Nature Ayurveda Acupuncture & Beauty Care

Nature Ayurveda Acupuncture & Beauty Care Safe. Effective.
📩 Book your appointment today

Advanced Treatments with Ancient Roots

🌿 Ayurvedic Healing | Beauty Care | Acupuncture Therapy

✔️ Ayurvedic Treatments
✔️ Skin & Beauty Care
✔️ Acupuncture Therapy

📍 Natural.

01/11/2025
කොරියානු කටු චිකිත්සාවේදී *අධෝරක්ත කිරණ හා *උත්තේජක (Stimulator)මගින් සහය ලබා ගත්විට නිල උත්තේජක ප්‍රතිකාරය සතියකට වරක් ...
25/10/2025

කොරියානු කටු චිකිත්සාවේදී
*අධෝරක්ත කිරණ හා
*උත්තේජක (Stimulator)මගින් සහය ලබා ගත්විට නිල උත්තේජක ප්‍රතිකාරය සතියකට වරක් සිදු කිරීම ප්‍රමාණවත් වේ.

වෛද්‍ය මාලා පෙරේරා

මේ දින වල පවතින කාළගුණ තත්වය නිසා ඔබට කිවිසුම්‍ යාම,නාසයෙන් දියර ගැලීම, නාසය හිරවීම, නාසය කැසීම සමග ඇස් ආශ්‍රිතව ඇස් කැස...
25/10/2025

මේ දින වල පවතින කාළගුණ තත්වය නිසා ඔබට කිවිසුම්‍ යාම,නාසයෙන් දියර ගැලීම, නාසය හිරවීම, නාසය කැසීම සමග ඇස් ආශ්‍රිතව ඇස් කැසීම, කඳුලු ගැලීම අත්දකිනු ඇත.
මේ සඳහා රූප සටහනේ දක්වා ඇති නිලස්ථන වෘතාකාරව ඇඟිලි තුඩින් තෙරපීම මගින් සහනයක් ලබා ගත හැකිවේ.

වෛද්‍ය මාලා පෙරේරා

ජීවිතය සරළ කර ගැනීමම රෝග වලින් ඈත්වීමට හේතුවේ. උපේක්ෂාවෙන් බලා සතුටු විය හැකි නම් බොහෝ රෝග ඔබ අතහැර යයි. රෝග වලට ඔරොත්තු...
25/10/2025

ජීවිතය සරළ කර ගැනීමම රෝග වලින් ඈත්වීමට හේතුවේ. උපේක්ෂාවෙන් බලා සතුටු විය හැකි නම් බොහෝ රෝග ඔබ අතහැර යයි. රෝග වලට ඔරොත්තු දීමේ හැකියාව ලබාදෙයි.

සුන්දර මතකයන්!!! https://www.facebook.com/share/p/19m4zH28D3/
25/10/2025

සුන්දර මතකයන්!!! https://www.facebook.com/share/p/19m4zH28D3/

ආයුර්වේද ප්‍රතිකාර මඟින් නීරෝගිමත් දිවි පෙවෙතක් ලඟා කරගමු | Piyum Vila | 06 - 10 - 2021 | SiyathaTVThe First and the Only 4K ULTRA HD Television channel in S...

කනේ පිහිටා ඇති නිල ස්ථාන රැසකින් ශරීරයටම කළ හැකි බලපෑම අති ස්ථූලතාවයට (අධික මහත්වීමට) ඉතා ඵලදායක වේ. මහත අඩු කර ගැනීමට ස...
25/10/2025

කනේ පිහිටා ඇති නිල ස්ථාන රැසකින් ශරීරයටම කළ හැකි බලපෑම අති ස්ථූලතාවයට (අධික මහත්වීමට) ඉතා ඵලදායක වේ.
මහත අඩු කර ගැනීමට සතියකට වරක් අදාල පුද්ගලයාගේ ශරීරයේ ආකෘතිය අනුව කළයුතු ශක්ති පථ (meridian) උත්තේජන හෝ අවසාදනය සමග කර්ණ නිල ස්ථාන උත්තේජනය මගින් සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකිවේ.

ප්‍රායෝගික ජීවිතයේදී ඔබේ දැනුමට :තද හිසරදයකදී ඇහි බැම දෙක අතර පිහිටි නිලය ඇඟිලි තුඩු මගින්  වෘතාකාරව තෙරපීමෙන් වේදනාව අඩ...
04/10/2025

ප්‍රායෝගික ජීවිතයේදී ඔබේ දැනුමට :
තද හිසරදයකදී ඇහි බැම දෙක අතර පිහිටි නිලය ඇඟිලි තුඩු මගින් වෘතාකාරව තෙරපීමෙන් වේදනාව අඩුවී සහනයක් ලබා ගත හැකිවේ.
වෛද්‍ය මාලා පෙරේරා

ඇසේ පෙනීමේ දෝෂ නිවැරදි කර ගැනීමටත් කොරියානු කටු චිකිත්සාව භාවිතයට ගනිමු.
03/10/2025

ඇසේ පෙනීමේ දෝෂ නිවැරදි කර ගැනීමටත් කොරියානු කටු චිකිත්සාව භාවිතයට ගනිමු.

Address

Padukka Horana Road
Horana
12400

Website

Alerts

Be the first to know and let us send you an email when Nature Ayurveda Acupuncture & Beauty Care posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category