Joint Healer Plus

Joint Healer Plus Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Joint Healer Plus, Health & Wellness Website, Kalagedihena.

To help people to relieve pain, and swelling in joints due to Arthritis and other causes by using natural anti inflammatory herbs without adverse side effects such as chemical ingredients.

09/10/2025
පියවර තුනෙන්, සති 4න් සන්ධි නිරෝගීත්වය නිසැකවම උදාකරදීම සදහා දී්ගායු ස්වභාවික සන්ධි පුනර්ජීවන කට්ටලය. - DEEGAYU JOINTS R...
28/09/2025

පියවර තුනෙන්, සති 4න් සන්ධි නිරෝගීත්වය නිසැකවම උදාකරදීම සදහා දී්ගායු ස්වභාවික සන්ධි පුනර්ජීවන කට්ටලය. - DEEGAYU JOINTS REBORN

(✅ බොන්න්න | ✅ ගාන්න | ✅ තවන්න)

පාවිච්චි කරන ආකාරය:
1 ) උදේ, දවල් හා රාත්‍රියට කරල් එක බැගින් ආහාර යට පසු පාවිච්චි කරන්න.
2).ආලේපය වේදනාව ඇති සන්ධි හා මාංශ පේශි වල ආලේප කරන්න.
3). විදුලි තවනයෙන් නිකුත් වන උණුසුම් තාපයෙන් විනාඩි 10 පමණ ආලේපය සිරුරට අවශෝෂණය වන තෙක් අභ්‍යංග වනසේ තවන්න.

මෙය භාවිතයෙන් රසායනික වේදනා නාශක භාවිතයෙන් මිදිය හැකි වන අතර වකුගඩු ආරක්ෂා කර ගත හැකි වනු ඇත.

Special Offer
ඔබේ අතටම ගෙනැවිත් දීමට රු. 5,500/- ක් පමණයි. (කරල් 90ක්, ආලේප ඇසුරුම් 1ක් හා විදුලි තවනය අඩංගුයි.) පෙර මිල රු. 5,990/- යි.

ගෙන්වා ගැනීම සදහා ඔබගේ දුරකථන අංකය හා ලිපිනය දන්වා එවන්න.

වැඩිදුර තොරතුරු දැන ගැනීම හා මිලදී ගැනීම සදහා WhatsApp ඔස්සේ පනිවුඩයක් එවන්න.

WhatsApp – 076 096 6164

Call: 0710397399 | 0710397644 | 0777693402 | 0332297399

25/09/2025

රසායනික වේදනා නාශක ගෙනෙන තවකාලික සන්ධි සහනය සදාකාලික වකුගඩු රෝගියෙකුගේ උපත විය හැකිය.

සිරුරේ ඇති සියලු සන්ධි කිසියම් බලයක් යෙදීම මගින් චලනය කිරීමෙන් අපගේ සියලු කාර්යයන් සිදු කර ගන්නා අතර එම ක්‍රියාවලියේදී සන්ධිය අභ්‍යන්තර වශයෙන් ගෙවීම, ඇඹරිම, පීඩනයට පත්වීම ආදිය මගින් වෙනස් වීම් වලට බදුන් වේ. අප අනුභව කරන ආහාර මගින් මෙම වෙනස්වීම දිනපතා ප්‍රතිසංස්කරණය නොවුන හොත් එම වෙනස් වීම අවසානයේ සන්ධියේ අභ්‍යන්තර විකෘතියක් බවට පත්වීම සිදුවේ. එම විකෘති තත්වය ප්‍රදාහයක් (inflammatoin ) බවට පත්වී එමගින් සන්ධිය තුල ස්නායු තෙරපිමකට පත් වීම සන්ධි වේදනාවේ ප්‍රභවයයි. මෙම වේදනාව ඇති නොවීමට නම් සන්ධිය තුල ඇතිවන ප්‍රදාහය සමනය වන ගුණ සහිත ආහාර වලින් සන්ධිය අභ්‍යන්තරයෙන් පෝෂණය කල යුතුය.

දීගායු JOINTHEALER නිෂ්පාදනයේ අඩංගු කර ඇති මෙම ශාක සාර මගින් සන්ධි වලට අභ්‍යන්තර ප්‍රදාහයන් සුව කරන අතර එමගින් සන්ධි තුල වේදනාව සමනය වී සන්ධි විකෘතිවීම නවතාලනු ලබයි.

එදිනෙදා ජිවිතයේදී වැඩිපුරම ආපදාවනට ලක්වීමේ අවදානමට මුහුණ දෙන විවිධ සන්ධි 360කින් සමන්විත ශරීරයක්‌ අප සතු බව අවබෝධ කර ගන්නා සෑම අයෙකුගේ ම නිවසේ තබා ගත යුතුම ඖෂධ කට්ටලයක් ලෙස දිගායු ස්වාභාවික සන්ධි පුනර්ජීවන ඖෂධ කට්ටලය හදුන්වාදිය හැකි අතර එය ඔබ නිවසේ තබා ගැනීම ප්‍රාථමික සන්ධි වෛද්‍යවරයෙකු ඔබ නිවසේ සිටිනවා හා සමාන වනු ඇත.

මෙම මහගු ඖෂධ කට්ටලය කුරියර් සේවය හරහා ඔබ නිවසටම ඉතා ඉක්මනින් ගෙන්වා ගැනීම සදහා ඔබට වැය වනුයේ රු 5500.00 ක්‌ වැනි ඉතා සුළු මුදලක් පමණක් වන අතර ඒ සදහා ඔබ කල යුත්තේ පහත දුරකථන අංක අමතා ඔබගේ ඇනවුම භාර දීම පමණි.

WhatsApp – 076 096 6164

Call: 0710397399 | 0710397644 | 0777693402 | 0332297399

Deegayu Joint Healer Plus – හිමාලය, ඇමසන් සහ චීන වනාන්තරවලින් ගත් 100% ස්වභාවික ශාක සාර මත නවීන තාක්‍ෂණයෙන් නිෂ්පාදිත හෙ...
19/09/2025

Deegayu Joint Healer Plus – හිමාලය, ඇමසන් සහ චීන වනාන්තරවලින් ගත් 100% ස්වභාවික ශාක සාර මත නවීන තාක්‍ෂණයෙන් නිෂ්පාදිත හෙළ ඔසුවක්.

✅ සන්ධිවලට පෝෂණය ලබාදී සති 4න් සන්ධි රෝග සුවකරයි.
✅ රසායනික වේදනා නාශක නොමැති නිසා කිසිදු අතුරුආබාධයක් නැත.
✅ බටහිර ඖෂධ භාවිතාකරන 50ට වැඩි අයටත් යෝග්‍ය වේ.

📦 කරල් 90 (මාසයකට ප්‍රමාණවත්) – Rs. 2,490/-

👉 සුවය ලැබූ අයගේ විස්තර දැනගැනීමට සහ ඇනවුම් කිරීමට inbox හරහා ඔබගේ දුරකථන අංකය යවන්න.

මිලදී ගන්නා JOINTHEALER PLUS සෑම ඇනවුමක් සදහාම JOINTHEALER CREAM 50g. ආලේපයක්‌ නොමිලේ.

WhatsApp – 076 096 6164

Call: 0710397399 | 0710397644 | 0777693402

ඔබගේ වකුගඩු වලට නව ජවයක්! 💖✨ඔබ දියවැඩියාව, අධි රුධිර පීඩනය, හෝ සන්ධි රෝග සඳහා Metformin සහ Diclofenac වැනි ඖෂධ දීර්ඝ කාල...
10/09/2025

ඔබගේ වකුගඩු වලට නව ජවයක්! 💖✨

ඔබ දියවැඩියාව, අධි රුධිර පීඩනය, හෝ සන්ධි රෝග සඳහා Metformin සහ Diclofenac වැනි ඖෂධ දීර්ඝ කාලයක් භාවිතා කරනවාද? 🤔

එසේ නම්, එම ඖෂධ නිසා ඔබේ වටිනා වකුගඩු වලට හානි සිදුවිය හැකි බව ඔබ දන්නවාද? 😰

අන්න ඒ අවදානම නැති කර ගන්න, මෙන්න ඔබට අත්වැලක්!

🌱 "දීඝායු නිරමුල්ලිය සාර කරල්" 💊

✅ වකුගඩු ආරක්ෂාවට ස්වභාවික විසඳුමකි.
✅ දිනපතා භාවිතයෙන් ඔබේ වකුගඩු වලට ජීවිත කාලය පුරාම ආරක්ෂාව සලසයි.
✅ රසායනික ඖෂධ වල අතුරු ආබාධ වලින් ඔබේ වකුගඩු බේරා ගනී.

දැන්ම ඇණවුම් කරන්න! 🚚📦

💰 රු. 2,490/- කට කරල් 60ක ඇසුරුමක්, කුරියර් සේවයෙන් ඔබේ නිවසටම! 🏡

ඔබේ වටිනා වකුගඩු ආරක්ෂා කරගෙන නිරෝගී ජීවිතයක් ගත කරන්න, පහත අංක ඔස්සේ අප හා සම්බන්ධවන්න!!! 💪💚

WhatsApp – 076 096 6164
Call: 0710397399 | 0710397644 | 0777693402

#දීඝායු #නිරමුල්ලිය #වකුගඩුආරක්ෂාව #ස්වභාවික #නිරෝගීජීවිතයක්

Deegayu Joint Healer Plus – හිමාලය, ඇමසන් සහ චීන වනාන්තරවලින් ගත් 100% ස්වභාවික ශාක සාර මත නවීන තාක්‍ෂණයෙන් නිෂ්පාදිත හෙ...
05/09/2025

Deegayu Joint Healer Plus – හිමාලය, ඇමසන් සහ චීන වනාන්තරවලින් ගත් 100% ස්වභාවික ශාක සාර මත නවීන තාක්‍ෂණයෙන් නිෂ්පාදිත හෙළ ඔසුවක්.

✅ සන්ධිවලට පෝෂණය ලබාදී සති 4න් සන්ධි රෝග සුවකරයි.
✅ රසායනික වේදනා නාශක නොමැති නිසා කිසිදු අතුරුඵල නැත.
✅ බටහිර ඖෂධ භාවිතාකරන 50+ වයස්කරුන්ටත් ආරක්ෂිතයි.
📦 කරල් 90 (මාසයකට ප්‍රමාණවත්) – Rs. 2,490/-
👉 සුවය ලැබූ අයගේ විස්තර දැනගැනීමට සහ ඇනවුම් කිරීමට inbox හරහා ඔබගේ දුරකථන අංකය යවන්න.
JOINTHEALER PLUS දෙකක ඇනවුමක් සදහා JOINTHEALER CREAM 50g. ආලේපයක්‌ නොමිලේ.

WhatsApp – 076 096 6164

Call: 0710397399 | 0710397644 | 0777693402

28/08/2025
දීගායු නිමධුරා: දියවැඩියාවට වසර 5000ක ආයුර්වේද විසඳුම! 🌿අපගේ ශරීරයේ රුධිර සීනි මට්ටම නිසි ලෙස පාලනය කර ගැනීමට නම්, ආහාර ...
19/07/2025

දීගායු නිමධුරා: දියවැඩියාවට වසර 5000ක ආයුර්වේද විසඳුම! 🌿

අපගේ ශරීරයේ රුධිර සීනි මට්ටම නිසි ලෙස පාලනය කර ගැනීමට නම්, ආහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාවලිය නිවැරදිව සිදුවීම අත්‍යවශ්‍යයි. "දීගායු නිමධුරා සීනි දහන පානය" නිර්මාණය වී ඇත්තේ මෙලෙස ඔබේ ශරීරයේ ආහාර නිසි ලෙස ජීර්ණය වී, අනවශ්‍ය සීනි කොටස් ඉවත් කිරීමට සහාය වෙමින්, ස්වභාවිකවම නිරෝගී රුධිර සීනි මට්ටමක් පවත්වා ගැනීමටයි.

මෙම අතිශය ගුණදායක ආයුර්වේද පානය, වසර 5000කට අධික ඉතිහාසයක් පුරා දියවැඩියාව සමනය කිරීමට යොදාගත් ප්‍රබල ඖෂධීය ශාකසාර අනුසාරයෙන්, උසස් ප්‍රමිතියෙන් නිෂ්පාදනය කර ඇත.

ඉන්සියුලින් හෝ මෙට්ෆෝමින් වැනි රසායනික ඖෂධ මෙන් නොව, "දීගායු නිමධුරා" මඟින් දියවැඩියාවට හේතුවන මූලික කාරණාවලට පිළියම් යොදයි. දීර්ඝ කාලීන රසායනික ඖෂධ භාවිතයෙන් වකුගඩු හානි වැනි අතුරු ආබාධවලට ගොදුරු නොවී, නිරෝගී ජීවිතයක් ගත කිරීමට දැන් ඔබට අවස්ථාව තිබේ.

