
09/02/2023
තම දියණියගේ උපන්දිනය සමරමින් රුපියල් 120,000/= එක්ලක්ෂ විසිදහසක් පමණ වටිනා ඔෟෂධ තොගයක් අපගේ ළමා වාට්ටුවට පරිත්‍යාග කළ මෙතුමියට අපගේ ගෞරවණීය ස්තූතිය.
Professorial Paediatric Unit ළමා රෝග මහාචාර්ය එ්කකය
Colombo South Teaching Hospital - Kalubowila
දකුණු කොළඹ ශික්ෂණ රෝහල - කළුබෝවිල