
08/10/2021
ඉන්දුනිසියා සවර් එකට බනි කිට් එක රිටන් කරලා තිනවා
මේක ගොඩක් අය කැමති පරණ බන්ඩල් එකක්
බොහො දුරට ලගදිම අපිටත් එන්න ඉඩ තිනවා මේ බන්ඩල් එක
කලින් නම් මේක දුන්නේ චිත්‍ර ඇදලා ගන්න එත් රිටන් එකක් නිසා ජෙම් කන ඉවෙන්ට් එකකට දෙවි
#තවත් මේ වගේ අලුත් News දැන ගන්න page එක Followකරලා තියා ගන්න ❤️
Gaming CHIRA