AAJ Ayurveda

AAJ Ayurveda සියළුම ගුද ගත රෝග සඳහා ශල්‍ය කර්ම වලින් තොර ප්‍රථිකාර

12/03/2025
වේදනාකාරී අර්ශස් රෝගය සඳහා ශල්‍යකර්ම වලින් තොරව ඉක්මන් සුවය • අර්ශස් වලින් රුධිරය වහනය වීම• අර්ශස් ගෙඩිවල වේදනාව අර්ශස් ...
06/01/2025

වේදනාකාරී අර්ශස් රෝගය සඳහා ශල්‍යකර්ම වලින් තොරව ඉක්මන් සුවය

• අර්ශස් වලින් රුධිරය වහනය වීම
• අර්ශස් ගෙඩිවල වේදනාව අර්ශස් ගෙඩි ගුදමාර්ගය හරහා පිටතට පැමිණීම හා ගුදමාර්ගය අවහිරවීම
• ආයුර්වේද ශල්‍ය වෛද්‍ය ප්‍රතිකාර මගින් ඉක්මන් සුවය
• නිවැරදි රෝග විනිශ්චය මගින් සංකූලතා හඳුනාගනිමින් ප්‍රතිකාර කීරීම

මේ සඳහා අවුරුදු 20 ක පළපුරුද්දක් සහිත ලංකාවේ මේ පිළිබඳව එකම ආයුර්වේද ශල්‍ය වෛද්‍ය විද්‍යාව පිලිබඳ මාහාචාර්ය විශේෂඥ වෛද්‍ය පුෂ්පකුමාර මහතා

විශේෂඥ චැනලින් සේවය
ආයුර්වේද ශල්‍ය වෛද්‍ය මධ්‍යස්ථානය,කඩවත

Professor A.A.J. Pushpakumara
Professor in Shalya
Ph.D. (KLN), PGDHD - Faculty of Medicine (CMB), M.S. (Ay.) (BHU - India), B.A.M.S. (Hons.) (CMB),

#අර්ශස්

අර්ශස් නිට්ටාවට සුවකල හැකියි.....
19/12/2024

අර්ශස් නිට්ටාවට සුවකල හැකියි.....

භගන්දර රෝගය නිට්ටාවට සුව කෙරෙන ආයුර්වේද ශල්‍ය වෛද්‍ය ප්‍රතිකාර
25/11/2024

භගන්දර රෝගය නිට්ටාවට සුව කෙරෙන ආයුර්වේද ශල්‍ය වෛද්‍ය ප්‍රතිකාර

දෙපයට කරදර දෙන( ගල් තැලුම් ) ඛදර රෝගය නිට්ටාවට සුව කරන සාර්ථක ආයුර්වේද පරාශල්‍ය ප්‍රතිකාර
21/11/2024

දෙපයට කරදර දෙන( ගල් තැලුම් ) ඛදර රෝගය නිට්ටාවට සුව කරන සාර්ථක ආයුර්වේද පරාශල්‍ය ප්‍රතිකාර

Address

No 167/02/C, Sunethrarama Road, Kadawatha
Kadawata
11850

Opening Hours

Monday 16:00 - 20:00
Tuesday 16:00 - 20:00
Wednesday 16:00 - 20:00
Thursday 16:00 - 20:00
Friday 16:00 - 20:00
Sunday 08:00 - 12:00
17:00 - 20:00

Website

Alerts

Be the first to know and let us send you an email when AAJ Ayurveda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram