Amayu ayurvedic medicare

Amayu ayurvedic medicare Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Amayu ayurvedic medicare, Doctor, No: 213, Old Negombo Road, Kanuwana, Ja-Ela.

🌿✨ ඔබගේ සර්වාංග හා කායික රෝග සඳහා ආයුර්වේද වෛද්ය ප්‍රතිකාර හා සේවාවන් දැන් Amayu ayurvedic medicare අපගෙන් ලබාගත හැක - Discover True Healing with Ayurveda at Amayu ✨🌿

🌿 හිසකෙස් වැටෙනවාද? හිසකෙස් වැටීම (Hair loss) කියන්නේ අද කාලේ බොහෝ දෙනා මුහුණ දෙන ප්‍රශ්නයක්. ඒත් ඒක සාමාන්‍ය වැටීමක්ද? ...
04/05/2026

🌿 හිසකෙස් වැටෙනවාද?

හිසකෙස් වැටීම (Hair loss) කියන්නේ අද කාලේ බොහෝ දෙනා මුහුණ දෙන ප්‍රශ්නයක්. ඒත් ඒක සාමාන්‍ය වැටීමක්ද? නැත්නම් Alopecia කියන රෝගී තත්ත්වයක්ද කියලා හඳුනාගන්න එක ඉතා වැදගත්.

🔍 Alopecia කියන්නේ මොකක්ද?

Alopecia කියන්නේ හිසකෙස් හෝ ශරීරයේ කෙස් අසාමාන්‍ය ලෙස වැටීම හෝ පිරිහීමයි
එය පහත රෑපයේ විදිහට එක තැනක වටයක් වගේ හරි නැතිනම් සම්පූර්ණ හිසටම බලපාන්නත් පුළුවන්.

⚠️ ප්‍රධාන වර්ග

🔸 Alopecia Areata
වටකුරැව රවුමක් හැඩයට හිසකෙස් වැටීම
Autoimmune reaction එකක් (ශරීරය තමන්ගේ follicles attack කරනවා)

🔸 Androgenetic Alopecia
Male / Female pattern baldness
ජානමය (hereditary)

🔸 Telogen Effluvium
Stress, illness, delivery පසු
සාමාන්‍යයෙන් තාවකාලික

🧬 හේතු (Causes)

✔️ ජානමය බලපෑම්
✔️ Hormone වෙනස්වීම්
✔️ Stress & anxiety
✔️ පෝෂණ හිඟ (Iron, protein)
✔️ Thyroid රෝග
✔️ Autoimmune conditions

😟 ලක්ෂණ

අධික ලෙස හිසකෙස් වැටීම
හිසෙහි හිස් තැන් පෙනීම
Hair thinning
Eyebrows / beard hair loss (කලාතුරකින්)

🩺 ප්‍රතිකාර (Treatments)

✔️ පූර්ව රෝග විනිශ්චය ඉතාම වැදගත්
✔️ ඖෂධ (doctor guidance යටතේ)
✔️ Nutrition improve කිරීම
✔️ Stress control

ප්‍රරමාද නොවි ඉක්මනින්, නිවැරදි රෝග විනිශ්චය සහිතව ප්‍රතිකාර ලබාගැනිම තුලින් ඉතා සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකියි
👉 සමහර අවස්ථාවල complete recovery ද ලැබිය හැක!

💡 වැදගත් දේ

❗ හිසකෙස් වැටීම “normal” කියලා ignore කරන්න එපා
❗ හොඳම ප්‍රතිඵල ලැබෙන්නේ early treatment එකෙන්
❗ Self treatments වලට වඩා professional advice වැදගත්

🌱 ඔබට හිසකෙස් ගැටලුවක් තියෙනවාද?
නිවැරදි ආයුර්වේද ප්‍රතිකාර තුලින් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකියි

📞 අදම අපව සම්බන්ධ කරගන්න

Dr AVR Wijeweera
(BAMS) university of colombo

Amayu Ayurvedic medicare
No 210/A
Kanuwana
Ja ela
077 818 9130

නිය පොත්ත (Nail) වෙනස්වීම ගැන ඔබ දන්නවාද?Onycholysisඔබගේ නිය පොත්ත ක්‍රමයෙන් nail bed එකෙන් වෙන්වෙලා යනවා හෝ නිය පොත්ත ය...
03/05/2026

නිය පොත්ත (Nail) වෙනස්වීම ගැන ඔබ දන්නවාද?Onycholysis

ඔබගේ නිය පොත්ත ක්‍රමයෙන් nail bed එකෙන් වෙන්වෙලා යනවා හෝ නිය පොත්ත යට හිස් අවකාශයක් පෙනෙනවාද?

නිය පොත්ත (nail plate) (nail bed) සිට ක්‍රමයෙන් වෙන්වීම මෙහිදි සිදුවෙයි

මෙයට හේතු විය හැකි දේවල්:

• දිලීර ආසාදන (Fungal infection)
• නිය පොත්තට තුවාල වීම / පහර වැදීම
• රසායනික ද්‍රව්‍ය (detergents, nail products)
• තයිරොයිඩ් වැනි ශරීර අභ්‍යන්තර රෝග
• දිගටම nail polish / artificial nails භාවිතය

ලක්ෂණ:

• නිය පොත්ත සුදු හෝ කහ පැහැ වීම
• නිය පොත්ත අගින් වෙන්වීම
• නිය පොත්ත යට හිස් අවකාශයක් පෙනීම
• සමහරවිට දුර්ගන්ධය හෝ ආසාදන ලක්ෂණ

වැදගත්ම දේ..

හේතුව අනුව ප්‍රතිකාර වෙනස් වන නිසා වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අනිවාර්යයි.

මතක තබාගන්න:

නිය පොත්තේ වෙනස්වීමක් බොහෝවිට ශරීරයේ ඇති වෙනත් රෝගයක සලකුණක් විය හැක. මෙහිදි ඉතාම වැදගත් වන්නෙ නිවැරදි රෝග විනිශ්චයක් සහිතව ප්‍රතිකාර සිදුකිරිමයි

Dr AVR Wijeweera ( BAMS) university of colombo
Amayu Ayurvedic medicare
No 210/A
kanuwana
Ja ela

077 81 89 130

👍 මේ post එක share කරලා අනිත් අයටත් දැනුවත් කරන්න!



22/04/2026

Authentic Ayurveda treatments
AMAYU AYURVEDA
Ja ela
077 81 89 130

22/04/2026

authentic ayurveda treatments
AMAYU AYURVEDA
Ja ela
077 81 89 130

28/02/2026

අමායු ආයුර්වේද වෙදමැදුර
ජා ඇල
077 8189130
සර්වාංග රෝග ප්‍රතිකාර

සුබ නව වසරක් වේවා... 2026නිරෝගි සම්පත් වේවා...
01/01/2026

සුබ නව වසරක් වේවා... 2026
නිරෝගි සම්පත් වේවා...

05/12/2025
14/11/2025

ආතරයිටිස් රෝගයට නිවැරදි ආයුර්වේද ප්‍රතිකාර
අමායු ආයුර්වේද වෙද මැදුර
ජා - ඇල
077 8189130

07/11/2025

කැඩුම් බිදුම් සදහා නොවරදින ආයුර්වේද ප්‍රතිකාර ...
අමායු ආයුර්වේද වෙද මැදුර
ජා ඇල 0778189130
# ayurveda sri lanka

removal of warts AMAYU AYURVEDAja ela0778189130Dr AVR WijeweeraBAMS (university of colombo)
16/10/2025

removal of warts
AMAYU AYURVEDA
ja ela
0778189130

Dr AVR Wijeweera
BAMS (university of colombo)

කැඩුම්බිදුම් සදහා නිවැරදි ආයුර්වේද ප්‍රතිකාර . X කිරන හා අනෙකුත් scan පරීක්ෂණ මගින් රෝග නිවැරදිව හදුනාගෙන ප්‍රතිකාර කරනු...
06/10/2025

කැඩුම්බිදුම් සදහා නිවැරදි ආයුර්වේද ප්‍රතිකාර . X කිරන හා අනෙකුත් scan පරීක්ෂණ මගින් රෝග නිවැරදිව හදුනාගෙන ප්‍රතිකාර කරනු ලැබෙ.
අමායු ආයුර්වේද වෙද මැදුර
ජා ඇල
0778189130

Dr AVR Wijeweera
BAMS ( university of colombo )

Address

No: 213, Old Negombo Road, Kanuwana
Ja-Ela

Opening Hours

Tuesday 08:00 - 21:00
Wednesday 08:00 - 21:00
Thursday 08:00 - 21:00
Friday 08:00 - 21:00
Saturday 08:00 - 21:00
Sunday 08:00 - 16:00

Telephone

+94778189130

Website

Alerts

Be the first to know and let us send you an email when Amayu ayurvedic medicare posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category