Hair extensions sri lanka

Hair extensions sri lanka Short hair to long hair now in one hours
100% humans hair extensions
Permanetly
(No side effects)
Vlight method
10D micro keratin method
Nano ring method

14/04/2026
31/03/2026

ඔයත් hair extension එකක් කර ගන්න බලාපොරොත්තු වෙන කෙනෙක්ද ??
එහෙනම් මේ video එක ඔයාට වැදගත් වෙයි

31/03/2026

Super invincible ( K -TIP )
හිසකෙස් බද්ධ කිරීම් වලට
50% මිල අඩු කිරීමක්...
මේ වාසිය අප්‍රේල් 1-14 දවස් වලදී
අපේ හොරණ ( හඳපාංගොඩ ) saloon එකට ඇවිත් කර ගන්න hair extension වලට විතරා...යි
0766084737

20/03/2026

හිස් මුදුන / නළල දෙපස කොණ්ඩය අඩු කම කාන්තා පිරිමි දෙපාර්ශ්වයම තියෙන ලොකුම ලොකු ගැටලුවක්නෙ
😔
ඉතින් මේ ප්‍රශ්නෙට ස්ථිර විසඳුමක් අපි ගෙනත් තියෙනවා...😊
අතින් ඇල්ලුවත් extension බව නොදැනෙන
කොණ්ඩය පෙරළා බැලුවත් extension කරලා බව නොතේරෙන
🪄✨මැජික් එකක් වගේ පැයකින් කොණ්ඩය අඩු තැන් 100% වහ ගන්න පුළුවන් වගේම
ස්වාභාවික කොණ්ඩයට කිසිදු හානියක් නැති
Hair extension sri lanka අපි විසින්ම නිර්මාණය කරපු ඒ වගේ ම වගකීමක් ලබා දෙන
සාධාරණ මුදලකට කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම මෙම hair extension සේවය ලබා ගන්න පුළුවන්
වැඩි විස්තර /maintenance / මිල ගණන් දැන ගන්න 0766084737 අපිට call කරන්න

19/03/2026

✨ Kandy Ladies… This is your moment! ✨

We are coming to Kandy on April 4 & 5 💎
Get your dream hair with our Super Invisible K-Tip Hair Extensions 👑

✔ 100% Premium Human Hair
✔ Natural & Undetectable Blend
✔ Damage-Free & Long Lasting
✔ Luxury Salon Finish

Short hair ➡ Long & Voluminous 💁‍♀️
Flat hair ➡ Full Glam Look ✨

⏳ Limited Appointments Available
📍 Kandy (April 4 & 5 only)

📩 DM now or call to reserve your slot
📞 076 608 4737

Don’t miss this exclusive chance 🔥
Because beautiful hair is not a dream… it’s a decision 💎

ලස්සන දිග පිරිපුන් කොණ්ඩයකට කවුද අකමැති??? Natural hair එකට damage එකක් නොවෙන්න hair extension එකක් කර ගමුද ??0766084737...
15/03/2026

ලස්සන දිග පිරිපුන් කොණ්ඩයකට කවුද අකමැති???
Natural hair එකට damage එකක් නොවෙන්න hair extension එකක් කර ගමුද ??
0766084737
වැඩි විස්තර දැන ගන්න අපිට call කරන්න

15/03/2026

ස්වාභාවික කොණ්ඩය පරිස්සම් කරගෙන
ලස්සන පිරිපුන් දිගු වරලසක් පැයකින් දැන් ඔබටත් ලබා ගන්න පුළුවන්
අවුරුද්දකට වරක් refix කිරීම ප්‍රමාණවත්
වැඩි විස්තර දැන ගන්න අදම අපිට කතා කරන්න...
0766084737

07/03/2026

Extension කලාම කොණ්ඩය ඩැමේජ් වෙනවද???

හරි විදිහට තමන්ගෙ hair එකට ගැලපෙන්න extension method එක තෝරගෙන hair extension එක කලොත් ස්වාභාවික කොණ්ඩයට කිසිම හානියක් වෙන් නෑ...
හරි විදිහට hair extension එක කර ගන්නනම් ඔයා එන්න ඕනි
Hair extension sri lanka අපි ලගට තමායි...
0766084737

Address

Ingiriya/colombo Road, Hadapangoda Junction
Horana

Opening Hours

Monday 09:00 - 20:00
Tuesday 09:00 - 20:00
Wednesday 09:00 - 20:00
Thursday 09:00 - 20:00
Friday 09:00 - 20:00
Saturday 09:00 - 20:00
Sunday 09:00 - 17:00

Telephone

0766084737

Website

Alerts

Be the first to know and let us send you an email when Hair extensions sri lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Hair extensions sri lanka:

Share