19/04/2026
දහස් ගණනක් සුරතල් සතුන් හිමියන් Dr.Pet විශ්වාස කරන්නේ ඇයි? ✨
They aren't just pets; they are family. ඒ නිසා ඔවුන්ගේ සෞඛ්‍යය සහ ජීවිතය ගැන තීරණ ගනිද්දී නිවැරදිම තැන තෝරාගැනීම ගොඩක් වැදගත්. When it comes to their health, your furry family members deserve nothing but the best!
Why do thousands of pet parents choose Dr. Pet Hospital?
මොකද අප වෙත එන සෑම සුරතලෙකුටම විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර මෙන්ම, ඔබේ ආදරය හා සමාන කාරුණික රැකවරණයක් ලබා දීමට අපගේ පළපුරුදු පශු වෛද්‍ය කණ්ඩායම නිතරම කැපවී සිටිනවා.
ඔබේ ආදරණීය සුරතලාගේ සියලුම වෛද්‍ය අවශ්‍යතා සඳහා අදම අපව අමතන්න.
📍 Kadawatha - 077 772 1460
📍 Galle - 070 600 6699
🏥 Dr. Pet Hospital - Thank you for trusting us!