Golden Kids Child Devolopment Foundation And Day care Center

Golden Kids Child Devolopment Foundation And Day care Center This is the best place to create foundation to your child's future

සෞඛ්‍ය  ප්‍රවර්ධන පෙර පාසලක්  වන  අප  පෙර පාසලේ  දරුවන් ගේ   මුඛ  සෞඛ්‍යය  පිළිබඳ  පැවැත්වූ  වැඩ  සටහන.
23/01/2026

සෞඛ්‍ය ප්‍රවර්ධන පෙර පාසලක් වන අප පෙර පාසලේ දරුවන් ගේ මුඛ සෞඛ්‍යය පිළිබඳ පැවැත්වූ වැඩ සටහන.

22/01/2026

play with balloons 🎈

මුල් ළමාවිය   සංවර්ධනයේදී  දරුවන්   සතුටින්  ක්‍රියාකාරකම්   වල  යෙදීම  අත්‍යාවශ්‍ය වේ.❤️ # wakkawaththa
22/01/2026

මුල් ළමාවිය සංවර්ධනයේදී දරුවන් සතුටින් ක්‍රියාකාරකම් වල යෙදීම අත්‍යාවශ්‍ය වේ.❤️
# wakkawaththa

මුල් ළමාවිය   සoවර්ධනයේදී  දරුවන්   සතුටින්  ක්‍රියාකාරකම්   වල  යෙදීම  අත්‍යාවශ්‍ය වේ.
22/01/2026

මුල් ළමාවිය සoවර්ධනයේදී දරුවන් සතුටින් ක්‍රියාකාරකම් වල යෙදීම අත්‍යාවශ්‍ය වේ.

සියුම් මාoශ  පේශී  වර්ධනය  සදහා   ක්‍රියාකාරකම් . .දරුවන්  ඉතා  සතුටින්.
21/01/2026

සියුම් මාoශ පේශී වර්ධනය සදහා ක්‍රියාකාරකම් . .දරුවන් ඉතා සතුටින්.

17/01/2026

නවගමුව දිවා සුරැකුම් මධ්‍යස්ථානයකට සේවිකාවක් අවශ්‍ය යි.
0701311194

බස්නාහිර  පලාත්  සෞඛ්‍ය  ප්‍රවර්ධන පෙර පාසල්  කණ්ඩායම .
13/01/2026

බස්නාහිර පලාත් සෞඛ්‍ය ප්‍රවර්ධන පෙර පාසල් කණ්ඩායම .

ලoකාවේ සියලු  දිස්ත්‍රික්ක   වල  පිහිටි  පෙර පාසල්  16000ක්  අතුරින්  තෝරාගත්   පෙර පාසල්  900  ක  ගුරුවරියන්, සෞඛ්‍ය  අ...
10/01/2026

ලoකාවේ සියලු දිස්ත්‍රික්ක වල පිහිටි පෙර පාසල් 16000ක් අතුරින් තෝරාගත් පෙර පාසල් 900 ක ගුරුවරියන්, සෞඛ්‍ය අමාත්‍යාංශය , ළමා ලේකම් කාර්යාලය ,යුනිසෙෆ් ආයතනය හා එක්ව අරලියගහ මන්දිරයේ පැවැත්වෙන උත්සවය.

සුරක්ෂිත  ළමා ලෝකයක්, නිර්මාණශීලී   අනාගත පරපුරක්  යන  තේමාව  යටතේ  අරලියගහ  මන්දිරයේ  පැවැත්වෙන  උත්සවයට තෝරා ගත්  පෙර ...
10/01/2026

සුරක්ෂිත ළමා ලෝකයක්, නිර්මාණශීලී අනාගත පරපුරක් යන තේමාව යටතේ අරලියගහ මන්දිරයේ පැවැත්වෙන උත්සවයට තෝරා ගත් පෙර පාසල් අතරට අප පෙර පාසල නියෝජනය කරමින් සහභාගි වුනෙමි.

Address

Kaduwela
10640

Opening Hours

Monday 06:30 - 18:30
Tuesday 06:30 - 18:30
Wednesday 06:30 - 18:30
Thursday 06:30 - 18:30
Friday 06:30 - 18:30

Telephone

0719479449

Website

Alerts

Be the first to know and let us send you an email when Golden Kids Child Devolopment Foundation And Day care Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram