08/12/2025
කළුතර, නාගොඩ ශීක්ෂණ රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දිනේෂා කල්‍යානි මහත්මිය දැන් ඔබට නව පිලිප් රෝහලේ දී හමුවිය හැක.
අලුත උපන් බිළිඳුන් පරීක්ෂාව | වර්ධනය නිරීක්ෂණය | පෝෂණය සහ පෝෂණ මාර්ගෝපදේශය | උණ සහ වෛරස් ආසාදන | බැක්ටීරියා ආසාදන | ඩෙංගු, පාචන රෝග | ඇදුම සහ හුස්ම හිරවීමේ රෝග | අසාත්මිකතා | නිදන්ගත කැස්ස සහ හුස්ම ගැනීමේ ගැටළු | සියලුම සාමාන්‍ය ළමා එන්නත් | ප්‍රතිශක්තිකරණ කාලසටහන් සැලසුම | දෙමාපියන් සඳහා සෞඛ්‍ය අධ්‍යාපනය | ඉගෙනීමේ දුෂ්කරතා | හැසිරීම් ගැටළු | අඩු බර | ආහාර ප්‍රතික්ෂේප කිරීම | දරුවන් සඳහා විශේෂ ආහාර මාර්ගෝපදේශය | දද, කුෂ්ඨ සහ ආසාදන ආදිය සඳහා ප්‍රතිකාර සිදු කරයි.
Available for Consultation at New Philip Hospitals – Kalutara
Meet Dr. Dinesha Kalyani Magage, our acting Consultant Paediatrician.
Newborn examinations | Growth & development monitoring | Feeding and nutrition guidance |
Fever, flu & viral infections | Bacterial infections | Dengue, diarrheal diseases | Asthma & wheezing management | Allergies (food, dust, skin) | Chronic cough & breathing issues | All routine childhood vaccinations | Immunization schedule planning | Health education for parents | Developmental delays Learning difficulties | Behavioral concerns (hyperactivity, attention issues) | Poor weight gain | Feeding refusal | Special diet guidance for children | Eczema, rashes & infections | Allergic skin reactions | Fits/seizures | Dehydration | Acute breathing difficulties
Book your appointment today and take a step towards a healthier life.
Consultation Times:
* Every day: 04.00 PM
Book Now: 077 988 2799 | 034 22 22 888