බංකොලොත් රට ගොඩ ගනීවිද ????
ආගම ,ජාතිය,ඉතිහාසය මිත්යාවකින් පුරවලා තියෙද්දී තමන්ගේ ආධ්යාත්මය ගවේෂණයකින් විතරමයි මේ ජාතිය නැවත ගොඩගන්න පුළුවන් කියලා කවදද තොපි විශ්වාස කරලා එකට එකතු වෙන්නේ ????
නැවතත් TV සීරියස් එක ගැන,

92-පිළිම , ඔය කළු පුසගේ කතාවේ වගේ මුල නොදන්න මිනිස්සු තමන්ගේ ආධ්යාත්මික ශක්තිය මාරයා විසින් අටවපු /මිනිසුන් විසින් ආගම කියන ලේබලයෙන් අපිට පටවපු ඇදහිලි/පුද පුජා/යැදීම්/යාඥා/පැතුම් මගින් පොළවේ පස් වලින් හදපු භෞතික වස්තුන් වෙතම ආරෝපනයක් තමයි මේ වෙද්දී සිද්ද වෙන්නේ. කාලෙකට සැරයක් පණිවිඩ කරුවෙක් තමන්ගේ ආධ්යාත්මික ශක්තිය අවධි කරගන්න පණිවිඩයක් රැගෙන එනවා.

91-channeling, අවසානයේ තමන්ගේ ආධ්යාත්මික ශක්තිය කුඩා පිළිමයකට ඒකාත්මික කිරීම හරහා අඳුරු බලවේගය පරාජය කිරීමක් කථාවේ තියෙන්නේ. දැන් වත් මිනිසුන් පෘතුවියට මුලින්ම ආපු රාජකාරිය කුමක් දැයි හොයලා මේ සසර ගමන නවත්වන මග සොයන්න කාලයයි, ඒත් ලංකාවේ එඋන් බොහොමයක් චැනල් කරන්නේ බටහිර වෛද්යවරුන්වයි.

90-Lesbian සෑහෙන්න කාලෙක ඉඳලා බටහිර චිත්රපට හා TV සීරියස් වල සම ලිංගික/ සංක්රාන්ති ලිංගික චරිත ඇතුලත් කරනවා. ලංකාවේ ආණ්ඩු පෙරලන්න තමයි මේ මාතෘකා යොදාගන්නේ. #අටවෙනිමානය තුල ලිපියක් ඇති මේ ගැන වැඩි විස්තර සහිත. පහළින් චක්ර හරහා තවදුරටත් කරුණු විමසමු.

89-Chakra ඔබ නිරෝගී හා සමබර පුද්ගලයෙක් නම්, චක්ර 7 මඟින් ඔබේ ශරීරයේ, මනසෙහි හා ආත්මයේ සෑම කොටසක් සඳහාම අවශ්ය ශක්තිය ලබා දිය හැකිය. අනෙක් අතට, ඔබේ ඕනෑම චක්රයක් විවෘතව හා වේගයෙන් කැරකෙනවා නම් හෝ ඒවා වසා දමා සෙමින් ගමන් කරන්නේ නම් ඔබේ සෞඛ්යයට හානි සිදුවනු ඇත. නිදහසේ අධෝ වාතයක් යවාගන්න බැරි , සඳුදා උදේට ගහන අබුඩේ සෙනසුරාදා වෙනකං ගලවගන්න බැරුව රස්සාවටම කඹුරන, සංස්කෘතිය, ආගම හා සදාචාරය තුලින් බෙල්ල මුලටම ලිංගිකත්වය හිරකරපු, බංකොලොත් රටක මිනිස්සු කවදා නම් චක්ර ටික හරියට active කරගනිද. විස්තර ලියන්න කම්මැලියි , වැඩි විස්තර මෙතනින් https://rishiarana.lk/kundalini-hela-yoga/kundalini-yoga/....
තව කරුණු 88ක් ලියන්න තිබුනත් මේ ලියපු ඒවායින් වැඩක් ගන්න පුළුවන් සාමාජිකයන් ඉන්නෙත් අතේ ඇඟිලි ගානට වඩා අඩුබව දන්නා නිසා තව වැදගත්ම කරුණු කිහිපයක් සමගින් මේ ලිපිය අවසන් කරනවා.ලැබෙන ප්රතිචාර , ප්රශ්න හා comment බලලා ඉතිරි කොටස ගෙන එන්න බලන්නම්. එහෙම නැතිනම් Club Orange By අටවෙනිමානය සාමාජිකත්වය ලබාගන්න වෙනවා ඉතිරි කරුණු ටික දැනගන්න ඕන නම්.
☯☯
තව කරුණු 88ක් ලියන්න තිබුනත් මේ ලියපු ඒවායින් වැඩක් ගන්න පුළුවන් සාමාජිකයන් ඉන්නෙත් අතේ ඇඟිලි ගානට වඩා අඩුබව දන්නා නිසා තව වැදගත්ම කරුණු කිහිපයක් සමගින් මේ ලිපිය අවසන් කරනවා.ලැබෙන ප්රතිචාර, ප්රශ්න හා comment බලලා ඉතිරි කොටස ගෙන එන්න බලන්නම්. එහෙම නැතිනම් Club Orange By අටවෙනිමානය සාමාජිකත්වය ලබාගන්න වෙනවා ඉතිරි කරුණු ටික දැනගන්නම ඕන නම්.
☯☯
87- Western Movies & TV series ලංකාවේ නාලිකාලා හා කලාවට සම්බන්ධ බොහොමයක් දෙනා බඩ වඩාගැනීමම පදනම් කරගෙන ප්රථමික ,ගෝත්රික, සත්ව සඥා සහිත, තුච්ච දේවල් තමයි විකාශනය හා නිර් මාණය කරන්නේ නරඹන්නන් වෙනුවෙන්. ආනන්දයෙන් ප්රඥාව කරා කිවුවට ලංකාවේ ඒ දෙකම හොයාගන්න බැහැ. හැබැයි බොහොමයක් බටහිර නිර් මාණ වලින් හැමෝටම ආනන්දයක් පණිවිඩයක් වගේම ප්රඥාවන්තයින්ට පවා දැණුම ගෙන එනවා.
☯☯
86- දියසෙන් ... හැමෝම දත කට නියවාගෙන බලාගෙන ඉන්නවා ලංකාව ලෝකෙම ඉහලින් තියලා හැමෝටම සුර සැප නිකං ඉඳලා ගන්න පුළුවන් විශ්වකර් මයෙක් රටේ පාලනයට එනවා කියන දවල් හීනෙ බලන ගමන්. යකෝ මි හරක් දෙකෝටියක් අතරින් සිංහයෙක්ව රජ කරන්නේ කොහොමද ,ඔක්කොම මිහරක් නේ ඉන්නේ ....
