27/07/2019
දීගායු ජොයින්හීලර් ප්ලස්
DEEGAYU JOINTHEALER PLUS
සියලු සන්ධි රෝග ශරීර අභ්‍යන්තරයෙන් සුවකිරීමේ හැකියාවෙන් යුත් විශ්මිත හෙළඔසුව
THE DIVINE NATURAL HEALER OF PAINFUL JOINTS THROUGH INTERNAL NOURISHMENT
අප ශරීරයේ විවිධ සන්ධීන් 360 ක් පමන පවතී. සෑම සන්ධියක්ම අස්ථින් දෙකක් මුණගැසෙන ස්ථානයක් වන අතර එම ඇස්ථින් දෙක අතර කාටිලේජ නම් ස්ථරයක් පවතී. මෙම කාට්ලේජය මගින් අස්ථින් දෙක එකිනෙක ස්පර්ශ වීම වලකනු ලබයි. සන්ධියේ නම්‍යතාවය සුමට ලෙස පවත්වාගෙන යාමට උපකාර වනු පිණිස කාට්ලේජය වටා ලිහිසි ද්‍රව්‍යයක් ලෙස synovial fluid නමින් හදුන්වනු ලබන තරලයක් උත්පාදනය වන අතර සන්ධියේ අස්ථින්ගේ සාපේක්ෂ චලනයේ සුමට බව එම තරලයේ උපකාරයෙන් පවත්වාගෙන යනු ලබයි. කිසියම් හේතුවක් නිසාවෙන් මෙම තරලයේ උත්පාදනය සිදු නොවුවහොත් සන්ධිය අභ්‍යන්තරයේ ඇති කාට්ලේජය හානියට පත්වනු ලබයි.
එමගින් සන්ධියේ ක්‍රියාකාරිත්වය අඩපන වන අතර වේදනාව, ඉදිමුම හා විකෘති තත්වයකට පත්වීම සිදු වේ.
අප අනුභව කරන ආහාර වල අඩංගු පෝෂණ පදාර්ථ මගින් මෙම ලිහිස්සි තරලය උත්පාදනය වියයුතු අතර එමගින් කාටිලේජ වර්ධනය හා අස්ථි ශක්තිමත් වීමද සිදුවිය යුතුය. එසේ වුවද අප දිනපතා ආහාරයට ගන්නා ඒකාකාර ආහාර මගින් එවැනි පෝෂණයක් නොලැබෙන අතර එම හේතුව නිසාවෙන් කාටිලේජ හා අස්ථි පෝෂණය සිදු නොවන අතර කාටිලේජ වටා එම SYNOVIAL FLUID නමැති තරලය උත්පාදනයද සිදු නොවේ.
දීගායු ජොයින්ට්හීලර් ප්ලස් ඖෂධයේ අඩංගු ස්වාහාවික වන ඖෂධ සාර මගින් මෙම synovial fluid නම් තරලය උත්පාදනය කිරීමේ හැකියාව පවතින අතර සන්ධිය අභ්‍යන්තරයේ අතිවන ඉදිමුම හා විකෘති භාවය සුව කිරීමේ හැකියාව පවතී. මෙම ඖෂධ වල ගුණ පිලිබඳව මෑතකදී ජාත්‍යන්තර පර්යේෂන ආයතනයන් විසින් සිදු කර තිබෙන පර්යේෂණ මගින් මේ බව තහවුරු කර ඇත.
අස්ථි පෝෂණය හා කාටිලේජ වර්ධනය සිදුකරන ස්වාභවික ඖෂධ සාර වර්ගද මෙම වට්ටෝරවෙහි අඩංගු කර ඇති අතර මෙය සන්ධිය තුල ඇති සියලු සංකූලතා සමනය කිරීමේ හැකියාවෙන් යුතු ඖෂධයකි.
වසර ගණනාවක් විවිධ රසායනික ඖෂධ වේදනා නාශක, GLUOSAMINE NITRATE ,තෙල්,පත්තු, ආදී සියලුදේ භාවිතා කලද සුව නොලද බොහෝ දෙනෙක් දීගායු JOINTHEALER PLUS ඖෂධය භාවිතයෙන් සුවය ලබා සිටින බව ඉතා සතුටින් ප්‍රකාශ කර සිටිමු.
DEEGAYU JOINTHEALER PLUS ඖෂධයට සමකල හැකි කිසිදු ස්වභාවික හෝ රසායනික නිෂ්පාදනයක් ලොව කිසිම රටක මෙතෙක් නිෂ්පාදනය කර නොමැති බවද සතුටින් දන්වා සිටිමු.
කරල් 90 ක ඇසුරුමක් කෑෂ් ඔන් ඩිලිවරි සේවය මගින් ඔබ අතටම රු. 1340.00 කට ගෙනැවිත් භාර දෙමු. වී.පී.පී. හා සීඝ්‍රගාමී තැපැල් සේවා මගින් වය වන්නේ 990.00 පමනි.
0710397399, 0710397644, 0332297399 හා 0332297644 අංක අමතා
ඔබගේ ලිපිනය හා දුරකථන අංක එවා ඔබ කැමති ආකාරයකට ඇනවුම් කරන්න.
ආතරයිටිස්, දියවැඩියා , කොලෙස්ටරෝල්, ලිංගික දුබලතා, පාකින්සන් ආදී රෝග සඳහා ප්‍රතිකාර සායනයක් ඉරිදා දින වල පෙ.ව. 9.30 සිට ප.ව. 5.00 දක්වා
දීගායු ආයුර්වේද ප්‍රතිකාර මධ්‍යස්ථානය
අංක 43 ඒ, නුවර පාර, කළගෙඩිහේන (ඉන්ධන පිරවුම් හල ඉදිරිපිට ) යන ස්ථානයේ පැවැත්වේ. එහි පැමිණ ප්‍රතිකාර ලබා ගත හැක.