22/03/2026
අවු 3-5 දරුවන්ට on-line අධ්‍යාපනය නුසුදුසුයි - රැල්ලට දරුවො මොට්ට කරන්න එපා!
ළමා මනෝ විද්‍යාත්මක දත්ත මත නිකුත් කර ඇති මේ නිවේදනය හරිම වැදගත්. Ministry of Women and Child Affairs, Saroja Paulraj
දෙමව්පියනි, වාණිජ පරමාර්ථයෙන් සිදු කරන On-line සම්මන්ත්‍රණ මගින් දරුවාගෙ අධ්‍යාපනික ප්‍රමිතිය ඉහළ නොයන අතර, එය ඔවුන්ගේ ස්වාභාවික වර්ධනයට බාධාවකි.
On-line education is not suitable for 3-5 yr olds - stop harming your child!
We applaud this statement issued with child psychology evidence.
Dear parents, on-line seminar organized for commercial reasons will not improve a child's education standards and will inhibit their natural development.