21/11/2025
SEASONAL OFFER — 15% OFF ON DENTAL IMPLANTS!
CALL NOW : 077 301 4403
දන්ත බද්ධ කිරීම (Dental Implant) යනු කුමක්ද?
දන්ත බද්ධ කිරීම යනු නැතිවූ දත් ස්ථීර ලෙස ප්‍රතිස්ථාපනය කරමින්, ඔබේ සැපීමේ හැකියාව සහ ස්වාභාවික පෙනුම යථා තත්ත්වයට පත් කරන නවීනතම වෛද්‍ය ප්‍රතිකාරයයි.
Rosewood Dental Hospital is a trusted leader in dental implants in Sri Lanka. Our Rosewood Quality Control Unit, Rosewood Innovation Center and Ultra Modern Dental Laboratory maintain the highest standards, using top European, Chinese, and Japanese implant brands known for their quality and reliability.
🔬 ක්‍රියාවලිය:
Titanium කූරක් මඟින් දත් හකු තුළට ආරක්ෂිතව බද්ධ කර, ඒ මත කෘත්‍රිම දතක් ස්ථාපනය කෙරේ. මෙය ස්වාභාවික දතක් මෙන් ක්‍රියා කරන අතර, ඔබේ සිනහව හා ජීවන තත්ත්වය සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කරයි.
Dental implants restore your natural smile and chewing ability by placing a titanium screw into the jawbone. The procedure is completely pain-free, with minimal discomfort afterward.
රෝස්වුඩ් දන්ත රෝහලේ විශේෂත්වය:
අපගේ Rosewood Innovation Center හා Rosewood Quality Control Unit and Ultra Modern Dental Laboratory මගින් සෑම Dental Implant එකක්ම ඉහළම ප්‍රමිතීන්ට අනුව සකස් කෙරෙයි. යුරෝපීය, ජපන් සහ චීන තාක්ෂණයේ උසස්ම සන්නාම භාවිතා කරමින්, ඔබට ස්වාභාවික හා දිගුකාලීන විසඳුමක් අපි සපයන්නෙමු.
Supported by crowns, bridges, or dentures, our internationally trained dentists use the latest dental implant technology to help you chew comfortably and achieve a natural, lifelike appearance, just like your own teeth.
✅ 100% වේදනා රහිත ප්‍රතිකාරය
✅ නවීන තාක්ෂණය හා උසස් තත්ත්වයේ Titanium Implants
✅ ප්‍රතිකාරයෙන් පසුව වේදනාවකින් තොරව සුවය
✅ ස්වාභාවික දත් මෙන් පෙනෙන හා ක්‍රියා කරන ප්‍රතිඵල
✅ දිගුකාලීන, විශ්වාසදායක විසඳුම
ඔබේ සිනහව අපේ වගකීම!
විශේෂ දීමනාව - 15% OFF ON DENTAL IMPLANT!
📞 අදම අමතන්න: 077 301 4403
📍 ලිපිනය: 119/3, Rosewood Hospital, Ragama Road, Kadawatha
Rosewood Dental Hospital - Your Smile, Our Priority