
21/08/2025
ඔබත් කුරුණෑගල අවට කෙනෙක්ද?
ඔබගේ සියලුම සෞඛ්‍ය ගැටලු නොමිලේම නිරාකරණය කරගන්න ඔනෙද?
එහෙනම් අගෝස්තු 29,30 හා 31 යන දින මතක තබාගන්න..
✳️✳️✳️ විශේෂ දැනුවත් කිරීම අගෝස්තු 22 දින උදෑසන ජාතික රූපවාහිනී නාලිකාවේ නුගසෙවන වැඩසටහනින්...
Active Plus MediExpo medical exhibition 2025 in Kurunegala...
මෙම වෛද්‍ය ප්‍රදර්ශනයේදී ලබා ගත හැකි වෛද්‍ය සේවාවන්..
නොමිලේ රෝග පරික්ෂාවන්..
ඇස් හා කන් වල පෙනීමේ හා ඇසීමේ දුර්වලතා.
අංශබාගය ඇතුලු අනෙකුත් පැරලයිස් රෝග.
ආතරයිටිස් ඇතුලු සන්දි රෝග.
බෙල්ලේ කොන්දේ වේදනාව ඇතුලු ස්නායු රෝග.
නහර ගැට ගැසීම ඇතුලු මංශ පේශි රෝග.
උපතින් හෝ පසුව දරුවන්ට ඇති වන ආබාධ තත්වයන්.
ක්‍රීඩා අනතුරු.
ස්වසන ආශ්‍රිත රෝග.
කෘ තිම අත්පා සෑදීම හා උපදෙස්.
මද සරුබාවය සදහා පරික්ශණ හා උපදෙස්.
ඇතුලු ඔනෑම වෛද්‍ය ගැටලුවලට විසලුම් එකම වහලක් යටින් නොමිලේම...
අනෙකුත් සේවා...
වෛද්‍ය සායන,වැඩමුලු හා වෛද්‍ය සාකච්චා.
ආයුර්වේද් ප්‍රතිකාර හා ඖෂධ මිල දී ගැනීම.
සහන මිලට ඇස් කණ්නාඩි.
නව හෙදියන්,වෛද්‍ය සහයක හා සුලු සේවකයින් වෛද්‍ය ක්ෂේත්‍රයට බදවා ගැනීම.
Head/Foot massage treatment.
වෛද්‍ය වැනලින් සේවා.
ව්‍යයාම උපකරණ.
ජලය පිරිසුදු කරණ යන්ත්‍ර හා ඒ පිළීබදව උපදෙස්.
රක්ශණ ආවරණ පිළීබදව දැනුවත් කිරීම්.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සුවද විලවුන්.
දිනුම් ඇදීම් හා ජයග්‍රාහකයිට ත්‍යාග පිරිනැමීම.
අත්කම් භාණ්ඩ.
Head/Foot massage treatment.
ආපනශාලා පහසුකම්.