ආධ්යාත්මික නායකයෙක් ගේන හැටි තියෙන TV series එකක් පහුගිය කාලේ බොහෝම ජනප්රිය වුනා.ලබන 16 වෙනිදට කලින් ඒ series එකේ නමයි අදාල video කොටසයි comment ( Beyond wisdom පිටුවේ ) කරන මුල්ම දෙන්නට Club Orange By අටවෙනිමානය සාමජිකත්වය නොමිළේ දෙන්න අදහස් කලා.2024 ආධ්යාත්මික ගම්මානය project එක පටන් ගනිද්දී නම් සාමාජිකත්වය ලබා ගන්න එක ලේසි වෙන්නේ නැතිවෙයි.
☯☯
85-Energy ශක්තිය හා පදාර් ථය කිසිවිටෙක විනාශ වෙන්නේ නැහැ , වෙනස් වීමකට පමණයි බඳුන් වෙන්නේ, ඒ නිසා මේ අන්තිම මනුස්ස ජීවිතය කියලා හිතාගෙන මිත්යාවේ ගිලිලා මේ ලැබිච්ච වටිනා මිනිස් බව කෙලෙස ගන්නේ නැතුව තමන් විශ්වයට මුලින්ම එන්න කලින් හිටපු තැනට යන්න try එකක් දෙන්න.
හැම එකටම ආගම දහම ගාව ගන්න එපා බොලවූ වෙනස නොදන්නවා නම්, බුදුන් වහන්සේ පැහැදිළිව කියනවා ධර්මය තියෙන්නේ ප්රඥාවන්තයින්ට පමණයි කියලා.ප්රඥාවන්තයින්ට මේ කරුණු කිහිපය වැදගත් වෙයි කියලා හිතනවා. සිංසපා සූත්රය පොඩ්ඩක් මතක් කරගන්න.
සිංහයින් එක්ක සංවාසෙන් ගෑනු ළමයි වදන එක පසෙකින් තියලා දැනට බටහිර තාක්ෂණයෙන් සොයාගෙන තියෙන දත්ත එක්ක පරිකල්පනය යොදාගෙන ඉදරියට යමු. හෙළයෝ කිය කියා පරයින්ට ගරහන ගොඩක් එවුන් වීරයෝ වගේ රඟන්නේ පරයෝ හොයාගත්තු අන්තර් ජාලය හා smart phone එකේ ඉන්න ගමන් ...
Electrons play an essential role in numerous physical phenomena, such as electricity, magnetism, chemistry and thermal conductivity, and they also participate in gravitational, electromagnetic and weak interactions.Every atom has an infinite number of energy levels available, depending on how much energy has been absorbed. In the ground state, there are seven (known/most-often-seen) energy levels which may contain electrons. The period number is the same as the highest energy level in that period at ground state.
දැනට හොයාගෙන තියෙන මුලද්රව්ය වලින් පමාණුවක පවතින ඉලෙක්ට්රෝන ශක්ති මට්ටම උපරිමය 7ක් වුවත් අනන්තය දක්වා විහිදෙන මට්ටම් තිබෙන ශක්තිය අනුව පවතින්නට හැකිය. දේදුන්නක, ශුද්ධ ස්වර,මුලික ඝන්ධ, රසයන් හත බැගින් දැනට අපි භාවිතා කරනවා.
පොලවේ පස් වලට ඇති කෑදර කම අවම කරගැනීමෙන් හා ආධ්යාත්මික ගවේෂණයෙන් අපගේ උපරිම ශ්ක්තිමට්ටම් කරා ළඟාවීමට උත්සහ කරමු නොපමාව.