දියවැඩියාවෙන් මිදී නිරෝගීව ජීවත් වීමට ඔබේ ස්වභාවික විසඳුම!

✅ භාවිතය: දිනකට දෙවරක් (උදේ සහ රාත්‍රී හෝ දහවල් සහ රාත්‍රී ආහාරවලට පසු) පානය කරන්න.

✅ මිල: පානයන් 21 බැගින් අඩංගු ඇසුරුම් 3ක් (සම්පූර්ණ පානයන් 63ක්) රු. 1,990/- පමණයි.

✅ අමතන්න: 071 039 7399 | 071 039 7644

✅ වෙබ් අඩවිය: www.deegayu.com

05/07/2025

To help people to relieve pain, and swelling in joints due to Arthritis and other causes by using natural anti inflammatory herbs without adverse side effects such as chemical ingredients.

🌿 දියවැඩියාවට ස්වාභාවික මරණය - ඔබ‍ට නිරෝගී ජීවිතය!වයස්ගත වීමේදී ආහාර ජීර්ණ පද්ධතිය දුර්වල වීමෙන් සීනි මට්ටම ඉහළ යාම සාමා...
15/06/2025

🌿 දියවැඩියාවට ස්වාභාවික මරණය - ඔබ‍ට නිරෝගී ජීවිතය!
වයස්ගත වීමේදී ආහාර ජීර්ණ පද්ධතිය දුර්වල වීමෙන් සීනි මට්ටම ඉහළ යාම සාමාන්‍ය දෙයක්. රසායනික ඖෂධ මත යැපීමෙන් වකුගඩු හා වෙනත් භයානක අතුරු ආබාධවලට ගොදුරු වීමේ අවදානම ඔබට තවදුරටත් අවශ්‍ය නැහැ!

ලොව ඉපැරණිම රෝගය ලෙස සැලකෙන දියවැඩියාව සාර්ථකව පාලනය කිරීම සඳහා ආයුර්වේදය විසින් වසර 5000කට වැඩි කාලයක් තිස්සේ හඳුනාගෙන ඇති ස්වභාවික ශාකසාරවලින් සකස් කළ දීගායු නිමධුරා දැන් ඔබේ අතටම!

ආයුර්වේදයේ බලය සහ ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රමිතීන් සමඟින්...
✅ 100% ස්වාභාවික ශාකසාර පමණක් අඩංගුයි.
✅ රසායනික සංයෝගවලින් තොරයි - වකුගඩු හෝ වෙනත් අතුරු ආබාධ ඇති නොකරයි.
✅ පිෂ්ටය හා සීනි නිවැරදිව ජීර්ණය කිරීමට උපකාරී වේ.

භාවිතා කරන ආකාරය:
සෑම ආහාර වේලකටම පෙර දීගායු නිමධුරා කරල් දෙකක් සහ ආහාරයට පසු සීනි දහන පානය කෝප්පයක් පානය කිරීමෙන් ඔබේ රුධිර සීනි මට්ටම ප්‍රශස්ත ලෙස පවත්වා ගනිමින් නිරෝගී ජීවිතයක් ලබා ගන්න!

ඔබේ දෛනික ආහාර වේලට පෙර දීගායු නිමධුරා භාවිතයෙන් 🔥 රුධිර සීනි පාලනය කර ඔබේ ජීවිතයට නව ආරක්ෂාවක් ලබාදෙන්න!

මිල: රු. 1,490/- (කරල් 60ක් හා T bag 21 ඇසුරුම් 1ක් අඩංගුයි.)

ගෙන්වා ගැනීම සඳහා ඔබේ දුරකථන අංකය සහ ලිපිනය දැන්ම අපට එවන්න.

වැඩිදුර තොරතුරු දැන ගැනීමට සහ මිලදී ගැනීමට:
📲 WhatsApp: 076 096 6164

📞 Call: 0710397399 | 0710397644 | 0777693402 | 0332297399

සියලු ආර්පිකෝ සුපිරි ෆාමසි හා ආයුර්වේද ඔසූ සල් වලින්ද මිලදී ගත හැක.

Address

Kalagedihena

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when Joint Healer Plus posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Joint Healer Plus:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram