Punsanda Nidan Wasthu / පුන්සඳ නිධන් වස්තු

Punsanda Nidan Wasthu / පුන්සඳ නිධන් වස්තු Since 1947 | ආරම්භය 1947
දිවයිනේ ප්‍රථම නිධන් වස්තු නිශ්පාදකයෝ

MALWARA AUSHADA MANJUSAWA (S)නියම ගුප්ත ශාස්ත්‍රීය විධි හා ආර‍‍ක්‍ෂ​‍‍ක විධිවිධාන යටතේ පිරිසිදුව ඉතා දුර්ලභ ඖෂධ වර්ග රාශ...
01/05/2025

MALWARA AUSHADA MANJUSAWA (S)

නියම ගුප්ත ශාස්ත්‍රීය විධි හා ආර‍‍ක්‍ෂ​‍‍ක විධිවිධාන යටතේ පිරිසිදුව ඉතා දුර්ලභ ඖෂධ වර්ග රාශියක් මිශ්‍රකර පිළියෙල කරන ලද පුන්සඳ මල්වර ඖෂධ මංජුසාවේ බලය කරනකොට ගෙන මල්වර නැකත සුභ හෝ අසුභ ඵල වුවත් සියලු අපල දුරු වී ඇයට හා ඇයගේ පවුලට සියලු යස ඉසුරු ලඟා කරවන බව හසල දැනුමැති ප්‍රවීණ නක්‍ෂත්‍ර මහතුන් පිළිගන්නා අතර පෙර ඍෂිමතානුකූලව පිළියෙල කරන ලද ඖෂධ මංජුසාවකි.

CONVENTIONAL MAIN STONE-Iමෙම නිධන් වස්තු මංජුසාවේ  යන්ත්‍ර  රාජයා,  ආර‍‍ක්‍ෂ​‍‍ක තෙල් කුප්පිය, සුවඳ ධූපය පැකැට්ටුව, ඇත් ...
01/05/2025

CONVENTIONAL MAIN STONE-I

මෙම නිධන් වස්තු මංජුසාවේ යන්ත්‍ර රාජයා, ආර‍‍ක්‍ෂ​‍‍ක තෙල් කුප්පිය, සුවඳ ධූපය පැකැට්ටුව, ඇත් රූපය, නාග රූපය, ‍‍ත්‍රිශූලය, වේලායුධය, කඩුව ඇතුලුව ද්‍රව්‍යයන් 58ක් වෙන් වෙන් වශයෙන් නොඅඩුව අඩංගු කර ඇත.
කොන් සතරට අමතර නිධන් වස්තු පැකට් 4ක් ද මෙහි අඩංගු වේ.

PUJA SAMBRANI (S)ඉන්දුනීසියාවේ සිට ආනයනය කරන ලද ගුණාත්මක තත්වයෙන් ඉහළම සාම්බ්‍රාණි.
01/05/2025

PUJA SAMBRANI (S)

ඉන්දුනීසියාවේ සිට ආනයනය කරන ලද ගුණාත්මක තත්වයෙන් ඉහළම සාම්බ්‍රාණි.

CONVENTIONAL MAIN STONE-IIමෙම නිධන් වස්තු මංජුසාවේ යන්ත්‍ර රාජයා, ආර‍‍ක්‍ෂ​‍‍ක තෙල් කුප්පිය, සුවඳ ධූපය පැකැට්ටුව, ඇත් රූ...
01/05/2025

CONVENTIONAL MAIN STONE-II

මෙම නිධන් වස්තු මංජුසාවේ යන්ත්‍ර රාජයා, ආර‍‍ක්‍ෂ​‍‍ක තෙල් කුප්පිය, සුවඳ ධූපය පැකැට්ටුව, ඇත් රූපය, නාග රූපය, ‍‍ත්‍රිශූලය, වේලායුධය ඇතුලුව ද්‍රව්‍යයන් 42ක් වෙන් වෙන් වශයෙන් නොඅඩුව අඩංගු කර ඇත.

