Rana CReW - රණා

Rana CReW - රණා දැහැමි හැඟීමෙන් විනයවත් සේවයක් 🧑‍🔧

🙏
14/12/2023

🙏

⭕ රණා Crew පදනම
01/12/2023

⭕ රණා Crew පදනම

22/11/2023
රුවන්වැලි මහා සෑ රදුන් අභියස දෙසැම්බර් මස 9 වන දින සවස 3 නේ සිට රැය පහන් වනතුරුම පවත්වන අසිරිමත් දහස්පෙතියා මල් ලක්ශයේ ස...
07/10/2023

රුවන්වැලි මහා සෑ රදුන් අභියස දෙසැම්බර් මස 9 වන දින සවස 3 නේ සිට රැය පහන් වනතුරුම පවත්වන අසිරිමත් දහස්පෙතියා මල් ලක්ශයේ සහ ඖෂධ පූජාව සදහා ඔබටත් දායක විය හැක ආලෝක පූජාව /ශබ්ද පූජාව/දන්සල් සදහා ඔබේ දායකත්වය අපට ලබාදෙන්න. පිංකම Rana CReW - රණා facebook පිටුව හරහා සජීවීව විකාශය කෙරේ.

⭕ පින්වත් ඔබත් සැදැහි සිතින් දායකවන්න.🙏🙏🙏
22/09/2023

⭕ පින්වත් ඔබත් සැදැහි සිතින් දායකවන්න.🙏🙏🙏

⭕ මේ දිනවල අප කණ්ඩායම විසින් වැඩ නිමවෙමින් පවතින කොරතොට ප්‍රදේශයේ තවත් නිවසක් 👩‍🔧👌
02/09/2023

⭕ මේ දිනවල අප කණ්ඩායම විසින් වැඩ නිමවෙමින් පවතින කොරතොට ප්‍රදේශයේ තවත් නිවසක් 👩‍🔧👌

⭕ සපුගස්කන්ද ප්‍රදේශයේ අප අතින් ඉතා සාර්ථකව වැඩ නිම කළ නිවසක් 👩‍🔧👌
02/09/2023

⭕ සපුගස්කන්ද ප්‍රදේශයේ අප අතින් ඉතා සාර්ථකව වැඩ නිම කළ නිවසක් 👩‍🔧👌

⭕ මේ දිනවල අප කණ්ඩායම විසින් කඩිනමින් ඉදිකිරීම් කටයුතු සිදු කෙරෙන ගනේමුල්ල ප්‍රදේශයෙහි නිවසක් 👩‍🔧👌
02/09/2023

⭕ මේ දිනවල අප කණ්ඩායම විසින් කඩිනමින් ඉදිකිරීම් කටයුතු සිදු කෙරෙන ගනේමුල්ල ප්‍රදේශයෙහි නිවසක් 👩‍🔧👌

25/08/2023

⭕ ඔබත් ඔබගේ දායකත්වය මේ මහඟු පිංකම සඳහා ලබා දෙන්න.

⭕ රණා Crew පදනම සංවිධානය කරන දහස්පෙතියා මල් ලක්ෂයක් පූජා කිරීමේ අසිරිමත් පිංකමෙහි මුල් පියවර ලෙස බීජ තවාන් කිරීම මේ සතිය තුල ආරම්භ විය.

⭕ ඔබගේ දායකත්වය සඳහා ඔබට බීජ අවශ්‍යය නම් අපිට කතා කරන්න.🙏✨️

සුරංග - 077 787 7595
සමන් - 071 910 1231
අසංක - 078 284 1771
කවිඳු - 070 349 9854

Send a message to learn more

11/08/2023

⭕ තවත් සතියක කාලයක් ඇත.ඔබගේ දායකත්වය අපට ලබා දෙන්න.

⭕ රණා Crew අප පදනම විසින් සංවිධානය කරනු ලබන දහස්පෙතියා මල් ලක්ෂයක් පූජා කිරීමේ අසිරිමත් පිංකමට ඔබත් දහස්පෙතියා මල්වල බීජ ලබා දිය හැකි අයකු නම් හා ඔබ ප්‍රදේශයේ නියෝජිතයකු ලෙස සම්බන්ධ විය හැකි අයකු නම් අපට කතා කරන්න. 🙏✨️

විමසීම - සුරංග 077 787 7595
සමන් 071 910 1231
අසංක 078 284 1771
කවිඳු 070 349 9854

31/07/2023

⭕ රණා Crew අප පදනම එක්ව සංවිධානය කරනු ලබන දහස්පෙතියා මල් ලක්ෂයක් පූජා කිරීමේ අසිරිමත් පිංකමට ඔබද දහස්පෙතියා මල් බීජ ලබා දී හැකි අයුරින් දායකවන්න.
🙏✨️

විමසීම - සුරංග 077 787 7595
සමන් 071 910 1231
අසංක 078 284 1771
කවිඳු 070 349 9854

Address

Kadawata

Opening Hours

Monday 09:00 - 20:00
Tuesday 09:00 - 20:00
Wednesday 09:00 - 20:00
Thursday 09:00 - 20:00
Friday 09:00 - 20:00
Saturday 09:00 - 20:00
Sunday 09:00 - 20:00

Telephone

+94777977595

Website

Alerts

Be the first to know and let us send you an email when Rana CReW - රණා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Rana CReW - රණා:

Share