23/11/2024
දිවයිනේ ප්‍රධාන නගරයක අලුතින් ආරම්භ කිරිමට යන සර්වාංග හා ස්නායු රෝග ප්‍රතිකාර මධ්‍යස්ථානයක් සඳහා සහ ආයුර්වේද රූපලාවණ්‍යගාරයක්(කාන්තා) සඳහා නවක ආයුර්වේද වෛද්‍යවරියක් අවශ්‍යයි.
සතියට දින 4ක් රාජකාරි කිරිමට සිදු වේ.
ආකර්ෂණීය වැටුප් සහ දීමනා හිමි වේ.
ආරක්ෂිත නවාතැන් පහසුකම් සහ කෑම බීම ලබා දේ.
රජයේ ලියාපදිංචි ආයුර්වේද වෛද්‍යවරියක් විය යුතුය.
සර්වාංග සහ ස්නායු රෝග ප්‍රතිකාර පිළිබඳව මනා පළපුරුද්දක් තිබිය යුතු වේ.
ක්‍රියාශීලි නව්‍ය අදහස් වලින් පරිපූර්ණ විය යුතුය.
කණ්ඩායමක් සමග සහයෝගයෙන් වැඩකල හැකි අයකු වියයුතුය.
පංචකර්ම පාඨමාලාවක් හදාරා තිබීම අමතර සුදුසුකමක් වේ.
ඔබගේ අයදුම්පත්‍රය අපට වට්ස්ඇප් කරන්න.
0773367735
වැඩි දුර විස්තර සඳහා අපව අමතන්න.
0773367735
Ayurvedic treatment