සිඬෞෂධ - Siddhaushadha

සිඬෞෂධ - Siddhaushadha දිව ඔසු වන් හෙල ඔසු

තණ්හා ජාලයේ ඇලී ගැලී සිටින සත්වයා කාමරාගයෙන් උන්මාදවීම නිසා යථාර්ථ ලෝකය අමතක වන්නේය. එමෙන්ම අවිද්‍යාන්ධකාරයෙන් මුළාවන සත...
12/05/2025

තණ්හා ජාලයේ ඇලී ගැලී සිටින සත්වයා කාමරාගයෙන් උන්මාදවීම නිසා යථාර්ථ ලෝකය අමතක වන්නේය. එමෙන්ම අවිද්‍යාන්ධකාරයෙන් මුළාවන සත්වයා මිථ්‍යා විශ්වාසයේම එල්බගෙන අනන්ත දුක්විඳින්නේය.

උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය ලෞකික ජීවිතය යහමඟට යොමුකරන උදාර නිරවුල් ජීවන මාර්ගයක් වශයෙන්ද අපමණ කලක් සසර සැරිසරමින් ජාති, ජරා, ව්‍යාධි මරණාදී අප්‍රමාණ දුක්විඳින සත්වයන්ට සදාකාලික නිවීම නම්වූ නිවන් සුව ලබාදෙන්නාවූ, උත්තමතම මාර්ගය අවබෝධවූ මනසකින් වැඩ අරඹන්නට හැකි වේවා! ඔබ සැමට සිත් නිවෙන වෙසක් මංගල්‍යයක් වේවා!
සිඬෞෂධ පුද් සමාගම - ගම්පහ, යක්කල
#වෙසක්

💪 International Labour Day! ඔබ සැමට ආරක්ෂිත, ආඩම්බර සහ බලගැන්වීමේ කම්කරු දිනයක් ප්‍රාර්ථනා කරමු. #ජාත්‍යන්තරකම්කරුදිනය  ...
01/05/2025

💪 International Labour Day!
ඔබ සැමට ආරක්ෂිත, ආඩම්බර සහ බලගැන්වීමේ කම්කරු දිනයක් ප්‍රාර්ථනා කරමු.
#ජාත්‍යන්තරකම්කරුදිනය #කම්කරුදිනය2025 #කම්කරුසහයෝගීතාවය

At Siddhaushadha (pvt) Ltd, we honor the dedication, hard work, and spirit of workers everywhere. On this 1st of May, we stand together celebrating the strength and unity that fuel progress and growth.

Let’s salute every hand that builds, creates, and inspires. Your efforts make a difference every day!

Wishing you all a safe, proud, and empowering Labour Day.

🌼 සුභ අලුත් අවුරුද්දක් වේවා! 🌼ලැබුවා වූ නව වසර ඔබට සහ ඔබේ පවුලේ සියළු දෙනාට සාමය, සෞඛ්‍යය, සතුට සහ සමෘද්ධිය පිරි වාසනාවන...
13/04/2025

🌼 සුභ අලුත් අවුරුද්දක් වේවා! 🌼

ලැබුවා වූ නව වසර ඔබට සහ ඔබේ පවුලේ සියළු දෙනාට
සාමය, සෞඛ්‍යය, සතුට සහ සමෘද්ධිය පිරි වාසනාවන්ත නව වසරක් වේවා...!

මෙම අලුත් අවුරුද්ද ඔබට සාමය සහ ආයුර්වේදයේ ප්‍රඥාව ගෙන එනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු,
ජීවිතයේ සෑම අංශයකම යහපැවැත්ම සහ සමගිය කරා මෙහෙයවමු.
සොබාදහමේ ස්වාභාවික ආශිර්වාද වැළඳගෙන සෞඛ්‍යය සහ යහපැවැත්ම සඳහා අපගේ කැපවීම අලුත් කරමු.

උණුසුම් සුභ පැතුම් සමඟ,
සිද්ධෞෂධ (පුද්ගලික) සමාගම.

🌼 Happy New Year! 🌼

May the new year bring you and your family a
happy new year filled with peace, health, happiness and prosperity...!

We hope this new year brings you peace and the wisdom of Ayurveda,
leading to well-being and harmony in all aspects of life.
Let us embrace the natural blessings of nature and renew our commitment to health and well-being.

With warmest regards,
Siddhaushadha (Pvt) Ltd.

















06/03/2025
තථාගත බුදුපියාණන් වහන්සේ විසින් සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේ දෙනම එකී සම්භාවනීය තනතුරුවලින් පිදුම් ලැබුවේ නවම් පුන් ප...
12/02/2025

තථාගත බුදුපියාණන් වහන්සේ විසින් සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේ දෙනම එකී සම්භාවනීය තනතුරුවලින් පිදුම් ලැබුවේ නවම් පුන් පොහොය දිනක ය. සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේ දෙනමට ඕවාද ප්‍රාතිමෝක්ෂය , තථාගතයානන් වහන්සේ දේශනා කර වදාළේ අද වැනි නවම් පෝය දිනයේ දී ය.
ඔබ සැමට පින් සිතුවිලි පහළ වන පින්බර නවම් පොහෝ දිනයක් වේවා!..

Today, as we celebrate the 77th National Independence Day, we do so with hopes and aspirations for a new kind of freedom...
04/02/2025

Today, as we celebrate the 77th National Independence Day, we do so with hopes and aspirations for a new kind of freedom.

වර්ෂ 1968 සිට වසර 56ක් දක්වා දිනෙන් දින හෙළ ඔසු නිශ්පාදනයේ අත් දැකීම් ලබමින්, ඉහළම තත්වයේ ගුණාත්මක ආයුර්වේදීය ඔසු ඔබ වෙත...
01/01/2025

වර්ෂ 1968 සිට වසර 56ක් දක්වා දිනෙන් දින හෙළ ඔසු නිශ්පාදනයේ අත් දැකීම් ලබමින්, ඉහළම තත්වයේ ගුණාත්මක ආයුර්වේදීය ඔසු ඔබ වෙත තිළිණ කිරීමේ විශ්වාසයෙන්, 57 වෙනි වසරට මෙසේ පා තැබුවෙමු....

"ලැබුවා වූ 2025 නව වසර ඔබ සැමට, සියළු සිත් පීඩා, රෝග පීඩා නිම වන නිදුක් නිරෝගී සුභ නව වසරක් වේවා!""Wishing everyone a vi...
31/12/2024

"ලැබුවා වූ 2025 නව වසර ඔබ සැමට, සියළු සිත් පීඩා, රෝග පීඩා නිම වන නිදුක් නිරෝගී සුභ නව වසරක් වේවා!"

"Wishing everyone a vibrant and healthy 2025! May this year bring you joy, good health, and the strength to overcome any challenges."

ගම්පහ යක්කල - සිඬෞෂධ ආයුර්වේදයේ
දිව ඔසු වන් - හෙළ ඔසු ❤

🏡Siddhaushadha (Pvt) Ltd, 18/1/B, Halgampitiya, Kalagedihena, Sri Lanka.
📩 info@siddhaushadha.lk
☎️ +94 (0)33 2 051 335





















ලෝවැසි සියළු කිතුනු සහෘදයන්ට අසිරිමත්, අර්ථවත්, නිරෝගිමත්, සාමය සතුට පිරි සුභ නත්තලක් වේවා!ගම්පහ යක්කල -  සිඬෞෂධ සමාගමෙහ...
25/12/2024

ලෝවැසි සියළු කිතුනු සහෘදයන්ට අසිරිමත්, අර්ථවත්, නිරෝගිමත්, සාමය සතුට පිරි සුභ නත්තලක් වේවා!

ගම්පහ යක්කල - සිඬෞෂධ සමාගමෙහි පැතුමයි!




















සිඬෞෂධ (පුද්ගලික) සමාගම හා නවලෝක වෛද්‍ය මධ්‍යස්ථානය එක්ව සංවිධානය කරනු ලැබූ සෞඛ්‍ය හා අක්ෂි සායනය අද (19) දින ආයතන පරිශ්...
19/10/2024

සිඬෞෂධ (පුද්ගලික) සමාගම හා නවලෝක වෛද්‍ය මධ්‍යස්ථානය එක්ව සංවිධානය කරනු ලැබූ සෞඛ්‍ය හා අක්ෂි සායනය අද (19) දින ආයතන පරිශ්‍රයේ දී පවත්වනු ලැබිණි. එම සායනය සඳහා ආයතනයේ කාර්‍යමණ්ඩලය සහ ආයතනය අවට ජනතාවද සහභාගී විය. 🏥🩺💉

UNIQUE GOLD AWARD 2023 පිට පිට සම්මාන රැසක් සමඟින්, 2023 වසරේ විශිෂ්ටතම ආයුර්වේද ඖෂධ නිෂ්පාදන සමාගම සඳහා හිමි සම්මානයෙන්...
05/06/2024

UNIQUE GOLD AWARD 2023
පිට පිට සම්මාන රැසක් සමඟින්,
2023 වසරේ විශිෂ්ටතම ආයුර්වේද ඖෂධ නිෂ්පාදන සමාගම සඳහා හිමි සම්මානයෙන්ද,
අප සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ්‍යක හර්ෂූල චතුරංග විජේසුන්දර මහතා
වසරේ විශිෂ්ටතම ආයුර්වේද ඖෂධ නිෂ්පාදන ව්‍යවසායකයාට හිමි
සම්මානයෙන්ද
පිදුම් ලැබූ වග
අප ඉමහත් අභිමානයෙන් යුතුව, සුවහසක් කල් විශ්වාසයෙන් සිඬෞෂධ සමඟ එක්ව සිටින අපගේ ආදරණීය පාරිභෝගික සහෘදයන් වෙත දන්වා සිටිමු.

පාරිභෝගික විශ්වාසය දිනෙන් දින තහවුරු කරන විශිෂ්ටතම ආයුර්වේද ඖෂධ නිෂ්පාදන සිඬෞෂධ - ගම්පහ, යක්කල

UNIQUE GOLD AWARD 2023
With numerous awards in a row,
Awarded for Best Ayurvedic Pharmaceutical Company in 2023.
Mr. Harshula Chaturanga Wijesundara, Managing Director of our company
Best Ayurvedic Pharmaceutical Product Entrepreneur of the Year
Award
Awards received
It is with great pride that we inform our dear customers who have been with Siddhaushadhafor a long time.

Best Ayurvedic Medicine Products Siddhaushadha - Gampaha, Yakkala

වසරේ ජනප්‍රියම ඖෂධීය ශීර්ෂ තෛලය ලෙස පිදුම් ලැබූ..මහා නීල්‍යාදී තෛලය - 100% ක් සාම්ප්‍රදායික, ශාකසාර හිස තෙල NEELYADI HAI...
05/06/2024

වසරේ ජනප්‍රියම ඖෂධීය ශීර්ෂ තෛලය ලෙස පිදුම් ලැබූ..
මහා නීල්‍යාදී තෛලය - 100% ක් සාම්ප්‍රදායික, ශාකසාර හිස තෙල
NEELYADI HAIR OIL - 100% TRADITIONAL HERBLE OIL
දැන් ඔබට නිවසටම ගෙන්වා ගත හැක.
අමතන්න : +94 (0) 33 2 051 335

Address

Veyangoda Road
Kalagedihena
11875

Opening Hours

Monday 08:00 - 16:00
Tuesday 08:00 - 16:00
Wednesday 08:00 - 16:00
Thursday 08:00 - 16:00
Friday 08:00 - 16:00
Saturday 08:00 - 16:00

Telephone

+94332051335

Alerts

Be the first to know and let us send you an email when සිඬෞෂධ - Siddhaushadha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to සිඬෞෂධ - Siddhaushadha:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram