Active plus ayurvedic products

Active plus ayurvedic products active plus (pvt) ltd
active plus ayurvedic products a wide range of high quality ayurvedic oil and drugs. call u snow arrange your delivery.

13/08/2023

අත් බෙහෙත් සදහා බහුලව භාවිතා වන ගෙවත්තේ ‌වැවෙන ශාක

1 - හීන් අරත්ත

ආහාර අරැචිය දුරැ කරයි,
බඩගිනි මද බව නැති කරයි,
උදර වේදනා නසයි,‌
සෙම, ඇදුම සදහා ඉතා ගුණදායකයි,
ස්වර භේදය දුරැ කරයි,
වාත රෝග සහ නාඩි දුර්වලතා සදහා ගුණදායකයි,
ආමවාතය සුව කරයි,
වාජීකරණ ගුණයෙන්ද යුක්තයි.
.......................................................................
* මෙවැනි වටිනා විස්තර දිනපතා දැන ගැනීමට අපගේ ඉසිවර අඩවිය (Isiwara Adawiya) facebook පිටුවට Like කරන්න. ඒ වගේම අනිත් යාලුවන්ට දැනගන්න මේ ලිපිය Share කරන්න.

01/03/2023

අංශබාග හා වෙනත් පැරලයිස් රෝග,ආතරයිටිස් ඇතුලු වෙනත් සංන්දි රෝග සදහා ලොවටම අභියෝග කරන වේගවත් හා සාර්ථකම ප්‍රතිකාර ...

යටි පතුල් පැලීමට 👍😊❤️‍🔥යටි පතුල් පැලීම සුවකර ගැනීමට කතුරුමුරුංගා කොළ බටර් සමග කලවම් කර නින්දට යාමට පෙර ආලේප කරන්න.🍀🌺
08/02/2023

යටි පතුල් පැලීමට 👍😊❤️‍🔥

යටි පතුල් පැලීම සුවකර ගැනීමට කතුරුමුරුංගා කොළ බටර් සමග කලවම් කර නින්දට යාමට පෙර ආලේප කරන්න.🍀🌺

ගෑස්ට්‍රයිටීස්🍀😊මුදවපු කිරි මුං ඇට තැම්බූ වතුර සමග පානය කරන්න  ❤️‍🔥🌺😍
28/01/2023

ගෑස්ට්‍රයිටීස්🍀😊

මුදවපු කිරි මුං ඇට තැම්බූ වතුර සමග පානය කරන්න ❤️‍🔥🌺😍

දදවලට 🧡අරළු , සහිද ලුණු, තෝර , වළද සහල් 🍀  යන මේවා එක තරමට 🌺ගෙන හාල්පානු වතුරෙන් අඹරා ගන්න.👍😊
25/01/2023

දදවලට 🧡
අරළු , සහිද ලුණු, තෝර , වළද සහල් 🍀 යන මේවා එක තරමට 🌺ගෙන හාල්පානු වතුරෙන් අඹරා ගන්න.👍😊

කැස්සට සහ ඇදුම ට 😊👍ඇඹුල් දොඩම් ඉස්ම🍊 තේ හැදි 2ක් අමු ඉගුරු තේ හැදි 1 ක් ගෙන අනුපානයට 🍯🐝මී පැණි ටිකක් මිශ්‍ර කර පානය කරන්...
24/01/2023

කැස්සට සහ ඇදුම ට 😊👍

ඇඹුල් දොඩම් ඉස්ම🍊 තේ හැදි 2ක් අමු ඉගුරු තේ හැදි 1 ක් ගෙන අනුපානයට 🍯🐝මී පැණි ටිකක් මිශ්‍ර කර පානය කරන්න.🌺

🌻අංශබාග හා වෙනත් පැරලයිස් රෝග,ආතරයිටිස් ඇතුලු වෙනත් සංන්දි රෝග සදහා ලොවටම අභියෝග කරන වේගවත් හා සාර්ථකම ප්‍රතිකාර ඇත්තේ හ...
15/11/2022

🌻අංශබාග හා වෙනත් පැරලයිස් රෝග,ආතරයිටිස් ඇතුලු වෙනත් සංන්දි රෝග සදහා ලොවටම අභියෝග කරන වේගවත් හා සාර්ථකම ප්‍රතිකාර ඇත්තේ හොරණ ඇක්ටිව් ප්ල්ස් භෞතචිකිත්සක හා පුනුරුත්ථාපනය මධ්‍යස්ථානයේ.

🌻මෙහි විශේෂත්වය වන්නේ භෞතචිකිත්සක ප්‍රතිකාර නිල ප්‍රතිකාර ,ඖෂධීය තෛල ප්‍රතිකාර යන ප්‍රතිකාර තුනම එකට මුසු කර කිරීමයි.
එමගින් ඉතා සාර්ථක ලෙස රෝගීන් සුව කල හැක.

🌻ප්‍රතිකාර සදහා දිනයක් හා වේලාවක් වෙන්කරගන්න අදම massage හෝ call කරන්න.

website ... activepluslk.com
youtube.. active plus horana

whatsapp 077 511 39 18 / 071 856 0 956 / 0342267046

🍇අපගේ ආයතනයට පැමිණ ප්‍රතිකාර ලබා ගන්නේනම්

🍉ආතරයිටිස් ඇතුලු බෙල්ලේ,කොන්දේ,උරහිස,දනහිස හා අනෙකුත් සන්දි හා මාංශපේශි වේදනවන් සදහා ප්‍රතිකාර කිරීමට පැය 1.5 ක් පමණ ගතවන අතර ඒ සදහා අයකිරීම් රු 2500 ක් පමණි

🍅අංශභාගය ඇතුළු අනෙකුත් පැරලයිස් රෝග සදහා ප්‍රතිකාර කිරීමට පැය 3-3.5 ක් පමණ ගතවන අතර ඒ සදහා අය කිරීම රු 3000 ක් පමණි.

🍎නේවාසිකව ප්‍රතිකාර ලබාගන්නේනම් රෝගය අනුව අයකිරීම රු 4000-4500අතර වේ.

🍦කුමන හේතුවක් නිසා අපගේ ආයතනයට ප්‍රතිකාර සදහා පැමිණීමට අපහසු නම්..💥

🧄හොරණ ඇක්ටිව් ප්ලස් වෛද්‍ය මධ්‍යස්ථානයේ අවුරුදු ගනනාවක් රෝගීන් දහස් ගනන් සුවපත් කල පාරම්පරික තෛල දැන් ඔබගේ නිවසටම ගෙන්වාගත හැක.

🍾තෙල් එකක මිල 180ම්ලි රු3456 /ඩිලිවරි රු250 යි.

🧭ඔබගේ රෝගය පිලිබද විස්තර අපට එවන්න.
එම රෝග ලක්ෂණ අනුව තෙල් ගල්වන ආකාරය හා භෞත ච්කිත්සක ව්‍යයාම කරන ආකාරය පත්‍රිකාවක් මගින් හා whatsapp ව්ඩියෝ මගින් ලබා දිය හැක.

🍋තෙල් ගෙදරට ගෙන්වා ගැනීම සදහා නම,ලිපිනය,දුරකතන අංකය එවන්න.

නිවසට ලැබුනු පසු ගෙවීම් කල හැක.

🍏තෙල් ගාන විදිය හා භෞත ච්කිත්සක ව්‍යයාම විඩියෝ එවීම සදහා රෝග විස්තර එවන්න.

🍒රෝගය සුව වෙන තුරු ඔබ සමග රැදී සිටී.
🍐රෝග පිලිබද ගැටලු වට්සැප් කරන්න.
වැඩි විස්තර සදහා

website .. activepluslk.com
youtube .. active plus horana
phone .. 071 856 0 956 / 034 22 670 46

🙏ඉක්මනින් නීරෝගී වේවා.

ඉසිවර අඩවිය හෙල වෙදකමේ විශ්මිත වෙදදුරන් සොයා ...

10/11/2022
💥We are hiring physiotherapist for work Active plus physiotherapy and rehabilitation center Horana.🌻Full time in Active ...
19/10/2022

💥We are hiring physiotherapist for work Active plus physiotherapy and rehabilitation center Horana.

🌻Full time in Active plus -Free Accomadation and Food
🌻part time in Active plus
🌻Home visiting in island wide - we are hiring physiotherapist in island wide.

🍇As a physiotherapist you'll meet with patients to assess their physical problem/disorder. Having made a diagnosis, you'll then design and review appropriate treatment programmes using a range of techniques, including manual therapy, therapeutic exercise and electrotherapy.
As well as treating patients, you'll also promote their health and wellbeing, and provide education and advice on how to avoid injury and self-manage long-term conditions.
Patients can include children, the elderly, people with sports injuries, intensive care patients who require chest physiotherapy and stroke patients.

🍅salary - You can suggest according your experience and skill..

💚💚 If you like joint with our amazing group please send your CV for email or whatsapp ..

🍒whatsapp - 077 511 39 18
🍋More information ,call -077 511 39 18
034 - 22 670 46
034 22 59 300

උකුණන් වදකර ගැනීමට.🌻🌻🌻1.කොහොඹ මල් අඹරා හිසේ හා විනාඩි 30 ක් සිට, නාන්න. උකුණෝ වැටෙති.2.අබ,ගොඩපර එකට තම්බා එම වතුරින් හිස...
15/10/2022

උකුණන් වදකර ගැනීමට.
🌻🌻🌻
1.කොහොඹ මල් අඹරා හිසේ හා විනාඩි 30 ක් සිට, නාන්න. උකුණෝ වැටෙති.
2.අබ,ගොඩපර එකට තම්බා එම වතුරින් හිස සොදා නාන්න.
දින කීපයක් කිරීමෙන් උකුණෝ වදවෙති.
🍅🍅🍅🍅🍅
𝗔𝗖𝗧𝗜𝗩𝗘 𝗣𝗟𝗨𝗦 (𝗣𝗩𝗧) 𝗟𝗧𝗗 - 𝗛𝗢𝗥𝗔𝗡𝗔.

මුහුණේ තිත් ලප වලට.🌻🌻🌻🌻කටු ඉඹුල් ගහේ කටු එළ කිරෙන් අඹරා රාත්‍රි නින්දට යනවිට මුහුණේ ගාන්න.උදේට ඇල්වතුරෙන් මුහුණ සෝදන්න.(...
15/10/2022

මුහුණේ තිත් ලප වලට.
🌻🌻🌻🌻
කටු ඉඹුල් ගහේ කටු එළ කිරෙන් අඹරා රාත්‍රි නින්දට යනවිට මුහුණේ ගාන්න.උදේට ඇල්වතුරෙන් මුහුණ සෝදන්න.(සති 2 යි)
🍇🍇🍇🍇
𝗔𝗖𝗧𝗜𝗩𝗘 𝗣𝗟𝗨𝗦 (𝗣𝗩𝗧) 𝗟𝗧𝗗 - 𝗛𝗢𝗥𝗔𝗡𝗔.

සෙම්ප්‍රතිශ්‍යා උණට. 💥💥💥අමුඉගුරු,කොත්තමල්ලි ,පත්පාඩගම්,කටුවැල් බටු,දේවදාර කළං දෙක බැගින් ගෙන වතුර පත 8-1 සිද සහිද ලුණු අ...
15/10/2022

සෙම්ප්‍රතිශ්‍යා උණට.
💥💥💥අමුඉගුරු,කොත්තමල්ලි ,පත්පාඩගම්,කටුවැල් බටු,දේවදාර කළං දෙක බැගින් ගෙන වතුර පත 8-1 සිද සහිද ලුණු අනුපානය කොට උදේ සවස පත 2/1 බැගින් බොන්න.(වඩි 3ක් පමණ)
🌻🌻🌻🌻
𝗔𝗖𝗧𝗜𝗩𝗘 𝗣𝗟𝗨𝗦 (𝗣𝗩𝗧) 𝗟𝗧𝗗
𝗛𝗢𝗥𝗔𝗡𝗔.

Address

Kirideyani, Bellapitoya
Horana
12400

Alerts

Be the first to know and let us send you an email when Active plus ayurvedic products posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Active plus ayurvedic products:

Share