Coco Maze - කොකෝ මේස්

Coco Maze - කොකෝ මේස් Health & Wellness
(2)

✨ Cheers to a Joyful New Year from Cocomaze! ✨As we welcome 2026, we’re grateful for your continued love and support. Th...
01/01/2026

✨ Cheers to a Joyful New Year from Cocomaze! ✨

As we welcome 2026, we’re grateful for your continued love and support. Thank you for being part of the Cocomaze family. Here’s to a year filled with sweetness, growth, and new beginnings. Let’s make it coconuts together! 🥥🎉

Wishing you a vibrant, flavorful, and successful New Year!

🔥Seasonal Offer – 9% OFF on COCOMAZE Pure Coconut Oil!🔥Natural. Pure. ExcellentExperience the magic of 100% natural coco...
25/12/2025

🔥Seasonal Offer – 9% OFF on COCOMAZE Pure Coconut Oil!🔥
Natural. Pure. Excellent

Experience the magic of 100% natural coconut oil – now at a massive 9% discount for a seasonal time!
🌴 No chemical refining
🌴 CDA and ISO22000 Certified
🌴 Made in Sri Lanka – Premium Quality

🚚 Home Delivery Available
✅ FREE delivery to Colombo, Panadura & suburbs for orders above 2L
✅ Fast, island-wide delivery from our Kadawatha office
✨ Stock up this season with COCOMAZE – Nature’s Best in Every Drop!

📲 Message us now or visit our page for more details:
Coco Maze - කොකෝ මේස්

🎄Merry Christmas from COCOMAZE! 🎁🌴Wishing you joy, warmth, and good health this holiday season!  May your heart be full,...
25/12/2025

🎄Merry Christmas from COCOMAZE! 🎁🌴

Wishing you joy, warmth, and good health this holiday season!
May your heart be full, your home be happy, and your days be filled with the pure goodness of nature — just like our coconut oil.

Thank you for trusting COCOMAZE.
Here's to a season of peace, love, and natural living!

🎅💚 Stay safe. Stay natural. Stay blessed.

පින්බර වෙසක් මංගල්ලයක් වේවා !!
12/05/2025

පින්බර වෙසක් මංගල්ලයක් වේවා !!

ලැබුවා වු සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔබ සැමටසෞභාග්‍යමත් සුභ අලුත් අවුරුද්දක් වේවා !!!Cocomaze හි අපේ ප්‍රාර්ථනාවයි.Wish...
14/04/2025

ලැබුවා වු සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔබ සැමට
සෞභාග්‍යමත් සුභ අලුත් අවුරුද්දක් වේවා !!!
Cocomaze හි අපේ ප්‍රාර්ථනාවයි.

Wishing you and your loved ones a joyful, prosperous, and blessed Sinhala and Tamil New Year! May this season of new beginnings fill your heart with happiness and your life with success.

අවුරුදු මේසයේ රස වැඩි කරන නියම ස්වභාවික පොල්තෙල් ⚡  කොළඹ, ගම්පහ, සහ මොරටුව නගර සීමාව තුල delivery සම්පුර්ණයෙන්ම නොමිලේ. ...
18/03/2025

අවුරුදු මේසයේ රස වැඩි කරන නියම ස්වභාවික පොල්තෙල්

⚡ කොළඹ, ගම්පහ, සහ මොරටුව නගර සීමාව තුල delivery සම්පුර්ණයෙන්ම නොමිලේ.
⚡ සෙසු ප්‍රදේශ සඳහා අවම Courier ගාස්තුවක් ඇතුලත් වේ.

Cocomaze පොල් තෙල් 100% ස්වභාවික ඇයි?

✅ දේශීය නැවුම් පොල් වලින්, විටමින් හා කණිජ ලවණ සුරැකෙන පරිදි, සෞක්‍යරක්ෂිතව නිෂ්පාදන කර ඇත.
✅ පිරිපහදු කර නැත. රසායනික අඩංගු නැත.
✅ යන්ත්‍රානුසාරයෙන් පොල් වියලන නිසා ඇෆලටෝක්සින් වැනි දිලිර වර්ධනය නොවේ.
✅ ආහාර දිරවීමේ අපහසුතා ඇති වැඩිහිටියන්ට, මෙන්ම කුඩා දරුවන්ට ද ආරක්‍ෂිත වේ.

ස්වභාවික රස, සුවද සහිත නැවුම් දේශීය පොල් තෙල් ඔබට නිවසටම ගෙන්වා ගන්න.

ඔබ සැමට සතුට, සාමය, නිරෝගී සුවය සපිරුණු සුබ නව වසරක් වේවා..!!
01/01/2025

ඔබ සැමට සතුට, සාමය, නිරෝගී සුවය සපිරුණු සුබ නව වසරක් වේවා..!!

May the spirit of ChristmasInfuse your and your familywith peace, happiness and joy !!🎅🧑‍🎄☃️Merry Christmas 🎅 ❄ 🌲       ...
25/12/2024

May the spirit of Christmas
Infuse your and your family
with peace, happiness and joy !!

🎅🧑‍🎄☃️Merry Christmas 🎅 ❄ 🌲

27/11/2024

දැන් ඔබට අපෙන් Cocomaze පොල් තෙල්, ස්වභාවික සුදු පොල් තෙල් සහ Refine පොල් තෙල් වශයෙන් ඔබේ අවශ්‍යතාවය පරිදි ලබා ගත හැක.

⚡ 01 L සඳහා delivery Rs 100 / 02 L සිට Home deliveries නොමිලේ (කොළඹ, ගම්පහ සහ මොරටුව නගර සීමාව තුල 02 L සිට delivery සම්පුර්ණයෙන්ම නොමිලේ.)

⚡ සෙසු ප්‍රදේශ සඳහා අවම Courier ගාස්තුවක් ඇතුලත් වේ.

Cocomaze පොල් තෙල් 100% ස්වභාවික ඇයි?

✅ දේශීය නැවුම් පොල් වලින්, විටමින් හා කණිජ ලවණ සුරැකෙන පරිදි, සෞක්‍යරක්ෂිතව නිෂ්පාදනය කර ඇත.
✅ පිරිපහදු කර නැත. රසායනික අඩංගු නැත.
✅ යන්ත්‍රානුසාරයෙන් පොල් වියලන නිසා ඇෆලටෝක්සින් වැනි දිලීර වර්ධනය නොවේ.
✅ ආහාර දිරවීමේ අපහසුතා ඇති වැඩිහිටියන්ට, මෙන්ම කුඩා දරුවන්ට ද ආරක්‍ෂිත වේ.

ස්වභාවික රස, සුවද සහිත නැවුම් දේශීය පොල් තෙල් ඔබට අවශ්‍ය පරිදි ලීටර් 1 සිට ඇසුරුම් වලින් නිවසටම ගෙන්වා ගන්න.

දැන් ඔබට සිල්ලර වෙළඳසල් සඳහා වඩාත් සුදුසු ලෙස ලීටර 10 කෑන් වශයෙන් Cocomaze ස්වභාවික සුදු පොල් තෙල්, දිවයිනේ ඕනෑම ප්‍රදේශ...
05/08/2024

දැන් ඔබට සිල්ලර වෙළඳසල් සඳහා වඩාත් සුදුසු ලෙස ලීටර 10 කෑන් වශයෙන් Cocomaze ස්වභාවික සුදු පොල් තෙල්, දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට ගෙන්වා ගත හැක. (දේශීය සහ ඉන්දියානු ආහාර පිසීම සඳහා සුදුසුම පොල් තෙල්)

⚡ කොළඹ, ගම්පහ, පානදුර සහ නුවර නගර සීමාව තුල delivery සම්පුර්ණයෙන්ම නොමිලේ.
⚡ සෙසු ප්‍රදේශ සඳහා අවම Courier ගාස්තුවක් ඇතුලත් වේ.

Cocomaze පොල් තෙල් 100% ස්වභාවික ඇයි?

✅ දේශීය නැවුම් පොල් වලින්, විටමින් හා කණිජ ලවණ සුරැකෙන පරිදි, සෞක්‍යරක්ෂිතව නිෂ්පාදන කර ඇත.
✅ පිරිපහදු කර නැත. රසායනික අඩංගු නැත.
✅ යන්ත්‍රානුසාරයෙන් පොල් වියලන නිසා ඇෆලටෝක්සින් වැනි දිලිර වර්ධනය නොවේ.
✅ ආහාර දිරවීමේ අපහසුතා ඇති වැඩිහිටියන්ට, මෙන්ම කුඩා දරුවන්ට ද ආරක්‍ෂිත වේ.

ස්වභාවික රස, සුවද සහිත නැවුම් දේශීය පොල් තෙල් ඔබට නිවසටම ගෙන්වා ගන්න.

🔥 හොඳම පොල්තෙල් හොඳම මිලට ගන්න - හොඳම යාළුවොත් එක්ක Bundle Order එකක් දාන්නඑක්විට කෑන් 4කට වඩා ඕඩර් කරන ඔබට මේ විශේෂ මිල...
07/06/2024

🔥 හොඳම පොල්තෙල් හොඳම මිලට ගන්න - හොඳම යාළුවොත් එක්ක Bundle Order එකක් දාන්න

එක්විට කෑන් 4කට වඩා ඕඩර් කරන ඔබට මේ විශේෂ මිලට Cocomaze ස්වභාවික පොල් තෙල් මිලදී ගන්න පුළුවන්. විස්තර දැනගන්න මේ අංකයට Whatsapp පණිවිඩයක් එවන්න.
https://wa.me/94770029965

15%ක විශේෂ මිල අඩු කිරීමක්
🔥 ලීටර් 4 කෑන් 4 ක් ගත් විට, ලීටරයක් රුපියල් 960 ක් පමණි.
🔥 ලීටර් 5 කෑන් 4 ක් ගත් විට, ලීටරයක් රුපියල් 932 ක් පමණි.
🔥 ලීටර් 2 කෑන් 5 ක් ගත් විට, ලීටරයක් රුපියල් 1046 ක් පමණි.

📍මෙම මිල සහ delivery වලංගු වන්නේ එක්විට කෑන් 4කට වඩා ඇනවුම් කිරීමේදී, කොළඹ සහ තදාසන්න, ගම්පහ පානදුර සහ නුවර නගර සඳහා පමණි.
📍Courier orders සඳහා මෙය වලංගු නොවේ

පින්බර වෙසක් මංගල්ලයක් වේවා !!
23/05/2024

පින්බර වෙසක් මංගල්ලයක් වේවා !!

Address

139/4, KANDY Road, IHALA IMBULGODA, IMBULGODA
Kadawata
11850

Opening Hours

Monday 07:00 - 18:00
Tuesday 07:00 - 18:00
Wednesday 07:00 - 18:00
Thursday 07:00 - 18:00
Friday 07:00 - 18:00
Saturday 07:00 - 18:00
Sunday 07:00 - 18:00

Telephone

+94777218341

Website

Alerts

Be the first to know and let us send you an email when Coco Maze - කොකෝ මේස් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Coco Maze - කොකෝ මේස්:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

සෞඛ්‍යමත් ජීවිතයකට....

"Coco Maze" 100% පිරිසිඳු පොල්තෙල් උසස් ප්‍රමිතියෙන් සහ ISO ප්‍රමිති සහතිකයෙන් පිදුම් ලබා ඇති නිෂ්පාදනයකි.

මෙම පොල්තෙල් 100% ස්වභාවික තත්වයෙන් පවතී. කිසිදු රසායනික හෝ කෘතීම නිෂ්පාදන ක්‍රියාවලියකට ලක් නොවේ.

අපගේ පරිබෝගිකයන්ගේ සෞක්‍යය නංවාලන කොලොස්ට්‍රොල් රහිත නිෂ්පාදනයකි.

--------------------------------