Nirogiwa sitimu

Nirogiwa sitimu ප්‍රතිකාර දැන ගැනීම සදහා page එකට like කරන්?

20/07/2024
20/07/2024

Check out Physiotherapy Home’s video.

20/07/2024

Check out Physiotherapy Home’s post.

*Every July day holds a sparkle of magic 🪄. May This Month be filled with many blessing...* *__Good Morning_*_ 💐🌞
30/06/2024

*Every July day holds a sparkle of magic 🪄. May This Month be filled with many blessing...* *__Good Morning_*_ 💐🌞

Good Morning  🍁🌻
24/06/2024

Good Morning 🍁🌻

Good morning
22/06/2024

Good morning

Eid Mubarak!!!🌜
17/06/2024

Eid Mubarak!!!🌜

💫මෙන්න ඔබට අනගි අවස්තාවක් ,ප්‍රතිකාර තුලින් ලෝකයටම අභියෝග කරන ඇක්ටිව් ප්ලස් භෞත චිකිත්සක හා පුනරුත්තාපන මධ්‍යස්තානයේ නේව...
10/06/2024

💫මෙන්න ඔබට අනගි අවස්තාවක් ,
ප්‍රතිකාර තුලින් ලෝකයටම අභියෝග කරන ඇක්ටිව් ප්ලස් භෞත චිකිත්සක හා පුනරුත්තාපන මධ්‍යස්තානයේ නේවාසිකව ප්‍රතිකාර ලබා ගැනීම සදහා ජුනි මස 12 සිට අගෝස්තු 31 දක්වා 10%-15%ක සුවිශේෂ මිල අඩු කිරීමක්.එසේම ආහාර හා නවාතැන් පහසුකම් නොමිලේ. 😎

මේ අනගි අවස්ථාව මග නොහරින්න.... ඉඩ කඩ සීමීත බැවින් දැන්ම කතාකරන්න. 📲
071 856 0 956 / 0342267046
WhatsApp:- 077 511 39 18
YouTube :- active plus horana

🍁අප ආයතනයෙන් ප්‍රතිකාර ලබා ගත හැකි රෝග වන්නේ.
• අංශබාගය හා අනෙකුත් පැරලයිස් රෝග,
• බෙල්ලේ වේදනාව ඇතුළු සියළුම ස්නායු රෝග,
• ආතරයිටිස් ඇතුළු සියළුම සංදී රෝග,
• නහර ගැට ගැසීම හා සියලුම මාංශ පේශි වේදනාව,
• එවගේම උපතේදී එන අබාධ සහිත දරුවන් , ඇවිදින්න බැරි ළමුන් විශාල ප්‍රමාණයක් අපි ඇවිදලා තියනවා.
මෙම ප්‍රතිකාර ක්‍රමය විශේෂිත වු ප්‍රතිකාර ක්‍රමයක්.මෙහි ප්‍රධාන වශයෙන් භෞත චිකිත්සක ප්‍රතිකාර ,නිල ප්‍රතිකාර හා ඖෂදීය තෛල ප්‍රතිකාර යන ත්‍රිත්වය එකට මුසුකර ප්‍රතිකාර කරනු ලබයි. ☘️

මෙහිදී භෞත චිකිත්සක ප්‍රතිකාර ක්‍රමය යටතේ වේදනාව අවම කිරීම සදහා තාප ප්‍රතිකාරකයක් ලෙස infrared ප්‍රතිකාරය ද සන්දි අතර තැම්පත් වී ඇති අනවශ්‍ය කැල්සියම් ඉවත් කිරීම හා මාංශ පේශිවල තද ගතිය අවම කරීම සදහා ultrasound ප්‍රතිකාරයද දුර්වල වී ඇති ස්නායු උත්තේජනය කිරීමට nerve stimulation ප්‍රතිකාරයද මගින් මාංශ පේශි ශක්තිමත් කිරීම සදහා භෞත චිකිත්සක ව්‍යායාමද කරනු ලබනවා. 💐

🍃භෞත චිකිත්සක ප්‍රතිකාර වලට අමතරව කරනු ලබන නිල ප්‍රතිකාර හා තෛල ප්‍රතිකාරය මගින් වේදනාව ඉතා කෙටි කාලයකින් සනීප කරන්න පුළුවන්.

පැරලයිස් නොවන නේවාසික රෝගීන් හට උදේ සහ සවස පැය 3-4 ක ප්‍රතිකාරයක් කරන අතර දින 10 ටත් අඩුවෙන් ඒ අයට පුර්ණ සුවයක් ලැබෙනවා.එත් සමහර රෝගින් සුවකරන්න ඊට වැඩ දින ගණනක් යනවා.එමෙන් ම රෝගයේ මුලික අවදියේ දී ප්‍රතිකාරවලට යොමු වීම මගින් ඉක්මණින් හා පහසුවෙන් රෝග සුව කර ගත හැකි වේ.

🍂පැරලයිස් රෝගීන් සදහා උදේ 9 සිට සවස 5 දක්වා ප්‍රතිකාර සිදු කරන අතර පැරලයිස් රෝගීන් සුව කිරිමට මාසයක් හෝ මාස එක හමාරක් පමණ කාලයක් ගත වෙනවා.
ප්‍රතිකාර සදහා දිනකට අයකිරීම රු 5000සිට වේ.

ACTIVE PLUS PEDIATRIC UNITPhysiotherapy treatment for🌻 Difficulty walking,Loss of balance, Joint stiffness,including all...
14/04/2024

ACTIVE PLUS PEDIATRIC UNIT
Physiotherapy treatment for🌻 Difficulty walking,Loss of balance, Joint stiffness,including all kinds of children's disability..
Book Now
034 22 670 46
077 511 39 18
071 856 0 956
Active plus

BMICH Day 03💚💙 Horana Active Plus Physiotherapy and Rehabilitation Center has the world's fastest and most successful tr...
13/04/2024

BMICH Day 03💚💙

Horana Active Plus Physiotherapy and Rehabilitation Center has the world's fastest and most successful treatment for paralysis and other paralytic diseases, arthritis and other joint diseases.

🌻 The specialty here is to combine all three treatments namely physiotherapy treatment, official treatment and medicinal oil treatment.
It can cure patients very successfully.

Book a date and time for treatment, massage or call today.

website ... activepluslk.com
youtube.. active plus horana

whatsapp 077 511 3918 / 071 856 0 956 / 0342267046

🍇If you come to our institution and get treatment

🍉 It takes about 1.5 hours to treat neck, back, shoulder, knee and other joint and muscle pains including arthritis and charges are only 2500 rupees.

🍅 It takes about 3-3.5 hours to treat paralysis and other paralysis diseases and the charge is only Rs 3000.

🍎If you get treatment at home, the charge will be between Rs 4500-6000 depending on the disease.

🍦If for any reason it is difficult to come to our institution for treatment..💥

🧄 Traditional oils that have cured thousands of patients over the years at Horana Active Plus Medical Center can now be delivered to your home.

🍾 The price of one oil is 180ml Rs 3456 / Delivery Rs 250.

🧭Send us details about your illness.
According to those symptoms, how to apply oil and how to do physical therapy exercises can be given through a pamphlet and through whatsapp videos.

🍋 Send name, address, phone number to bring the oil home.

Payment can be made after receiving home.

🍏Send disease details to send videos on how to use oil and physical therapy exercises.

🍒 Stays with you until the disease is cured.
🍐Whatsapp problems related to diseases.
For more details

website .. activepluslk.com
youtube .. active plus horana
phone .. 071 856 0 956 / 034 22 670 46

Get well soon.

Address

Bellapitiya
Horana
12400

Alerts

Be the first to know and let us send you an email when Nirogiwa sitimu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Nirogiwa sitimu:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram