28/08/2025
සිංගප්පූරුවෙහි ගෘහ සාත්තු සේවිකා(Live-in Caregiver) රැකියා ඇබෑර්තු....
ඔබ සුදුසුකම් සහිත පළපුරුදු හෙදියක්, හෙද සහයිකාවක් හෝ සාත්තු සේවිකාවක්ද?
එසේනම් ඔබගේ වෘත්තියට වටිනා අත්දැකීමක් එක්කර ගැනීමට අප හා එක්වන්න,
ඉහල වැටුප් හා පූර්ණ ආරක්ෂාව සමගින් ආහාරපාන, නිල ඇදුම්, වෛද්‍ය හා නවාතැන් පහසුකම්, ආපසු ඒමට ගුවන් ටිකට් පත ඇතුලු තවත් ප්‍රතිලාභ රැසක් නොමිලේ...
ඔබත් අප හා එක්ව මෙම අගනා අවස්ථාව සමඟ ඔබේ වෘත්තීය ගමන වර්ධනය කර ගන්න.
විමසීම්:
📞 034-2238415
📞 077-0044711
📞 074-0622767
ලිපිනය:
නො:270/02/01,
ගාලු පාර, කලුතර උතුර.
Specialised caregivers for specific needs. Such as Elderly patients with dementia, diabetes, depression, Alzheimer's, stroke, heart disease, Parkinson's.