Dr. Iresha Madurangani

Dr. Iresha Madurangani Homoeopathy Consultant

Dr. Iresha Madurangani (B.H.M.S)
Experienced & Graduated Qualified Doctor in Homoeopathic Medicine .

Bachelor Of Homoeopathic Medicine & Surgery (B.H.M.S) NIH(Kol),Gov.India Channel your Homeopathy doctor through eChannelling.

ඔබ සුවපත් වනු දැකීම අපගේ සතුටයි !!!〽️බෙන්තර  ප්‍රදේශයේ සිට පැමිණි අවුරුදු 08 කට ආසන්න කාලයක් Psoriasis  රෝගයන්ගෙන් පීඩා ...
18/12/2025

ඔබ සුවපත් වනු දැකීම අපගේ සතුටයි !!!

〽️බෙන්තර ප්‍රදේශයේ සිට පැමිණි අවුරුදු 08 කට ආසන්න කාලයක් Psoriasis රෝගයන්ගෙන් පීඩා විදි රෝගියෙක් හෝමියෝපති වෛද්‍ය ප්‍රතිකාර තුලින් මාස 6 කට ආසන්න කාලයකදී ලැබූ සුවය

කිසිදු බාහිර ආලේපයකින් තොරව අතුරු ආබාධ සම්පූර්ණයෙන්ම නැති අභ්යන්තරට ලබා ගන්නා හෝමියෝපති ඖෂධ වලින් පමණක් ම ප්‍රතිකාර කරනා ලදී .

කොතරම් ප්‍රතිකාර ක්‍රම කළත් කිසිදු සුවයක් නැති ඕනෑම චර්ම රෝගයක් හෝමියෝපති වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමෙන් ඉතා කෙටි කලකදී නිට්ටාවටම සුව කර ගත හැක....

අනෙකුත් ඕනෑම ප්‍රතිකාරයක් සදහා අමතන්න

🔊ප්‍රතිකාර සදහා අමතන්න

✅කඩවත
✅හික්කඩුව
✅මහරගම

〽️ෆැමිලි කෙයා හෝමියෝපති .
ඔබගේ බුද්ධිමත් තෝරා ගැනීම අතුරු ආබාධ වලින් තොර නීරෝගී දිවියකට මග පාදයි!

☎️071 6806392
☎️075 8525929
☎️091 2274696

සුව වු අයගෙන් අසා දැන ගන්න ....අපගේ you tube චැනලය subscribe කරන්න ..

https://youtube.com/channel/UCghDSRKejKYVeF46fwE_InQ

https://www.facebook.com/cureincurables

එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා🦎🍲සය දෙනකුගෙන් යුත් පවුලක් හූනෙකු හේතුවෙන් මියගොස් තිබෙනවා.මෙසේ මියගොස් ඇත්තේ ජෝන් සැමු...
16/12/2025

එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා🦎🍲

සය දෙනකුගෙන් යුත් පවුලක් හූනෙකු හේතුවෙන් මියගොස් තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ ජෝන් සැමුවෙල් නම් පුද්ගලයකු ඔහුගේ බිරිඳ, දරුවන් දෙදෙනා සහ තවත් නෑදෑයින් දෙදෙනෙකි.

සැමුවෙල් පදිංචි නිවසෙන් කිසිඳු ශබ්දයක් පිට නොවීම නිසා අසල්වැසියන් දොර කඩා ඇති අතර එම අවස්ථාවේ සැමුවෙල් ඇතුළු පිරිස එක් එක් කාමරවල මියගොස් සිටින අයුරු දැකගත හැකි වී තිබුණා.

ඔවුන් නිදා සිටි අයුරින් සිට ඇති අතර ඒ හේතුවෙන් ඔවුන් නින්දේදී මියගොස් ඇතැයි විශ්වාස කළ හැකි බව ඇසින් දුටු සාක්ෂිකරුවකු පවසා තිබෙනවා.

රාත්‍රී ආහාර ගැනීමෙන් පසු මොවුන් මියගොස් ඇති බවත් මරණයට හේතුව ආහාර විෂවීමක් බවත් නයිජිරියානු පොලිසිය විමර්ශනවලදී අනාවරණය කර ගෙන ඇති බව සඳහන්.

අසල්වැසියන් නිවස පරික්ෂා කරන විට සැමුවෙල් ඇතුළු පිරිස රාත්‍රී අහාරයට ගත් සුප් භාජනයේ සිටි මැරුණු හූනෙකු සොයා ගත් බවත් මරණයට හේතුව එම හූනා බවත් නයිජීරියා මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

✔️අවුරුදු 15 කට ආසන්න කාලයක්   Vitligo  (සුදු කබර ) රෝගයන්ගෙන් පීඩා විදි බද්දේගම     ප්‍රදේශයේ පදිංචි අවුරුදු 54 ක් වයසැ...
09/12/2025

✔️අවුරුදු 15 කට ආසන්න කාලයක් Vitligo (සුදු කබර ) රෝගයන්ගෙන් පීඩා විදි බද්දේගම ප්‍රදේශයේ පදිංචි
අවුරුදු 54 ක් වයසැති රෝගීයෙකු හෝමියෝපති වෛද්‍ය ප්‍රතිකාර තුලින් කෙටි කාලීනව ( මාස 6 )ලැබූ සුවය !

✔️කිසිදු බාහිර ආලේපන ගැල්වීමකින් තොරව ඖෂධ මගින් අභ්‍යන්තරයෙන්ම සුව වීමක් බව කරුණාවෙන් සලකන්න.

