01/12/2025
කෙනෙකුට කරදරයක් වුන වෙලාවට අපේ අයගේ පරිත්‍යාගශීලී බව ගොඩක් වටිනවා❤
නමුත් මේ විදිහට ආහාර අපතේ යන්න දෙන්න එපා. සමහර ප්‍රදේශ වලට අවශ්‍යතාවයට වඩා පිසූ ආහාර ලැබිලා තිබුනත් සමහර ප්‍රදේශ වලට ආහාර වල අවශ්‍යතාවය තියනවා. ඒ නිසා උපකාර කිරීමේදී අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාල සම්බන්ධ කරගන්න. ඒ වගේම වියළි ආහාර ලෙස ලබාදෙන්න පුළුවන් නම් වටිනවා.
මේ දුෂ්කර කාලය තුළ නාස්තිය අවම කරගනිමු.❤