13/03/2026
🐛 ගර්භණී කාලයේ පණුවන්ට බෙහෙත් (Anti-worm treatment) ගන්න පුළුවන්ද?
ගර්භණී කාලයේ පණු අමාරුවට බෙහෙත් ගන්න එක safe ද කියලා ගොඩක් අම්මලාට සැකයක් තියෙනවා. මේ ගැන සරලව දැනගමු.
🇱🇰 ලන්කාව වගේ රටක පණු ආසාත්මිකතා බහුලව දැක ගන්න පුලුවන්
උදාහරණ
Roundworm (Ascaris)
• Hookworm
• Pinworm
මේ ආසාත්මිකතා වල ලක්ශන
බඩ කැක්කුම
ගුද ප්‍රදේශයේ කැසීම
කෑම රුචිය අඩුවීම
මහන්සිය
Anaemia (ලේ අඩුවීම)
විශේෂයෙන් Hookworm infection anemia වැඩි කරන්න පුළුවන්.
💊 Pregnancy එකේදී පණු බෙහෙත් safe ද?
👉 First trimester (මුල් මාස 3)
මේ කාලය බබාගේ organs develop වෙන organogenesis period එක නිසා සාමාන්‍යයෙන් පණු බෙහෙත් බොන්නේ නෑ.
👉 Second trimester & Third trimester
Doctor recommendation මත single dose deworming treatment ගන්න පුලුවන්.
🌍 High risk areas (Deworming consider කරන areas)
WHO recommendations අනුව worm infection prevalence වැඩි areas වල pregnant අම්මලාට deworming recommend කරනවා especially anemia reduce කරන්න.
High risk situations:
✔ Rural farming areas
✔ Estate / plantation areas
✔ Poor sanitation areas
✔ Barefoot walking common places
✔ Areas with poor sewage disposal
✔ Soil contaminated environments
⏰ high riskareas වල ඉන්න අම්මලාට deworming කරන්නේ
➡️ Second trimester (after 12–14 weeks)
OR
➡️ Third trimester
Doctor recommendation මත single dose Albendazole / Mebendazole ලබාදෙනවා.
🛡️ Worm infection prevent කරන්න
✔ කෑමට පෙර හොඳින් අත් සෝදන්න
✔ නියපොතු පිරිසිදුව තියාගන්න
✔ හොදට පිසූ ආහාර අහාරයට ගන්න
✔ පිරිසිදු වතුර බොන්න
✔ නිතරම සෙරෙප්පු දමන්න (hookworm prevent කිරීමට)
👩⚕️ Final message
Pregnancy කාලයේ worm infection තිබුණා කියලා බය වෙන්න අවශ්‍ය නැහැ.
නිවැරදි වෙලාවට doctor advice මත deworming treatment safe ලෙස ලබාගන්න පුළුවන්.
📌 Pregnancy health tips සඳහා Doc Talks page එක follow කරන්න.
ation