☯☯
Youtube හා Face Book භාවිතය ගැන සැලකිලිමත් වෙන්න, අනවශ්ය දත්ත මගින් ඔබේ vibration එක කුරුවල් කර නොගන්න. වැඩි විස්තර පසුවට.
☯☯
සත්ව සඥාව ගැන පරිණාමය කොටසේ ලියන්න බැරිවුණා, ආයේ ඉලක්කම් වෙනස් කරන්න කම්මැලි නිසා(මේ පොස්ට් එක ලියන්න දින තුනක Free time වෙන්කලා) මෙතන සටහන් කරන්නම්. බුදුන් වහන්සේ සත්ව හිංසනයෙන් වලකින්න කිවුවට සත්තු එක්ක හුරතල් වෙන්න කියලා නැහැ කොහෙවත්. මේ වෙද්දී මාරයා ලස්සනට උගුල අටවලා තියෙන්නේ මිනිසුන්ගේ ඔඩොක්කුවටම සතුන් ගෙන එන වැඩපිළිවෙල තුලින්. කැලැවේ නිදහසේ කාලා බිලා , මලපහ කරලා ,සංවාසේ යෙදෙන සත්තු ගෙවල් වල හිරකරගෙන කරන සත්ව හිංසනය පසෙක තියලා වෙන ලොකුම හානිය බලමු. මිනිසුන් ලෙස ලැබූ ආත්මය තිරිසන් සත්වයකුගේ තත්වයට ඇද දැමු නිසා සත්ව භවයක් ලද සතුන් තුලින් පැන නගින්නේ ඉතා වේගවත් සත්ව සඥා, ඒවා මිනිසුන් ගේ vibration එකට ගෙනෙන්නේ අහිතකර බලපෑමක්. මිය යන මොහොතේ පහසුවෙන්ම සත්ව සඥාවක් ග්රහණය කරලා ලබන ආත්මේ සතෙක් වෙන්න පුළුවන් ලේසියෙන්ම.
☯☯
++ අඹ ගහක් හිටෙවුවාම ලැබෙන්නේ කොස් නෙමේනේ , සත්තුන්ට කන්න දුන්නම ලැබෙන්නේ - ඒ කෑමම තමයි තමන් සතෙක් උනාම අඩු වැඩියෙන් සිතිවිල්ලේ ශක්තිය අනුව, මිනිස් සිරුරක් තියෙන සත්වයන්ට දුන්නත් ඉතීම් එහෙමම තමයි , හිඟන්නෙකුට රුපියල් සියක් දීලා දිව්ය ලෝකේ යන්න බැහැ බොලවූ.අරිය උතුමන්ට දුන්නොත් ඒ දෙන සියල්ල තමන්ගේ සත්යවබෝධයට උපකාරිවෙන ලෙස සැකසෙනවා.
හැමෝම තමන්ගේ මේ භවයේ අවසානය දක්වා ඕන ශක්තිය ගෙනල්ලා තියෙන්නේ , මම රට ඉන්නකොට ණයවෙලා අපේ ලොකු අම්මා කෙනෙකුට ගෙයක් හදන්න සල්ලි දුන්නා ,ආපහු ගෙවන්න බැහැ කියලා ගේ මගේ නමට ලියලා උඩ-යට දෙකම කුලියට දීලා සැපේ ඉන්න ගමන් මට නඩුවක් දාලා මම සලකන්නේ නැහැ කියලා. ඉඩමක් ගන්න තිබ්බ ලක්ෂ 71/2ක් බාප්පාගේ පුතෙකුට ව්යාපාරයක් පටන් ගන්න කියල දුන්නා අවුරුදු දෙකකට ,අන්තිමට අවුරුදු 4ක් ගියා සල්ලි ටික ටික ටික ගන්න ,ඒකා කියන්නෙත් නැතුව ඕස්ට්රේලියා ගියේ. ඒ ඉඩම දැන් ලක්ෂ 50ක් විතර වෙනවා ගත්තා නම් 120පාරට අඩි 50ක් වත් නැහැ කුඹුකේ මේ වෙද්දී ලක්ෂ 50ත් නැහැ 71/2ත් වාෂ්ප වුනා . දැන් නම් අනුන්ගේ පවු වලට කරගහන්නේ නැහැ ඉල්ලගෙන
පිං කියන්නේ මාරයා අටවපු කෙමනක් .....
මතු සම්බන්ධයි

