30/11/2025
✊එක්ව නැගිටිමු ,ඇක්ටිව් ප්ලස් ඔබ වෙනුවෙන් අපි. පුලුවන් තරම් මේ Post එක Share කරන්න.එකත් මේ මහගු කටයුත්තට සහබාගී වීමක්.🙏
🔥රට පත් තිබෙන හදිසි අපදා තත්වය යටතේ අවතැන්වී පීඩාවට පත්ව
සිටින අපේ අයට හැකි අයුරින් පිළිසරණක් වවන්නට ඇක්ටිව් ප්ලස් අපි ඔබට සහදව ඇරයුම් කරනවා.
🙏හොරණ අවට සිටින සියලු ව්‍යපාරකයින් හා අනෙකුත් ජනතාව අපිත් එක්ක මේ අමාරු මොහොතේ අත් වැල් බැද ගනී කියලා අපි විස්වාශ කරනවා.
🇱🇰 ඔබට හැකි අයුරින් ආධාර අප වෙත ලබා දිය හැක. අපි විසින් ඒවා ප්‍රදෙශීය ලෙඛම් කාර්‍යාල,සේවා ස්ථාන හා අවතැන් කදවුරු වෙත ලබා දීමට අපි කටයුතු කරනවා.
• හාල්.
• පරිප්පු
• සෝයා.
• මිරිස්/තුන පහ.
• සැමන් /කරවල.
• ධාන්‍ය වර් ග.
• වතුර බෝතල්.
• ඖෂධ වර් ග.
• ක්ෂණික ආහාර වර් ග.
• සනීප අරක්ෂක දව්‍ය.
• විදුලි පන්දම්/ඉටි පන්දම් හා ගිණි පෙට්ටි.
• සීනි.
• තේ කොළ.
• භාණ්ඩ ප්‍රවාහනයට වාහන සපයන්න පුලුවන් අය කතා කරන්න.ඒ වගේම ආධාර උපකාර අඩු පළාත් වලට ඔබ යන්නේ නම් අපි එකතු කරගත් භාණ්ඩ සමග අපගේ නියෝජිතයෙකු එවන්න පුලුවන්.
❖ මෙම සමාජ සත්කාරය 2025 නොවැම්බර් 29 දින සිට 2025 දෙසැම්බර් 03 දින දක්වා අඛන්ඩව පැවැත්වේ.
❖ ද්‍රවය ලබා දිය හැකි ස්ථාන.
ඔබට අප ශාඛාවන් වෙත පැමිණීමට අපහසුනම් අපි කතා කරන්න ඔබ සිටින තැනටම ඇවිත් භාණ්ඩ ලබා ගන්නම්.
ඔබට හැකිනම් කණ්ඩායම් වශයෙන් භාණ්ඩ එකතු කර අපහට බාර දෙන්න.
අපේ ශාඛාවන් වෙත පැමිණ භාර දිය හැකි නම් එය පහත සදහන් අපගේ ශාඛාවන්ට භාර දෙන්න.
✓ ඇක්ටිව් හොරණ ශාඛාව.
✓ ඇක්ටිව් ප්ලස් කොට්ටාව ශාඛාව.
✓ ඇක්ටිව් ප්ලස් බණ්ඩාරගම ශාඛාව.
සම්බන්ධීකරණය.
✓ 075 116 63 21 – Mr Tharaka.
✓ 077 902 47 98 – Mr Priyankara.
✓ 075 485 30 13 – Ms Madumali.
✓ 070 756 0 956 – Head office .
අවතැන්ව සිටින අය අපිට කතා කරන්න ඔයාලට හැකි උපරිමයෙන් උදව් කිරීමට අපි බලාගෙන ඉන්නේ..මේ උවදුර පහව යන තුරු ඔයාලත් එක්ක අපි ඉන්නවා.