CONVENTIONAL MAIN STONE-IIIමෙම නිධන් වස්තු මංජුසාවේ යන්ත්‍ර රාජයා, ආර‍‍ක්‍ෂ​‍‍ක තෙල් කුප්පිය, සුවඳ ධූපය පැකැට්ටුව, ඇත් ර...
30/04/2025

CONVENTIONAL MAIN STONE-III

මෙම නිධන් වස්තු මංජුසාවේ යන්ත්‍ර රාජයා, ආර‍‍ක්‍ෂ​‍‍ක තෙල් කුප්පිය, සුවඳ ධූපය පැකැට්ටුව, ඇත් රූපය, නාග රූපය, ‍‍ත්‍රිශූලය, ඇතුලුව ද්‍රව්‍යයන් 41ක් වෙන් වෙන් වශයෙන් නොඅඩුව අඩංගු කර ඇත.

ESWAHA WINADOSHA HARANAYA (S)නියම ගුප්ත ශාස්ත්‍රීය විධි හා ආර‍‍ක්‍ෂ​‍‍ක විධිවිධාන යටතේ පිරිසිදුව ඉතා දුර්ලභ ඖෂධ වර්ග රාශ...
30/04/2025

ESWAHA WINADOSHA HARANAYA (S)

නියම ගුප්ත ශාස්ත්‍රීය විධි හා ආර‍‍ක්‍ෂ​‍‍ක විධිවිධාන යටතේ පිරිසිදුව ඉතා දුර්ලභ ඖෂධ වර්ග රාශියක් මිශ්‍රකර පිළියෙල කරන ලද පුන්සඳ ඇස්වහ කටවහ විනදෝශ හරණයෙන් දිනපතා උදේ, සවස දුම් ඇල්ලීමෙන් ඔබේ නිවසට, ව්‍යාපාරික ස්ථානයට හා කාර්යාලයට ඇස්වහ, කටවහ, ප්‍රේත පිසාචාදී බැල්ම, ග්‍රහදෝෂ, අනවින ඇතුලු සියලු විපත් හා දෝෂ දුරුවී දිනෙන් දින දියුණුව ලඟාකර සිරිදෙව්දුවගේ බැල්ම ඇතිකරයි.

SUWANDA DUUPAYA (S)නියම ගුප්ත ශාස්ත්‍රීය විධි හා ආර‍‍ක්‍ෂ​‍‍ක විධිවිධාන යටතේ පිරිසිදුව ඉතා දුර්ලභ ඖෂධ වර්ග රාශියක් මිශ්‍...
30/04/2025

SUWANDA DUUPAYA (S)

නියම ගුප්ත ශාස්ත්‍රීය විධි හා ආර‍‍ක්‍ෂ​‍‍ක විධිවිධාන යටතේ පිරිසිදුව ඉතා දුර්ලභ ඖෂධ වර්ග රාශියක් මිශ්‍රකර පිළියෙල කරන ලද පුන්සඳ සුවඳ ධූපයෙන් දිනපතා උදේ සවස දුම් ඇල්ලීමෙන් නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ හා කාර්යාලයේ දියුණුව සැලසෙයි. සියලුම බාහිර උපද්‍රවයන් දුරුකොට සතුට සෞභාග්‍ය උදා කරයි.

CONVENTIONAL MAIN STONE-IVමෙම නිධන් වස්තු මංජුසාවේ යන්ත්‍ර රාජයා, ආර‍‍ක්‍ෂ​‍‍ක තෙල් කුප්පිය, සුවඳ ධූපය පැකැට්ටුව ඇතුලුව ...
30/04/2025

CONVENTIONAL MAIN STONE-IV

මෙම නිධන් වස්තු මංජුසාවේ යන්ත්‍ර රාජයා, ආර‍‍ක්‍ෂ​‍‍ක තෙල් කුප්පිය, සුවඳ ධූපය පැකැට්ටුව ඇතුලුව ද්‍රව්‍යයන් 38ක් වෙන් වෙන් වශයෙන් නොඅඩුව අඩංගු කර ඇත.

BALAGRAHA NIWARANA DUUPAYA (S)නියම ගුප්ත ශාස්ත්‍රීය විධි හා ආරක්ෂක විධිවිධාන යටතේ පිරිසිදුව ඉතා දුර්ලභ ඖෂධ වර්ග රාශියක් ...
29/04/2025

BALAGRAHA NIWARANA DUUPAYA (S)

නියම ගුප්ත ශාස්ත්‍රීය විධි හා ආරක්ෂක විධිවිධාන යටතේ පිරිසිදුව ඉතා දුර්ලභ ඖෂධ වර්ග රාශියක් මිශ්‍රකර පිළියෙල කරන ලද පුන්සඳ බාලග්‍රහ නිවාරණ ධූපයෙන් කිරිකැටි ළදරුවෙකු සිටින නිවසට දුම්ඇල්ලීමෙන් හීනෙන් බයවීම, වලිප්පුව, නිතරම ඇඬීම, සියලුම බාලග්‍රහ දෝෂ හා අමනුෂ්‍ය උපද්‍රව දුරුවී ළදරුවා සුවසේ වැඩෙයි. රෝග වැළැක්වීමට මෙන්ම සුවවීමට ද මෙම බෙහෙත මහෝපකාරී වේ.

CONVENTIONAL MAIN STONE-Vමෙම නිධන් වස්තු මංජුසාවේ ආරක්ෂක තෙල් කුප්පිය, සුවඳ ධූපය පැකැට්ටුව ඇතුලුව ද්‍රව්‍යයන් 37ක් වෙන් ...
29/04/2025

CONVENTIONAL MAIN STONE-V

මෙම නිධන් වස්තු මංජුසාවේ ආරක්ෂක තෙල් කුප්පිය, සුවඳ ධූපය පැකැට්ටුව ඇතුලුව ද්‍රව්‍යයන් 37ක් වෙන් වෙන් වශයෙන් නොඅඩුව අඩංගු කර ඇත.

CONVENTIONAL MAIN STONE-VIමෙම නිධන් වස්තු මංජුසාවේ සුවඳ ධූපය පැකැට්ටුව ඇතුලුව ද්‍රව්‍යයන් 36ක් වෙන් වෙන් වශයෙන් නොඅඩුව අ...
28/04/2025

CONVENTIONAL MAIN STONE-VI

මෙම නිධන් වස්තු මංජුසාවේ සුවඳ ධූපය පැකැට්ටුව ඇතුලුව ද්‍රව්‍යයන් 36ක් වෙන් වෙන් වශයෙන් නොඅඩුව අඩංගු කර ඇත.

Corner Stoneමෙම නිධන් වස්තු මංජුසාවේ සුවඳ ධූපය පැකැට්ටුව ඇතුලුව ද්‍රව්‍යයන් 36ක් වෙන් වෙන් වශයෙන් නොඅඩුව අඩංගු කර ඇත.
26/04/2025

Corner Stone

මෙම නිධන් වස්තු මංජුසාවේ සුවඳ ධූපය පැකැට්ටුව ඇතුලුව ද්‍රව්‍යයන් 36ක් වෙන් වෙන් වශයෙන් නොඅඩුව අඩංගු කර ඇත.

Address

“Punsanda”, No. 747/A
Ingiriya
12440

Opening Hours

Monday 07:00 - 22:00
Tuesday 07:00 - 22:00
Wednesday 07:00 - 22:00
Thursday 07:00 - 22:00
Friday 07:00 - 22:00
Saturday 07:00 - 22:00
Sunday 07:00 - 22:00

Telephone

+94773578583

Alerts

Be the first to know and let us send you an email when Punsanda Nidan Wasthu / පුන්සඳ නිධන් වස්තු posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Punsanda Nidan Wasthu / පුන්සඳ නිධන් වස්තු:

Share