08/10/2022
ඔබ, කල් ගතවු දිර්ඝකාලීන රෝගයකින් පීඩා විදිනවාද.???
''උණ හෙම්බිරිස්සාවේ සිට අංශභාගය වැනි මාරාන්තික රෝග දක්වාම අතුරු ආබාධ වලින් රහිත ස්වභාවික ශාක සාර වලින් නිපදවන ආයුර්වේද ඖෂධ ඇති බව ඔබ දැන සිටියාද.."
ශ්‍රී ලංකාවේ අංක එකේ විශ්ව විද්‍යාලයේ ආයුර්වේද වෛද්‍ය හා ශල්යවේදි ( BAMS) උපාධිය හැදෑරු විශ්වාසනීය සුහදශීලි වෛද්‍යවරයකු යටතේ ආරම්භයේ සිට පූර්ණ සුවය ලබන තෙක් සහනශීලි අයකිරීම් යටතේ ආයුර්වේද, පංචකර්ම හා දේශීය පාරම්පරික ප්‍රතිකාර ලබාගැනීමට කදුරුවෙල පිහිටි මෙත්සර ආයුර්වේද මධ්‍යස්ථානය ඔබ සදහා විවෘතව ඇත.
එහිදි පහත දක්වා ඇති හා සියලූම රෝග සදහා ඔබට අවශ්‍ය ආයුර්වේද ප්‍රතිකාර ලබා ගත හැක.
සන්ධි රෝග- සියළුම ආතරයිටිස් වර්ග සදහා
කැඩුම් බිදුම්
කොදු ඇට පෙල ආශ්රිත රෝග - ස්කොලියෝසිස්
ස්නායු රෝග
අංශභාගය
අම්ලපිත්තය- Gastritis, බඩ පිපුම
අජීර්ණ තත්ව, කෑම අරුචිය වැනි ලක්ෂණ
උණ- සෙම් ප්‍රතිශ්‍යාව, පීනස, හතිය-ඇදුම වැනි සියළුම සෙම් රෝග
මුත්‍රා රෝග - මුත්‍රා ගල්, මුත්‍රා දැවිල්ල
ගුද මාර්ගය ආශ්රිත රෝග- අර්ශස් , භගන්දර
ගෙඩි, වණ /දීර්ඝකාලීන තුවාල, දියවැඩියා තුවාල
චර්ම රෝග - කුෂ්ට, පොතු කබර, සුදු කබර ඇතුළු සියළුම සමේ රෝග.
ගල් තැළුම් පිලිස්සීම
කර්ණ රෝග- කාලීන වේදනා
ශිරෝ රෝග/ හිස ආශ්රිත රෝග
අකලට කෙස් පැසීම හා හැලීම
මුඛ රෝග
උගුර ආශ්රිත රෝග- ගලගණ්ඩය
නහර ගැට ගැසීම
හර්නියා
ඔටිසම්, අධික ක්‍රියාකාරීත්වය වැනි ළමා රෝග
දියවැඩියාව Diabetes mellitus
අති ස්ථුලතාවය Obesity
අධික රුධිර පීඩනය Hypertension
කොලෙස්ටරෝල්
Fatty liver(යකෘත් දෑලෝදර) ඇතුළු අක්මා රෝග.. වැනි වර්තමානයේ රෝගීන් දැඩිව පෙලන රෝග වලට පෞද්ගලික සායනික උපදෙස් ඇතුළුව විශේෂ ප්‍රතිකාර පද්ධති.
වෛද්‍ය : කෝලිත සංජීව (BAMS)
මෙත්සර ආයුර්වේද මධ්‍යස්ථානය
2 ඇල පාර / බටතුන
කදුරුවෙල
0764624280 / 077 5696160