30/12/2025
𝗗𝗶𝗮𝗯𝗲𝘁𝗲𝘀 𝗺𝗲𝗹𝗹𝗶𝘁𝘂𝘀- 𝗔𝘆𝘂𝗿𝘃𝗲𝗱𝗮
*****************************
𝗨𝗿𝗶𝗻𝗮𝗿𝘆 𝗧𝗿𝗮𝗰𝘁 𝗜𝗻𝗳𝗲𝗰𝘁𝗶𝗼𝗻𝘀 (𝗨𝗧𝗜𝘀)
******************************
#මධු_මේහ_සඳහා_ආයුර්වේද_චිකිත්සාව.
------------------------------------
#ප්‍රමේහ_ #රෝග_සඳහා_ආයුර්වේද_චිකිත්සාව.
------------------------------------
#අන්තරාසර්ග_පද්දතියේ_පරිවෘත්තීය_ආබාධ_සඳහා_ආයුර්වේද_චිකිත්සාව.
------------------------------------
(T2DM)
(T2DM) හෙවත් දෙවන ඝනයේ #දියවැඩියාව ක්‍රමානුකූල, නිවැරදි #ආයුර්වේද ප්‍රතිකාර මගින් #සාර්තකව_කලමනාකරණය_සහ_සුව_කල_ හැකියි.
අතුරු ආබාද හෝ කිසිදු ශාරීරික ,මානසිකසංකූලතාවයකින් තොරව, වකුගඩු ,අක්මාව ,හෘදය ,පෙනහලු,මොළය වැනි වැදගත්,සංවේදී ඉන්ද්‍රියන්ට සිදුවිය හැකි හානි වලින් තොරව , මාස 2 ක පමන කාලයක සිට ප්‍රතිකාර ගනු ලබන වයස 43 වන පුද්ගලයෙකුගේ ප්‍රතිකාර ආරම්බයෙන් සති 6 කට පසු ලබාගත් සායනික රුදිර පරීක්ශන වාර්තාවලට අනුව කිසිදු ආකරයක වෙනත් ඖශදයකින් හෝ ආහාර පාලනයකින් තොරව අපගේ සම්පූර්න ආයුර්වේද ප්‍රතිකර්ම හා උපදෙස් අනුව ඔහුගේ දියවැඩියා තත්තවය පාලනය වන අයුරු. මේ සමගම ඇතිවි තිබූ මුත්‍රා ආසාදන තත්ත්වය සුවවීමද මුත්‍රා සමග ග්ලූකෝස් පිටවීම සති 6 කින් සම්පූර්ණයෙන් නැවතීමද සායනිකව තහවුරු වී ඇත..
𝗕𝗲𝗳𝗼𝗿𝗲 𝘁𝗿𝗲𝗮𝘁𝗺𝗲𝗻𝘁 (𝟭𝟵/𝟭𝟬/𝟮𝟱)
𝗙𝗕𝗦- 𝟮𝟬𝟱 𝗺𝗴/𝗱𝗹
𝗣𝗣𝗕𝗦- 𝟮𝟳𝟭 𝗺𝗴/𝗱𝗹
𝗨𝗥𝗜𝗡𝗘 𝗦𝗨𝗚𝗔𝗥 - 𝟮.𝟬 𝗴/𝟭𝟬𝟬 𝗺𝗹
𝗣𝗨𝗦 𝗖𝗘𝗟𝗟𝗦 -. + (𝟴-𝟭𝟬)
𝗔𝗳𝘁𝗲𝗿 𝟲 𝘄𝗲𝗲𝗸𝘀 𝗼𝗳 𝘁𝗿𝗲𝗮𝘁𝗺𝗲𝗻𝘁(𝟮𝟴/𝟭𝟭/𝟮𝟱)
𝗙𝗕𝗦 -𝟭𝟰𝟮 𝗺𝗴/𝗱𝗹
𝗣𝗣𝗕𝗦 -𝟭𝟵𝟵 𝗺𝗴/𝗱𝗹
𝗨𝗥𝗜𝗡𝗘 𝗦𝗨𝗚𝗔𝗥 -𝗡𝗜𝗟
𝗣𝗨𝗦 𝗖𝗘𝗟𝗟𝗦 - + (𝟭-𝟮)
𝗗𝗶𝗮𝗯𝗲𝘁𝗲𝘀 𝗺𝗲𝗹𝗹𝗶𝘁𝘂𝘀- 𝗔𝘆𝘂𝗿𝘃𝗲𝗱𝗮
𝗨𝗿𝗶𝗻𝗮𝗿𝘆 𝗧𝗿𝗮𝗰𝘁 𝗜𝗻𝗳𝗲𝗰𝘁𝗶𝗼𝗻𝘀 (𝗨𝗧𝗜𝘀)
𝑬𝒗𝒊𝒅𝒆𝒏𝒄𝒆 𝒃𝒂𝒔𝒆𝒅 𝒎𝒆𝒅𝒊𝒄𝒊𝒏𝒆
දිසෙත් ආයුර්වේද වෛද්‍ය මද්‍යස්තානය -හොරණ.
වැදගත් ==============================
ආයුර්වේද ඖශද මගින් දියවැඩියාව අදිරුදිර පීඩනය , කොලෙස්ටරෝල් , අක්මා රෝග ,වකුගඩු රෝග ,සෙම් රෝග වැලඳේ හෝ උත්සන්න වේ යයි වෛද්‍යවරුන් , වෛද්‍යවරුන් ලෙස පෙනි සිටින පුදගලින් සහ කිසිදු වෛද්‍ය විද්‍යාත්මක දැනුමක් නොමැති පිරිස් විසින් සමාජයේ ගොඩනගාඇති මිත්‍යා මතයයන් බැහැර කිරීමටද ඇතැම් වෛද්‍යවරුන් විසින් බටහිර හා ආයුර්වේද ප්‍රතිකාර සංයෝජනයකරමින් සිදුකරන සදාචාර විරෝදී ප්‍රතිකාර ක්‍රම බැහැර කිරීමටද ආයුර්වේද ප්‍රතිකාර සහ ඖෂද පිලිබඳ විස්වාසය තහවුරු කරගැනීමටද මෙය එක් උදාහරනයක් පමනි..
සැ.යු -
➡️ මෙහිදී රෝගියාට ලබාදෙන සියලු ඖෂද, ආයුර්වේද කශාය,ගුලි,කල්ක,චුර්න,පෙති වැනි සංස්කරණ ,ආදිය පමනක් වේ.
➡️ප්‍රතිකාර සඳහා කිසිදු බටහිර ඖෂදයක් ලබාදී නොමැත. බටහිර ඖෂද ආයුර්වේද ඖෂද සමග මිශ්‍ර කර හෝ සංයෝජනය (combination ) කර හෝ ලබා දී නොමැත.
➡️ රෝගීයා මින් පෙරද දියවැඩියාව හෝ එහි සංකූලතා සඳහා කිසිදු බටහිර ,ආයුර්වේද, දේශීය හෝ හෝමියෝපති හෝ වෙනත් ඖෂද ලබාගෙන නොමැත.
➡️ කිසිදු විශේශිත ආහාර හෝ ව්‍යායාම රටාවකට හුරු කර නොමැත.
➡️ කිසිදු ආකාරයක අසත්‍ය තොරතුරු අන්තර්ගත කර නොමැත..අවශ්‍යනම් ඕනෑම කෙනෙකුට එලෙස සුවවූ රෝගීන් සම්බන්ද කර තොරතුරු ලබාගත හැක.
𝐃𝐫 𝐃𝐮𝐦𝐢𝐧𝐝𝐚 𝐖𝐚𝐫𝐬𝐡𝐚𝐤𝐚𝐫𝐚 𝐁𝐀𝐌𝐒 (𝐂𝐨𝐥𝐨𝐦𝐛𝐨)
𝐃𝐫 𝐃𝐢𝐧𝐮𝐬𝐡𝐚 𝐉 𝐆𝐮𝐧𝐚𝐝𝐚𝐬𝐚 𝐁𝐀𝐌𝐒 (𝐂𝐨𝐥𝐨𝐦𝐛𝐨)
☎ 𝟬𝟳𝟭 𝟯𝟭𝟯 𝟱𝟬𝟭𝟰
𝟬𝟳𝟭 𝟯𝟭𝟯 𝟱𝟬𝟭𝟮
📧 disethayurveda@gmail.com
📌️Location -
https://maps.app.goo.gl/cT676YAdLJCKDD6n8
📌️ No 416/A, Anguruwathota road,wewala,Horana
𝘿𝙞𝙨𝙚𝙩𝙝_𝘼𝙮𝙪𝙧𝙫𝙚𝙙𝙖
𝙋𝙪𝙧𝙚 𝘼𝙮𝙪𝙧𝙫𝙚𝙙𝙖 ,𝙏𝙧𝙖𝙙𝙞𝙩𝙞𝙤𝙣𝙖𝙡 𝙈𝙚𝙙𝙞𝙘𝙞𝙣𝙚 𝙣 𝘼𝙘𝙘𝙪𝙥𝙪𝙣𝙘𝙩𝙪𝙧𝙚
(දිසෙත් ආයුර්වේද වෛද්‍ය මද්‍යස්තානය කොලඹ විශ්වවිද්‍යාලයේ BAMS උපාදිදාරී ආයුර්වේද වෛද්‍යවරුන් සහ වසර 5කට වැඩි පලපුරුද්දක් සහිත වෛද්‍ය සහායක කාර්‍යය මන්ඩලයකගේ ගේ පූර්ණ අධීක්ෂණය මත ප්‍රතිකාර සිදු කරනු ලබන ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි සහ රජයේ බලපත්‍ර සහිත නීත්‍යානුකූල ආයතනයකි )