SEVENTH SENSE MEDITATION THROUGH UNIVERSE ~ Chapter 01According to the currently popular model about universe, 70% is da...
09/04/2022

SEVENTH SENSE MEDITATION THROUGH UNIVERSE ~ Chapter 01

According to the currently popular model about universe, 70% is dark energy, 25% is dark matter and 5% is normal matter. A man who has fallen into a well must come out of the well to find its depth,we must come out of the earth's fluid to see the truth about universe. The technology we call science is a process of concealing the fact that it is recycled every 500 years (even before if a threat occurs). I will bring more details about this in another article in the future.

Putting other people's data/theories/findings aside, when you look at the universe with your spiritual mind, you will find that this universe is made up of space, matter (mostly carbon), the dark energy of matter, and light. The creation of the universe from the four elements and its molecular parts will be brought about in the "SEVENTH SENSE MEDITATION THROUGH SCIENCE ".

One who confirm the truth of the world knows that , the Creator and Existence of the Universe depend on human thought, and all other atheists believe that the universe was created by God or some other force. I still have no idea about the beginning of the universe, but the earth is on a never-ending journey of being destroyed and rearranged in this universe.
>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>
විශ්වය හරහා සත්වන මානයේ බාවනා ~ පරිච්ඡේදය 01

දැනට ජනප්‍රිය මොඩලට අනුව, විශ්වයේ 70% අඳුරු ශක්තිය, 25% අඳුරු පදාර්ථ සහ 5% සාමාන්‍ය පදාර්ථ ලෙස සැලකේ. ළිඳකට වැටුණු මිනිසෙක් එහි ගැඹුර සෙවීමට නම් ළිඳෙන් එළියට පැමිණය යුතුවා මෙන්ම විශ්වය ගැන සෙවීමට පෘතුවි තරලයෙන් පිටතට පැමිණිය යුතුමය. අප විද්‍යාව ලෙස හඳුන්වන තාක්‍ෂණය වසර 500ට වරක්( තර්ජනයක් පැමිණියහොත් ඊට කලින් වුවද සිදු කලහැක) recycle කරමින් යන සත්‍යය වසන් කිරීමේ ක්‍රියාවලියකි. මේ පිළිබඳව වෙනත් ලිපියකින් වැඩිදුර විස්තර අනාගතයේ ගෙන එන්නම්.

අනුන්ගේ දත්ත මදකට පසෙකින් තබා ඔබේ ආධ්‍යාත්මික මනසින් විශ්වය දෙස බැලූවිට අවකාශය ,පදාර්ථ(වැඩි වශයෙන් Carbon), පදාර්ථ සතු අඳුරු ශක්තිය හා ආලෝකයෙන් මේ විශ්වය සමන්විත බව සොයාගත හැක. සතර මහා ධාතු හා එහි අණු කොටස් වලින් විශ්වය සෑදී ඇති සැටි "විද්‍යාව හරහා සත්වන මානයේ බාවනා" තුලින් ගෙනෙනු ඇත.

ලොව සත්‍යය ප්‍රත්‍යක්ෂ කල උතුමන් විශ්වයේ නිර්මාණය හා පැවැත්ම මිනිසාගේ සිතිවිලි මත රඳා පවතින බවත් අනෙකුත් සියළු පෘතුක්ජනයා විශ්වය දෙවියන් හෝ වෙනත් බලයකින් මැවුණ/සෑදුන බව අදහනු ලබයි. විශ්වයේ මුල්ම ආරම්භය ගැන තවම අදහසක් මට පල කල නොහැකි මුත් පෘථිවිය මේ විශ්වයේ විනාශ වෙමින් ,නැවත සැකසෙමින් නොනවතින ගමනක යෙදේ.

Chapter 01- page 001
20/03/2022

Chapter 01- page 001

ආරම්භය~ 03/20/2022
20/03/2022

ආරම්භය~ 03/20/2022

SEVENTH SENSE-QUOTES
09/01/2022

SEVENTH SENSE-QUOTES

 ෙනිමානය  #භාවනාByඅටවෙනිමානය SEVENTH SENSE MEDITATION THROUGH HEALTHY LIVING: Chapter 03As I mentioned in the previous c...
04/12/2021

ෙනිමානය
#භාවනාByඅටවෙනිමානය

SEVENTH SENSE MEDITATION THROUGH HEALTHY LIVING: Chapter 03
As I mentioned in the previous chapters briefly about the physical world, the mental / worldly world and the spiritual world, I intend to open the doors or the five senses to the physical world today.

This series of articles will cover a wide range of facts that go beyond the latest science (technology) data you have collected so far. By reading / comprehending and experimenting with these facts by yourself with an open mind, you will be able to realize many things that have never been open in your spiritual world.
The eye is one of the largest and most pervasive organ in your physical world. Actually the eye can only see colors and shapes / light and darkness. After opening the Third eye /spiritual world, you will no doubt experience something beyond above all. For the convenience of the study, let us take the visual field under four circumstances.
i- colors and shapes / light will catch the eye, same moment your mind will give the name and identify according to the previous details grabbed before.
ii- When there is no light / in total darkness your eye does not catch at all
iii- Without any light / Closing your eyes in the dark and seeing by mind the name of something / someone you have seen before (this is very similar to dreaming)
iv- Nothing catches your eye when the color of an object and the color of the background are the same under same light conditions.

We will use the image below to bring you the ultimate vision only through the eyes beyond the above four. Since your mind does not perform the function of seeing and recognizing at this moment, you will be able to experience only seeing with the eyes in this image. And we are happy to inform you that moving the eyes to the center of this image, regardless of color or shape, opens the door to the beginning of seventh sense meditation.

Are you ready> Forget everything I said before> Take a deep breath> release the breath> focus both eyes to the center of the picture.

>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>
සෞඛ්ය සම්පන්න ජීවිතයක් හරහා හත්වන මානයේ භාවනා: පරිච්ඡේදය 03

භෞතික ලෝකය, මානසික/ලෞකික ලෝකය සහ අධ්යාත්මික ලෝකය ගැන කෙටියෙන් පෙර පරිච්චේද වල සඳහන් කල බැවින් අද භෞතික ලෝකයේ දොරටු නැතිනම් ඉන්ද්‍රිය පහ විවර කිරීමට අදහස් කරමි .

ඔබ මෙතෙක් එකතුකරගත් නුතන විද්‍යාව(තාක්ෂණය) හෙලිකල දත්ත අභිබවා ගිය කරුණු රැසක් මේ ලිපි පෙළින් ඉදිපත් කෙරෙනු ඇත. විවර වූ මනසකින් යුතුව ඔබ මේ කරුණු තමා විසින්ම කියවා/ධාරණය කොට අත්හදා බැලීම තුලින් ඔබගේ අධ්යාත්මික ලෝකයේ මෙතෙක් විවර නොවූ බොහෝ දේ ඔබට පසක්කර ගැනීමට හැකිවනු ඇත.

ඇස යනු ඔබේ භෞතික ලෝකයේ විශාලතම පරාසයක පැතිරුණ ඉන්ද්‍රියකි. සැබවින්ම ඇසින් දකියහැක්කේ වර්ණ සහ හැඩයන් /ආලෝකය හා අඳුර පමණකි. තෙවන ඇස,අධ්යාත්මික ලෝකය විවර වුනු පසුව ඉහත සියල්ලම අහිබවා ගිය යමක් ඔබට විඳියහැකි වනු නොඅනුමානය. අධ්‍යනයේ පහසුවතකා ඇසේ පෙනීම අවස්ථා iv ක් යටතට ගනිමු .

i වර්ණ සහ හැඩයන් /ආලෝකය යන සියල්ල ඇසේ ගැටීමත් සමග මනසින් අදාළ නාමයක් පැමිණ කලින් ඔබේ මනසේ තැන්පත් වර්ණ සහ හැඩයන් /ආලෝකය හා නාමය තහවුරු කර හඳුනා ගැනීම.

ii කිසිදු ආලෝකයක් නැතිවිට/ඝණ අඳුරේ ඔබේ ඇසට කිසිවක් ග්‍රහණය නොවීම

iii කිසිදු ආලෝකයක් නැතිව/ඝණ අඳුරේ ඇස් වසා ඔබ කලින් දැක ඇති යමක/අයෙකුගේ නාමය මනසින් මෙනෙහි කිරීමෙන් දැකීම (මෙය සිහින දැකීම හා බෙහෙවින් සමාන වුවකි)

iv යමක වර්ණය හා පසුබිමේ වර්ණය සම ආලෝක තත්වය යටතේ සමානවූ විට ඔබේ ඇසට කිසිවක් ග්‍රහණය නොවීම

ඉහත අවස්ථා iv ටම ඔබ්බෙන් වූ ඇසින් පමණක්ම මේ මොහොතේ දැකීම ඔබ වෙත ගෙන ඒම සඳහා පහත රූපය යොදාගනිමු. ඔබේ මනස මේ මොහොතේ දැකීම හා බැඳුනු හඳුනා ගැනීම යන ක්‍රියාව සිදුනොකරන බැවින් ඔබට ඇසින් පමණක් දැකීම මේ රූපයෙන් විඳීමට හැකිවනු ඇත. තවද වර්ණ සහ හැඩයන්ගෙන් තොරව මේ රූපයේ මැදට ඇස් ගෙනයාමෙන් ඔබට හත්වන මානයේ භාවනා ආරම්භයට දොර විවර කල බව සතුටින් දැනුම් දෙන්නෙමු.

ඔබ සුදානම්ද> මා කලින් කී සියල්ල අමතක කරන්න> ගැඹුරු හුස්මක් ගන්න> හුස්ම පිට කරන්න> ඇස් දෙකම පින්තූරයේ මැදට යොමු කරන්න

SEVENTH SENSE MEDITATION THROUGH STIMULANT: Chapter 01Educational/Awareness purposes only (20+)Man constantly strives to...
09/10/2021

SEVENTH SENSE MEDITATION THROUGH STIMULANT: Chapter 01
Educational/Awareness purposes only (20+)

Man constantly strives to spend every moment from birth to death happily / painlessly. Happy hormones promote happiness.
But today, bad health habits, greed and hate, artificial and fast foods, alcohol and drugs, technological tools that weaken and destroy nerves, chlorine (excess) water, fluoride toothpaste, Western medicine for chronic diseases, polluted environment and many other factors destroys happy hormones .
Today man does not know what is true happiness and engages in vain pursuits in search of happiness. Out of these, alcohol and drugs are destroying the lives of the youth today.
One of the primary responsibilities of Beyondsenses By Ruwan is to "provide a training manual for the human body" which help them to find true happiness that man has so far sought, and thereby opening up the spiritual world.
In the future, we will talk about the use of recreational drugs / alcohol and the consequences of using drugs.

>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>
උත්තේජක හරහා සත්වන මානයේ බාවනා : පරිච්ඡේදය 01
අධ්යාපන/දැනුවත් කිරීමේ අරමුණු සඳහා පමණි (20+)

උපන්දා සිට මරණය තෙක් ගතකරන සෑම මොහොතක්ම සතුටින්/වේදනාවෙන්තොරව ගතකිරීමට මිනිසා නිරතුරුවම උත්සාහ දරයි. මේ සඳහා සතුට දනවන හෝර්මෝන වල ක්රියාකාරිත්වය මහත් පිටිවහලක් සපයනු ලැබේ.

එහෙත් අද වන විට මිනිසාගේ සෞඛ්යට අයහපත්වන පුරුදු ,අධික ආශාව හා වෛරය , කෘතීම හා කෙටි ආහාර පාන , මත්පැන් හා මත්ද්රව්ය , ස්නායු දුර්වල හා විනාශ කරන තාක්ෂණික මෙවලම් , ක්ලෝරීන්(අතිරික්ත ) ජලය ,ෆ්ලුවොරයිඩ් සහිත ධන්තාලේප, දිගුකාලීන රෝග සඳහා ගන්නා බටහිර බෙහෙත්, දුෂිත පරිසරය හා මෙකී නොකී බොහෝ කාරණා නිසා සතුට දනවන හෝර්මෝන වල ක්රියාකාරිත්වය බොහෝසෙයින් අඩපණව ගොසිනි.

වර්ථමානයේ මිනිසා සැබෑ සතුට යනු කුමක්දැයි නොදන්නා අතර සතුට සෙවීම සඳහා නිෂ්පල ක්රියාවන්ගේ නියුතු වෙයි. මේ අතුරින් මත්පැන් හා මත්ද්රව්ය නිසා අද වනවිට තරුණ ප්රජාව ජිවිත විනාශකරගනිමින් සිටී.

Beyondsenses By Ruwan හී මුලික වගකීම් වලින් එකක් ලෙස "අපි මිනිස් සිරුර සඳහා පුහුණු අත්පොත ලබා දෙන්නෙමු" යනුවෙන් සටහන් කර ඇත්තේ, මිනිසා මෙතෙක් සෙවූ සැබෑ සතුට ඔවුන් වෙත ලඟා කිරීමට මග විවර කිරීම හා එමගින් අධ්යාත්මික ලොව විවරකරගැනීමට පහසු වන බැවිණි.

ඉදිරියේදී විනෝදාත්මක මත්ද්රව්ය/මත පැන් භාවිතය හා මත්ද්රවය මගින් ඇතිකරන විපාක පිළිබඳව කරුණු ගෙනෙනු ඇත.

 ෙනිමානය  #භාවනාByඅටවෙනිමානය SEVENTH SENSE MEDITATION THROUGH HEALTHY LIVING: Chapter 02Five senses take data from outer...
08/09/2021

ෙනිමානය
#භාවනාByඅටවෙනිමානය

SEVENTH SENSE MEDITATION THROUGH HEALTHY LIVING: Chapter 02
Five senses take data from outer world, your mind create inner world according to those data. Until we confirm both inner world and outer world goes together like two sides of a coin, you will never going to find the balance of Physical world, Mental/worldly world, and Spiritual world.

In a game we need to have a looser to pick a winner, contain need a container to hold. As long as you maintain these two worlds you will never find the truth. Thanks to the data provided by society now you are lost in both worlds and became a competitor in never ending rat race.

Think about a chess game you going to play by you only using left hand and right hand, which hand going to win? When it comes to society the game is worse, we can see how people suffering and why all problems piling up.

Only the key to spiritual world can balance your life, gives you never ending happiness and fulfill your spiritual journey.
>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>

සෞඛ්ය සම්පන්න ජීවිතයක් හරහා හත්වන මානයේ භාවනා: පරිච්ඡේදය 02

මිනිසාගේ ඉන්ද්රියය පහ බාහිර ලෝකයෙන් දත්ත ලබා ගනී, එම දත්ත වලට අනුව ඔබේ මනස අභ්යන්තර ලෝකය නිර්මාණය කරයි. අභ්යන්තර ලෝකය සහ බාහිර ලෝකය යන දෙකම කාසියක දෙපැත්ත මෙන් එකට යන බව අපි තහවුරු කරගන්නා තුරු, භෞතික ලෝකය, මානසික/ලෞකික ලෝකය සහ අධ්යාත්මික ලෝකය අතර සමබරතාවයක් ඔබට කිසිදාක සොයා ගත නොහැක.

ක්රීඩාවකදී ජයග්රාහකයෙකු තෝරා ගැනීමට අපට පරාජිතයෙක් සිටිය යුතුමය, යම් ද්රව්යක් රඳවා තබා ගැනීමට භාජනයක් අවශ්ය වේ. ඔබ මෙම ලෝක දෙක නඩත්තු කරන තාක් කල් ඔබට සත්යය සොයාගත නොහැක.සමාජය ඔබට උගන්වා ඇත්තේ අභ්යන්තර ලෝකය සහ බාහිර ලෝකය යන දෙකේ ඔබව අතරමං කිරීම හා තරඟකරුවෙක් බවට පත්කිරීමට අවශ්ය දත්ත ඔබට සැපයීම පමණි.
වම් අත සහ දකුණු අත පමණක් භාවිතා කර ඔබ තනිවම ක්රීඩා කිරීමට යන චෙස් ක්රීඩාවක් ගැන සිතන්න, ජයග්රහණය කිරීමට අවශ්ය වන්නේ කුමන අතද? සමාජය මේ වනවිට ඉතාමත් බිහිසුණු ක්රීඩකයන්ගෙන් පිරී ඇත.මිනිසුන් දුක් විඳින ආකාරය සහ සියළු ගැටලු ගොඩ නැඟෙන්නේ ඇයි දැයි අපට දැන් වටහා ගත හැකිය.
ඔබේ ජීවිතය සමබර කර ගැනීමට, ඔබට නිමක් නැති සතුට ලබා දෙමින් ඔබේ අධ්යාත්මික ගමන සපුරාලීමට හැක්කේ අධ්යාත්මික ලෝකයේ යතුරට පමණි.

Address

19/Horana
Horana
0094

Opening Hours

Monday 06:00 - 15:00
Tuesday 06:00 - 15:00
Thursday 06:00 - 15:00
Friday 06:00 - 15:00

Telephone

+94342264722

Alerts

Be the first to know and let us send you an email when Beyondsenses By Ruwan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram