21/04/2021
කව්රුත් දන්නා දහදිය දුගද නැති කරමු
ජැන්ඩියට ඇඳලා බස් එකේ පොල්ල ඇල්ලුවොත් ළඟ සිටි අය අතුරුදහන් වෙනවාද ?
ආයතනයේ සේවකයෙකුට පරිඝනකයේ දෙයක් කියල දෙන්න ගියාම එමනුස්සයා කලන්තේ දැම්මද ?
තම ආදරවන්තයා වන්තියගේ කරට අත දාගෙන යන්න බැරිද ?
Gym එකේ කව්රුත් ලඟට එන්නේ නැද්ද ?
සුදු ෂර්ට් එකේ කිහිල්ල කහ පාටද ?
කොටින්ම perfume නාලා deodorant ගාලා ගියත් ටික වෙලාවකින් ජීවණ සුවඳ වද දෙනවද ?
දැන් ඉතින් මේවට තිත තියන්න. අප සතුව ඇති ඔබගේ උෂ්ණාධික බව දුරලා දහදිය දුගදෙන් සදහටම මිදෙමු. ඔබේ හිතාදරයනීයයන් සමග පෙරලි පෙරලි සතුටු වන්න. අපගේ මෙම නිෂ්පාදනය නිසි ලෙස භාවිතා කර නිසි පිළිවෙත් අනුගමනය කර ඔබේ දුඟද හමන අතීතය මකා දමන්න. සැලකිය යුතුයි :
අපගේ මෙම නිෂ්පාදන මහාපරිමාණයෙන් නිපදවන්නේ නැති අතර සීමා සහිතව නිපදවයි ඉතින් ඔබද පමා නොවී අපගේ නිෂ්පාදන වගකීමක් ඇතුව ඇනවුම් කර හෝ පැමිණ ලබාගන්න. අපගේ ඉතාම පළපුරුදු වෛද්‍ය වරයා ලවා ඔබගේ විසඳුම ලබාගන්න.
කාන්තා ඔබට වෛද්‍ය වරියකගේ සහයද පිරිමි ඔබට වෛද්‍ය වරයෙකුගේ සහය ඔබට ලැබෙනු ඇත. ඔබගේ සාමාන්‍ය දිවිපෙවෙතට කිසිදු බාදාවකින් තොරව ඔබට අවශ්යම ඉලක්කයට සහතිකවම ඔබ ගෙනයන්නෙමු.තවත් ව්‍යාජ නිෂ්පාදන වලට මුදල් වියදම් නොකර අපගේ සේවය ලබාගෙන වෙනස වටහාගන්න ඔබත් අදම ඇනවුම් කර හෝ පැමිණ ලබාගන්න.