🔊ප්‍රතිකාර සදහා අමතන්න

✅කඩවත
✅මහරගම
✅හික්කඩුව

〽️ෆැමිලි කෙයා හෝමියෝපති .
ඔබගේ බුද්ධිමත් තෝරා ගැනීම අතුරු ආබාධ වලින් තොර නීරෝගී දිවියකට මග පාදයි!

☎️071 6806392
☎️075 8525929
☎️091 2274696

Video Consultantion පහසුකම හරහා වෛද්‍යතුමිය හා සම්බන්ධ වී Currier පහසුකම යටතේ අවශ්‍ය බෙහෙත් නිවසට ම ගෙන්වා ගත හැක.

E Chanelling හරහා ද සම්බන්ධ විය හැක.

සුව වූ අයගෙන් අසා දැන ගන්න අපගේ You Tube චැනලය subscribe කරන්න
https://youtube.com/channel/UCghDSRKejKYVeF46fwE_InQ

100%ක් අතුරු ආබාධ නොමැති හෝමියෝපති වෛද්‍ය ප්‍රතිකාර මගින් පූර්ණ සුවය ගෙනදේ.
වැඩිදුර තොරතුරු සදහා අදම අමතන්න
විමසීම් 📞Family care Homoeopathy
Tell - 0716806392
Whatsapp Number - 0758525929

තවත් කෙනෙක් දැනුවත් කරන්න SHARE කරමු.

🟡තවද පවතින අයහපත් කාලගුණික තත්වය හමුවේ Dr Iresha  Madurangani  ගෙන් දැනට ප්‍රතිකාර  ලබා ගන්නා, අදාළ වෛද්‍ය ආයතනකරා  පැමි...
06/12/2025

🟡තවද පවතින අයහපත් කාලගුණික තත්වය හමුවේ Dr Iresha Madurangani ගෙන් දැනට ප්‍රතිකාර ලබා ගන්නා, අදාළ වෛද්‍ය ආයතනකරා පැමිනීමට නොහැකි ඔබට නිවසටම බෙහෙත් ගෙන්වාගැනීමේ පහසුකම දැන් ලබාගත හැක.
නැතහොත්

🟢අද දින Dr Iresha Madurangani දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා දින

➡️ කඩවත Esses රෝහලට

පෙ.ව 10.30-ප.ව 12.00

➡️හික්කඩුව Derena Medical Centre

ප.ව1.00-3.00

⏺️විස්තර සදහා අමතන්න
071 6806392
075 8525929

https://youtube.com/.ireshamadurangani6366?si=qfJTmyX2tqiPlW4j

මඩ යට වැළලුණු ජීවන හුස්ම: පස්සර කඳුළු අතරින් මතුවූ ප්‍රාතිහාර්යයඌව පළාතේ සුන්දරම නගරයක් වූ පස්සර, මීදුමෙන් වැසුණු කඳු පන...
05/12/2025

මඩ යට වැළලුණු ජීවන හුස්ම: පස්සර කඳුළු අතරින් මතුවූ ප්‍රාතිහාර්යය

ඌව පළාතේ සුන්දරම නගරයක් වූ පස්සර, මීදුමෙන් වැසුණු කඳු පන්තියකින් වටවී තිබුණි. එහෙත්, පසුගිය දින කිහිපය පුරා ඇද හැළුණු මහා වරුසාව ඒ සුන්දරත්වය භීතියක් බවට පරිවර්තනය කරමින් තිබුණි. ගුණපාලගේ කුඩා නිවස පිහිටියේ කඳු බෑවුමකය. ඔහුගේ බිරිඳ සීතා සහ දස හැවිරිදි පුතු සමීර සමඟ ඔහු ගත කළේ සරල එහෙත් සතුටු දිවියකි.
එදින රාත්‍රිය අන් කවරදාටත් වඩා බියකරු විය. ධාරානිපාත වර්ෂාව වහලය මත තාලයක් නැති බෙර හඬක් මෙන් ඇසෙන්නට විය. විදුලිය විසන්ධි වී පැය ගණනකි. රාත්‍රී ආහාරය සූදානම් කරමින් සිටි සීතා, කුස්සියේ ලප්පුව එළියෙන් එළවළු කපමින් සිටියාය. ගුණපාල සහ සමීර ද කුස්සියේ මේසය අසල වාඩි වී සිටියේ වෙනත් කාමරවලට වඩා එහි උණුසුමක් දැනුණු බැවිනි.
රාත්‍රී අටට පමණ කඳු මුදුනින් මහ හඬක් ඇසුණි. එය අහස දෙදරුම් කන ගිගුරුම් හඬකටත් වඩා භයානක විය. ඊළඟ තත්පරයේදී පොළොව දෙපා යටින් ඇදී යන්නාක් මෙන් දැනිණි. "දුවන්න!" ගුණපාල කෑගැසුවේය. නමුත් දුවන්නට තැනක් නොවීය.
මහා පස් කන්දක්, ගල් මුල් සහ ගස් සමඟින් පැමිණ ඔවුන්ගේ නිවස බිලිගත්තේය. සියල්ල අඳුරේ ගිලී ගියේය. නිවස දෙකඩ වී ගියද, දෛවයේ හාස්කමකට මෙන් ඔවුන් සිටි කුස්සිය කොටස පමණක් යම් තාක් දුරට ආරක්ෂිතව ඉතිරි විය. කොන්ක්‍රීට් ස්ලැබ් එකක කොටසක් කුස්සියට ඉහළින් ආනතව වැටී තිබූ අතර, ඒ මතින් ටොන් ගණනක් බරැති මඩ තට්ටුවක් පිරී තිබුණි. ඔවුන් මුළුමනින්ම ලෝකයෙන් වෙන් වී, පොළොව යට සිරකරුවන් බවට පත්විය.
පළමු හෝරාව ගෙවුණේ කම්පනයෙනි. ලාම්පුව නිවී ගොස් තිබුණි. සීතා සමීරව තුරුළු කරගෙන හඬන්නට වූවාය. ගුණපාල අඳුරේ අතපත ගාමින් තත්ත්වය වටහා ගැනීමට උත්සාහ කළේය. ඔවුන් සිටියේ කුඩා ඉඩකඩකය. වාසනාවකට, කුස්සියේ තිබූ සහල් මල්ලක්, වතුර කළයක් සහ සීනි බෝතලයක් ඔවුන්ට හමු විය. එහෙත් වඩාත්ම වටිනා දෙය එය නොවේ.
කුස්සියේ වහලයත් බිත්තියත් අතර වූ කුඩා පැල්මකින්, ඉතා සිහින් සුළං රැල්ලක් ඇතුළට එන බව ගුණපාලට දැනිණි. එය ඔවුන්ගේ ජීවන හුස්ම විය. ඒ කුඩා ඉඩ නොවන්නට ඔවුන් පැය කිහිපයක් තුළ හුස්ම හිරවී මියයනු ඇත.
දින දෙකක් ගත විය. එය දින දෙකක් බව ඔවුන් දැන සිටියේ නැත. ඔවුන්ට තිබුණේ සදාකාලික අඳුර පමණි. බඩගින්න සහ පිපාසය ඔවුන්ව පෙළන්නට විය. වතුර උගුර බැගින් බොමින් ඔවුන් ජීවිතය ගැටගසා ගත්හ. කුඩා කුස්සිය තුළ වූ අපිරිසිදු වාතය සහ තෙතමනය නිසා සීතාට සහ සමීරට උණ ගැනුණි. ඔවුන්ගේ සිරුරු දුර්වල වෙමින් තිබුණි.
"අපිව කවුරුහරි බේරගනීවිද තාත්තේ?" සමීර හීන් හඬින් ඇසුවේය.
ගුණපාල තම පුතුගේ හිස අතගෑවේය. ඔහුගේ සිතේ ද බිය රජකරමින් තිබුණි. නමුත් ඔහුට එක බලාපොරොත්තුවක් තිබුණි. "පුතේ, බය වෙන්න එපා. අපේ රටේ හමුදාව ඉන්නවා. කොහේ හිටියත්, මොන කරදරේක හිටියත් අපේ රණවිරුවෝ ඇවිත් අපිව බේරගන්නවා. ඒ ගැන විශ්වාසය තියන්න." ඔහු සීතා දෙස බැලුවේය. ඇය අමාරුවෙන් සිනාසුණාය. ඔවුන්ගේ එකම ධෛර්යය වූයේ ඒ විශ්වාසයයි.
තුන්වන දිනය (ඔවුන් අනුමාන කළ පරිදි) උදාවිය. ඔවුන්ගේ ශරීර ශක්තිය පිරිහී තිබුණි. හුස්ම ගැනීම පවා අපහසු විය. මඩ සුවඳ ඔවුන්ගේ පෙනහළු පුරවාගෙන තිබුණි. සීතා සිහිසුන්ව වැටෙන්නට ආසන්න විය. ගුණපාල ඇයට වතුර බිඳක් පොවා, "තව ටිකක් ඉවසන්න මැණිකේ, අද එයාලා ඒවි" යැයි කීවේය. ඔහුට ද දැන් ඒ වචන විශ්වාස කිරීමට අපහසු වී තිබුණි.
එදින දහවල්, ඔවුන්ට පොළොවට ඉහළින් යම් දෙදරීමක් දැනිණි. මුලදී එය තවත් නායයෑමක් යැයි සිතා ඔවුහු බිය වූහ. නමුත් එය යන්ත්‍රයක හඬකි.
"ඒගොල්ලෝ ඇවිල්ලා! මං කිව්වේ!" ගුණපාල දුර්වල හඬින් කෑගැසුවේය.
ඔහු ළඟ තිබූ වළඳක් ගෙන හැන්දකින් ඊට තට්ටු කරන්නට පටන් ගත්තේය. "අපි මෙහේ! අපි මෙහේ!" ඔවුහු හැකි වෙර යොදා කෑගැසූහ.
ඉහළින් ඇසුණු ශබ්ද තීව්‍ර විය. පැය ගණනක් තිස්සේ ඔවුන්ට ඉහළින් පස් ඉවත් කරන හඬ ඇසුණි. හදිසියේම, ඔවුන්ට හුස්ම ගැනීමට තිබූ කුඩා සිදුර අසලින් පස් කඩා වැටුණි. ඒ සමඟම, දින ගණනකට පසු පළමු වතාවට සූර්යාලෝකයේ සිහින් ධාරාවක් අඳුරු කුස්සිය තුළට කඩා වැදුණි. එය ඔවුන්ට පෙනුනේ දිව්‍ය ලෝකයේ ආලෝකය මෙනි.
"මෙතන! මෙතන කට්ටිය ඉන්නවා!" පිටතින් හමුදා නිලධාරියෙකුගේ ගාම්භීර හඬ ඇසුණි.
තවත් මිනිත්තු කිහිපයකින්, යුද හමුදා ඇඳුමින් සැරසුණු, මඩ තැවරුණු මුහුණක් ඇති වීරයෙක් ඒ කුඩා කුහරයෙන් ඔවුන් දෙස බැලුවේය.
"බය වෙන්න එපා අම්මේ, අපි ආවා. ඔයාලා ආරක්ෂිතයි." ඒ වචන ඇසෙත්ම සීතා හඬා වැටුණාය.
හමුදා සෙබළුන් ඉතා පරිස්සමින් ඔවුන් තිදෙනාම එකිනෙකා එළියට ගත්හ. දින ගණනකට පසු නැවුම් වාතය ආශ්වාස කරන විට ඔවුන්ට දැනුණේ නැවත ඉපදුණාක් මෙනි. වෛද්‍ය කණ්ඩායම් වහාම ඔවුන් වෙත දිව ආහ.
ඔවුන් ගිලන් රථයට නංවන විට, ගුණපාල ආපසු හැරී බැලුවේය. ඔවුන්ගේ නිවස තිබූ තැන දැන් ඇත්තේ විශාල පස් කන්දක් පමණි. නමුත් එතැන සිටි දහඩිය සහ මඩින් නැහැවුණු රණවිරුවන් දෙස බලද්දී ඔහුගේ දෑස් කඳුළින් පිරී ගියේය. ඔවුන්ගේ ජීවිත බේරුණේ හාස්කමකින් නොව, මේ මිනිසුන්ගේ අප්‍රතිහත ධෛර්යය සහ කැපවීම නිසා බව ඔහු දැන සිටියේය. මඩ යට වැළලී ගියද, බලාපොරොත්තුවේ හුස්ම පොද ඔවුන්ව ජීවත් කරවා තිබුණි.

,ස්වාභාවික විපත්වලදී ජනතාව වෙනුවෙන් දිවි හිමියෙන් කැපවෙන අපගේ ත්‍රිවිධ හමුදාවට සහ සහන සේවකයින්ට මෙය උපහාරයක්ම වේවා!🙏🙏🙏

Copied

ගංවතුරකට පස්සේ නිවසට යන ඔබ දැනගත යුතු සහ කලයුතු දේවල්. 🌧️🏠1. Main Switch එක OFF තරන්න. 🔌 අපි දන්නේ නෑ electricity board ...
03/12/2025

ගංවතුරකට පස්සේ නිවසට යන ඔබ දැනගත යුතු සහ කලයුතු දේවල්. 🌧️🏠

1. Main Switch එක OFF තරන්න. 🔌 අපි දන්නේ නෑ electricity board එකෙන් කැඩිච්ච බිඳිච්ච තැං හදලා කොයි වෙලාවේ current දෙයිද කියලා. අනික දැං plug base , switches හැම එකක්ම වතුරෙන් තෙමිලා තියෙන්නේ. ⚠️

2. ගෙදරට යනකොට හොඳම විමසිල්ලෙන් බලන්න. 👀 සමහරවිට සර්පයෝ 🐍 ගෝනුස්සෝ 🦂 වගේ විශ සතුන් ඉන්න පුලුවන්

3. ගෙදර හැම බිත්තියක් ගානෙම ගිහිල්ලා බලන්න ඉරිතැලීම් තියෙද කියලා. 🧱 ඒ කියන්නේ බිත්තිය පොලවට සම්බන්ඳ වෙන තැන , බිත්ති බිත්ති සම්බන්ඳ වෙන තැන. මොකද කියනවා නම් පසු කාලීනව ඕක වහලේ බරට ඇඟට කඩාගෙන වැටෙන්න පුලුවන්. ⚒️

4. Insurance දාලා නම් තියෙන්නේ මතක ඇතුව photos 📸 videos 🎥 ටික ගන්න.

5. ගෙදර වතුර ගහලා සෝදලා මදි. 🧽 අනිවාර්යයෙන්ම විසබීජහරණය(Disinfectant)කරන්න. අනික තමා බ්ත්ති හොදට සෝදන්න. පුස් බැඳුනොත් 😷 ඔයාගේ නිවසට වගේම සෞඛ්‍යටත් හොද නැහැ.

6. පුටු මෙට්ට , නිදන මෙට්ට 🛏️ හොදට අව්වේ වේලලා ගන්න☀️ මොකද බැක්ටීරියා ආසාදන වෙන්න පුලුවං. කර්ටන් වගේ දේවල් හොදට සෝදලා ගන්න. 🧺

7. වහලය උඩින් වතුර ගියා නම් ☔ අනිවාර්යයෙන්ම වහලේ තිබිච්ච තැනින් අඟලක් හෝ shift වෙලාද බලන්න. 🏚️

8. මේක වැදගත් නොවුනත් බලන්න ගේ වටේ foundation එක 🏗️ හාරගෙන වතුර බැහැලද කියලා. මොකද අපි දන්නෑ ඒන ගිලා බැසීමක ලක්ශනද sinkhole කියලා. ⚠️

(Copied)

අවසන් ගෞරවයවත් නොමැතිව අවසන් ගමන් ගිය ආදරණීය මිනිසුනි,ඔබට නිවන් සුව ලැබේවා!ඔබ අදහන ආගමේ උතුම්ම ගමනාන්තය වෙත, ශුභවාදී ආලෝ...
03/12/2025

අවසන් ගෞරවයවත් නොමැතිව අවසන් ගමන් ගිය ආදරණීය මිනිසුනි,

ඔබට නිවන් සුව ලැබේවා!
ඔබ අදහන ආගමේ උතුම්ම ගමනාන්තය වෙත, ශුභවාදී ආලෝකය මැදින්, කිසිදු බාධාවකින් තොරව ගමන් කිරීමට ඔබට හැකිවේවා! 🏳️
යළි කිසිදු කලක මෙවන් විපතක් අහන්නට දකින්නට නොම වේවා!!!

පොත් පත් නැතිඋන විභාගෙට යන ලමයිට Share කරන්න පහළින් තියෙන පළවෙනි Link Set එක විභාගෙට යන්න ඉතුරු වෙලා තියෙන, දැනට හොයාගන්...
02/12/2025

පොත් පත් නැතිඋන විභාගෙට යන ලමයිට Share කරන්න

පහළින් තියෙන පළවෙනි Link Set එක විභාගෙට යන්න ඉතුරු වෙලා තියෙන, දැනට හොයාගන්න පුළුවන් වටිනාම සම්පත් ටිකක්. මේ ටිකෙන් බහුතරයක් අපිට ලබා දුන්නේ අපේම ළමයි සහ පරිත්‍යාගශීලී ශ්‍රී ලාංකික ජනතාව. ඒ හැමෝටම ගොඩක් ස්තූතියි! 🙏

📚 Public & Student Collections:

📂 Media

🔹 https://drive.google.com/drive/folders/1OoBk93u1NmMoeX1q6AK5fKqh3lopCHPa
🔹 https://drive.google.com/drive/folders/1GiDkzRW1FcZeY895WJpZN8a61At2JMoF?usp=drive_link

📂 Home Science
🔹 https://drive.google.com/file/d/1hHQDeHsUQlkY5mpoHVGwkrRkimGn8r5F/view?usp=drivesdk
🔹 https://drive.google.com/file/d/1601yqkiyTimiSgzje5EdnTV1r095Kbbg/view

📂 Accounting
🔹 https://drive.google.com/drive/folders/1gYi4nVTyiF4qbDKlaVfrwM67_I5APbd7
🔹 https://drive.google.com/drive/folders/1tngYjYv3ITBUeAmq4seq_6AC9Z0WJRx-?usp=drive_link
🔹 Pass Papers: https://drive.google.com/drive/folders/1AXn32x_5VV0m1JjbhxwblQSKEnI_ARiE

📂 Geography
🔹 https://drive.google.com/drive/folders/198Z48q-hl9n4H-Ej18ORerWnvNoHK4ox
🔹 https://drive.google.com/drive/folders/116b3y63ZZXncT2HT7uV-7o4Oc3YNPl_-
🔹 https://drive.google.com/drive/folders/1YoTR3Y63J46xgC_eBJQ3btMMg_LlOAsy?usp=drive_link

📂 ICT
🔹 https://drive.google.com/drive/folders/1-VrKpVEeCT1DDuy0c3FRC5vaSaTluAyN?usp=drive_link
🔹 https://drive.google.com/drive/folders/15z1-KLgSI---hfqo08O_GIaQu1qgJGe7
🔹 https://drive.google.com/drive/folders/1_l8Qr2p3DktLO4Encg74uk_TKDM5iByB (Password = sub@kavidx)
🔹 https://drive.google.com/drive/folders/1HepTix5xAkIq30mOzYozFHgwHZ3s6OQd
🔹 https://drive.google.com/drive/folders/1Piqc_QyvfDOmJNndjFzcL147_Fd-UcHL
🔹 https://drive.google.com/drive/folders/15KZmbxiUZ2r4tbKSddVRAhh6AnpTM_E6
🔹 ICT Short Notes: https://drive.google.com/drive/folders/1mwZTEiM7NhNo5XJsotSWoFcWvQK7n0Pm

📂 Stat
🔹 https://drive.google.com/drive/folders/1tngYjYv3ITBUeAmq4seq_6AC9Z0WJRx-?usp=drive_link

📂 Business Studies
🔹 https://drive.google.com/drive/folders/1A9FyCh1DpPvRlyQrpbQFdMn2N7qTwckZ

📂 Econ
🔹 https://drive.google.com/drive/folders/1XyyuXbpnAGIzAAF0PNMAzKOIy41r5cVS

📂 Languages (Japanese / Korean / Hindi / Sinhala)
🔹 Japanese: https://drive.google.com/drive/folders/1Piqc_QyvfDOmJNndjFzcL147_Fd-UcHL
🔹 Japanese: https://drive.google.com/drive/folders/10gFiRBZe_OiUtR9nzDR28WvYkXPx4Rry?usp=drive_link
🔹 Korean: https://drive.google.com/drive/folders/1e2w52bcOMQ-StMf0EJZaDs9q3lRUYjkg?usp=drive_link
🔹 Hindi: https://drive.google.com/drive/folders/1mbBF-CQiAzgjoW82rE3VN8UqoRNAoxC-?usp=drive_link
🔹 Sinhala: https://drive.google.com/drive/folders/10v36oT_2Vw7Tmud-_sVf0SYouNdouaU0?usp=drive_link

KDJ ayya dapu Link eka :

🔹 ET : https://drive.google.com/drive/folders/1CqiLw8a4wVSWlLO8C69NfDit2wWMa3eT?usp=drive_link
🔹ICT : https://drive.google.com/drive/folders/1mPdYHQHH4LO_eWINv9vEUkfdPZ2bxe5v?usp=drive_link
🔹 SFT : https://drive.google.com/drive/folders/1TkZzT34I5XaVne_no8ZnMSPSOvbNofIx?usp=drive_link

👇 NoteKokka විශේෂ එකතුව 👇

මේ පහළින් තියෙන සෙට් එක සම්පූර්ණයෙන්ම මම ඔයාලා වෙනුවෙන්ම මහන්සි වෙලා හදපු resources ටිකක්. මේ වෙලාවේ මේ ටික ඔයාලට ලොකු හයියක් වෙයි කියලා හිතනවා. ❤️

🧬 විද්‍යා/ගණිත (Science/Maths)
🔹 සංයුක්ත ගණිතය: https://drive.google.com/drive/folders/1Cm3wD7ziKPmNo5SxNQU1ZFeyP7eMbIWC?usp=drive_link
🔹 රසායන විද්‍යාව: https://drive.google.com/drive/folders/1Zmy_K5NFCx5DU2F3AkG551xxLwinxXz2?usp=drive_link
🔹 භෞතික විද්‍යාව: https://drive.google.com/drive/folders/1zh1lvoQr1XMZpfa6BGJ7-bSso3ZEZvpy?usp=drive_link
🔹 ජීව විද්‍යාව: https://drive.google.com/drive/folders/1zxE8FG7l0-n62Le0eU6tmfNoR0PCfDks?usp=drive_link
🔹 Biology Resource Books: https://drive.google.com/file/d/14hPdgc67OrM6X57ONexej200EWdvDYFx/view

⚙️ තාක්ෂණ (Technology)
🔹 තාක්ෂණවේදය සඳහා විද්‍යාව (SFT): https://drive.google.com/drive/folders/1seCLKh2WOuMj6ITjjIx31xo7EHbUii_9?usp=drive_link
🔹 ඉංජිනේරු තාක්ෂණවේදය (ET): https://drive.google.com/drive/folders/1amE5IYRi_jE0BgGzDkTezYZuBd7ZACpV?usp=drive_link
🔹 ජෛව පද්ධති තාක්ෂණවේදය (BST): https://drive.google.com/drive/folders/1yoGexkM9eQslFzUDb5EddorZw-SqlC-w?usp=drive_link
🔹 තොරතුරු තාක්ෂණය (ICT): https://drive.google.com/drive/folders/1_rmapxLUZ9ENnD8jni8zKkmiRB2ukxoK?usp=drive_link

📊 වාණිජ (Commerce)
🔹 ව්‍යාපාර අධ්‍යයනය: https://drive.google.com/drive/folders/11F_mLPWZrKf1rvS8OviRBW3BAWW3adSB?usp=drive_link
🔹 ආර්ථික විද්‍යාව: https://drive.google.com/drive/folders/1HbwfySGFb9i21HkpEmAxBhigXt60zcUV?usp=drive_link
🔹 ගිණුම්කරණය: https://drive.google.com/drive/folders/1-O1FT1xIzwFL2ZCMis49wVyFKQC3-oP6?usp=drive_link

🎨 කලා (Arts)
🔹 බුද්ධ ධර්මය: https://drive.google.com/drive/folders/1pIqNAqtdLFcdK_1GgSM6ns50ie1gKsix?usp=drive_link
🔹 සිංහල: https://drive.google.com/drive/folders/1ikjSX6pid7x0D1MivCgPz1HZmDHRurMp?usp=drive_link
🔹 ඉතිහාසය (Sri Lanka): https://drive.google.com/drive/folders/1sr240HlZeGvaXCFkifZZaFrTPeBguAnJ?usp=drive_link
🔹 ඉන්දීය ඉතිහාසය: https://drive.google.com/drive/folders/1rhAe9-otFJmjjOrPiB7UJGCcEhxLcEDv?usp=drive_link
🔹 භූගෝල විද්‍යාව: https://drive.google.com/drive/folders/1FSNAdMb6kU7pk4vPGkG1lzsYyJFW5jaK?usp=drive_link
🔹 මාධ්‍ය අධ්‍යයනය: https://drive.google.com/drive/folders/1aiWtejG7bIwcYvwnMx-yJeLuq4o4XPHp
🔹 Logic: https://drive.google.com/drive/folders/1lc7XdfpIPF2E-H-AZGkjKqeYgtTuvLTn?usp=sharing
🔹 සංඛ්‍යායන: https://drive.google.com/drive/folders/1OhuHL_aZGL6H19sDHl4gVC7Kmqelud_O?usp=drive_link
🔹 සංගීතය: https://drive.google.com/drive/folders/1b7qWzH19HBtcT5tk5NsWz8xOYMoyzf5M?usp=drive_link
🔹 නර්තනය: https://drive.google.com/drive/folders/194l24EKiCHjv5bMZ0ST1BuEvHzuxJTA_?usp=drive_link
🔹 කෘෂිකර්මය: https://drive.google.com/drive/folders/1nnq8OuBBDITeIWrfQQ5CQSSFIiffMIB5?usp=drive_link
🔹 ඉංග්‍රීසි: https://drive.google.com/drive/folders/1O5-pm2Um9R9P7-hwS6Ub6IugT6cIOvoT?usp=drive_link
🔹 ජපන් (Updated/N5): https://drive.google.com/drive/folders/1CgGxebdb5AO2BghT2Rz37gphruaus0X4?usp=drive_link | https://drive.google.com/drive/folders/1T7HoZG7G19toPgGeT1xoMzaObJnFd8h7?usp=drive_link
🔹 දෙමළ: https://drive.google.com/drive/folders/1t1JfU0OsBcoYiLn2H9sG7XtkFo2Yhgmp?usp=drive_link
🔹 හින්දි: https://drive.google.com/drive/folders/1O-g9-zzAKYjl2VAOu7Ap6hhgS703qzE1?usp=drive_link

මේ වෙලාවේ අපිට කරන්න පුළුවන් ලොකුම උදව්ව තමයි මේ පණිවිඩය හැමෝම අතරේ බෙදාගන්න එක. අඩුම තරමේ එක ළමයෙක් හරි මේකෙන් ගොඩයයි.

Share කරලා සප් එකක් දෙමු! ✊🇱🇰

💙 ෆේස්බුක් එක : https://www.facebook.com/share/1B6gCAsHSe/?mibextid=LQQJ4d
💚 වට්සැප් චැනල් එක: https://whatsapp.com/channel/0029VatscuuGZNCmGBXvEh2Z
🖤 ටික්ටොක් එක: https://www.tiktok.com/?_t=...
❤️ Youtube eka : https://youtu.be/ozJxIiN3ztc?si=NL6f2ghcyLxWKPxB
💙Telegram Link eka : https://t.me/notekokka (Group)
https://t.me/NoteKokka2 (Channel)�

Copied

🧠 මානසික සෞඛ්‍ය නොසලකන්න එපා!🤝එක්වෙමු - සනසවමු - ගරු කරමු - උදවු කරමු❓ මානසික ප්‍රථමාධාර යනු කුමක්ද? තමන්ගේ ආදරණීයයන්ගේ ...
02/12/2025

🧠 මානසික සෞඛ්‍ය නොසලකන්න එපා!

🤝එක්වෙමු - සනසවමු - ගරු කරමු - උදවු කරමු

❓ මානසික ප්‍රථමාධාර යනු කුමක්ද?

තමන්ගේ ආදරණීයයන්ගේ හදිසි අභාවයන් , තමන් හදාගත්තු ගේ දොර, මහන්සියෙන් ගත්ත බඩු මුට්ටු විනාශ වුණාම ඇතිවන කම්පනය , කායික මානසික වේදනාව වචනවලින් කියන්න බැහැ. මේක කාලයත් එක්ක සුව වෙයි කියලා හිතලා ඉන්න එපා.

ලක්ෂණ: නිතර තරහ යාම, හොඳට නින්ද නොයාම, කිසිම දෙයක් කරන්න හිත නොදීම, දැඩි කම්පනයක (PTSD) ලක්ෂණ විය හැකියි.

උදව් ඉල්ලන්න: මානසික සෞඛ්‍ය ගැටලුවලට උදව් ගන්න ලැජ්ජා වෙන්න එපා!

📞 නොමිලේ උපකාරක සේවය: ඔබට හෝ ඔබේ අසල්වැසියෙකුට මානසික සහය අවශ්‍ය නම්, 1926 අංකයට කතා කරන්න.

සටහන
Dr.Iresha Madurangani .
(BHMS)
Reg 0284

වැස්සත්   සමග   පැතිරෙන    මි  උණ   ⭕මී උණ (Leptospirosis)කියන්නේ හැමෝම වගේ අහල තියෙන ලෙඩක්🔻සමහර  කාල   වලදී රොහලේ  වාට්...
02/12/2025

වැස්සත් සමග පැතිරෙන මි උණ

⭕මී උණ (Leptospirosis)කියන්නේ හැමෝම වගේ අහල තියෙන ලෙඩක්

🔻සමහර කාල වලදී රොහලේ වාට්ටුවක් ගත්තොත් මී උණ රෝගින් නැති දවසක් නැති තරම්

🔴මේ රෝගය කොච්චර අහල දැකලා තිබුණත් මේ රෝගයේ දරුණුකම ගැන ගොඩක් දෙනෙක් තවමත් තෙරැම් අරගෙන නැහැ.

🔴🔴 හරියට මුලින්ම අදුනාගෙන ප්‍රතිකාර නොගතහොත් මාරන්තික වෙනවා

🔻මොකද මෙය ශරිරයේ සැම අවයවකටම බලපාල එම අවයව අක්‍රිය කරනවා

🔹ගොඩාක් අය මෙයින් ම #රණයට පත්වෙන්නේ පෙනහලු වලට ලේ ගැලීම නිසා

🔹වකුගඩු, හෘදය, මොළය, අක්මාව වැනි අවයව වලට බලපලා එවා ආකර්මන්‍යය කරනවා

💯 මුලින්ම ප්‍රතිකාර කලොත් මෙම සංකුලතා වලක්වා ගන්න පුලුවන්

✴️මී උණ සඳහා ගොඩක් වෙලාවට නිරාවරණය වන්නේ අපේ ගොවි ජනතාවයි.

✴️නමුත් මීට අමතරව,

🔘පතල් කර්මාන්තයේ නිරතවන්නන්

🔘කැලි කසල එකතු කිරීම ජීවිකාව කරගෙන නගර අලංකරණයට දායක වන ශ්‍රමිකයන්

🔘පොදුවේ පස ආශ්‍රිතව වැඩ කටයුතු කරන පුද්ගලයන්

🔘දිය කඩිති වල නාන පුද්ගලයන්

🔘මෙම පුද්ගලයන්ට අමතරව අනිත් ඕනෑම පුද්ගලයකුටද මෙම රෝගය වැළඳිය හැකිය.

🔘ගංවතුර කාලයේදී මේ රෝගය වැඩියෙන් වාර්තාවේ.

🎈මී උණ සෑදීමට දායක වන්නේ ලෙප්ටොස්පයිරා කියන බැක්ටීරියාවයි

🎈මෙම බැක්ටීරියාව වැඩි වශයෙන් මීයන්ගේ දක්නට ලැබුණද බල්ලන්, ගවයන්,ඌරන් ආදී සතුන්ගේද ජීවත්වේ

🎈එම සත්වයන්ගේ වකුගඩු ආශ්‍රිතව ජීවත්වන මෙම බැක්ටීරියාව, එම සතුන්ගේ මුත්‍රා සමග පරිසරයට මුදා හැරේ.

🎈කුඹුරට,දියට ,මඩට බහින ඔබගේ ශරීරයේ සියුම් කැපීම්, සීරීම්,තුවාල ආදිය තිබිය හැකියි
🎈මෙවා ඔබේ ඇසට නොපෙනෙන සියුම් එවා විය හැක.

🔘බැක්ටීරියාව අඩංගු මීයන්ගේ/සතුන්ගේ මුත්‍රා කුඹුරු වල ඇති දියකඩිති හා ජලය රැඳුනු ස්ථානවල මිශ්‍රවී තියෙන්න පුළුවන්.

⭕එවැනි තැන්වලට බසින ඔබගේ වගේම එවැනි තැන්වලින් මූණ හෝදන නාන ඔබගේ ශරීරය තුළට සියුම් කැපීම් තුවාල හරහා හෝ ශ්ලේෂ් මල පටක හරහා මෙම බැක්ටීරියාව ඇතුල් විය හැකියි.

🔘මිශ්‍ර ජලය බීමට ගැනීමෙන් හෝ කට සේදීමෙන්ද බැක්ටීරියාව ඔබගේ ශරීරයට ඇතුළු විය හැකියි.

⭕රෝගය ලක්ෂණ

🔹සාමාන්‍යයෙන් මේ බැක්ටීරියාවට නිරාවරණය වෙලා රෝග ලක්ෂණ මතු වෙන්න දවස් 5-14 වගේ කාලයක් ගතවෙනවා. නමුත් එම කාලය දවස් 2-30 වගේ උනත් වෙනස් වෙන්න පුළුවන්.

🔹උණ
🔹ඇගේ කැක්කුම
ඉවසිමට නොහැකි මස්පිඩු හන්දී වෙදනාව ,
🔹ඔලුවෙ කැක්කුම
🔹ඇස් රතු වීම
🔹සිරුරේ අප්‍රාණික ගතිය

🔴මී උණ සඳහා එන රෝග ලක්ෂණ...ඩෙංගු , වයිරස් උණ, හෙපටයිටිස් ආදී රෝග වලදී ද දක්නට පුළුවන්.

🔘එබැවින් ඔබට මෙම රෝග ලක්ෂණ තිබේ නම්, වහාම ළඟම රෝහලක් කරා යාම ඉතා වැදගත්

🔴එක සැරයක් මී උණ සෑදුණු රෝගියෙක්ට නැවතත් මෙම රෝගය සෑදිය හැකියි.

⭕රෝගයෙන් වැළකී සිටීමට ඔබ මොකක්ද කළ යුත්තේ..??

🔘 ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිගේ අධීක්ෂණය යටතේ ආරක්ෂිත ප්‍රතිකාර ලබා දෙයි.

🔘මෙහිදී Doxycycline නම් ප්‍රතිජීවක ඖෂධය ලබාදෙයි.මිලිග්‍රෑම් 200 ක්, වැඩ ආරම්භ කිරීමට සතියකට පෙර ලබාගත යුතු අතර, එම මාත්‍රාවම සතියකට වරක් බැගින් වැඩකරන කාලය පුරාවට ගත යුතුවේ.

🔘එම ඖෂධය වෛද්‍ය උපදෙස් මත හරි වෙලාවට නියමිත මාත්‍රාවෙන් කුඹුරුවලට බැසීමට පෙර ලබාගත යුතුයි.

🔘තුවාල සීරීම් ආදිය ඇත්නම් අපවිත්‍ර වූ ජලයට බැසීමෙන් වලකින්න.එසේ නැතිනම් හොඳින් පාදය ආවරණය කර වැඩ කටයුතු සිදු කරන්න.

🔘කුඹුර අවට පිරිසිදුව තබා ගනිමින් ජලය රැඳි ස්ථාන ඇත්නම් ජලය බැස යාමට සලස්වන්න.

🔘ගලා නොයන ජලය ඇති තැන්වලට බැසීමෙන් වලකින්න.

🔘එමෙන්ම එවැනි ස්ථාන වලින් මුහුණ කට සේදීම, නෑම, ජලය පානය කිරීම ආදියෙන් වැලකෙන්න.

🔘ඔබට සත්ව ගොවිපොලක් ඇත්නම්, එම සතුන්ගේ මල අපද්‍රව්‍ය, මුත්‍රා ආදිය
දියකඩිති, ගලායන ජලයට එකතු කිරීමෙන් වලකින්න.

🔘මීයන් බෝ වන ස්ථාන විනාශ කර දමන්න. මීයන් ගහනය අඩුකර ගැනීමට මී උගුල්, මී නාශක භාවිතා කරන්න.

🔘මීයන් ආහාරයට ගන්නා කබරගොයන්, තලගොයන් ආදී සතුන් විනාශ කිරීමෙන් වලකින්න.

🔘ගංවතුර ඇති විටදී අනාරක්ෂිත අපවිත්‍ර ජලයට බැසීමෙන් වලකින්න.

🔘හැකි සෑම විටම උතුරුවා නිවාගත් ජලය පානය කරන්න

ඔබ සුවපත් වනු දැකීම අපගේ සතුටයි!!!!අතුරු ආබාධ වලින් තොර පූර්ණ සුවයක් සදහා අදම අමතන්න !!!071 6806392075 8525929
23/11/2025

ඔබ සුවපත් වනු දැකීම අපගේ සතුටයි!!!!
අතුරු ආබාධ වලින් තොර පූර්ණ සුවයක් සදහා අදම අමතන්න !!!
071 6806392
075 8525929

Address

No. 182, Kandy Road
Kadawata
11850

Telephone

+94758525929

Website

Alerts

Be the first to know and let us send you an email when Dr. Iresha Madurangani posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Dr. Iresha Madurangani:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram