
06/04/2025
𝗡𝗨𝗧𝗥𝗜𝗦𝗛𝗔𝗞𝗘 𝗘𝗡𝗘𝗥𝗚𝗬 𝗗𝗥𝗜𝗡𝗞
නියුට්‍රිශේක් ශක්තිජනක පානය☕
☑️ ශරීරයේ බර වැඩි කර මහත් වෙන්න කොකෝවා රසැති ස්වාභාවික රසවත් පානයක්
☑️ වෙහෙස මහන්සි වීමෙන් ගෙවී ගිය ශක්තිය නැවත ලබා දී ශරීරයට ප්‍රබෝධයක් ඇති කර දෙයි.
☑️ කාය වර්ධනය ට සුවිශේෂි ස්වාභාවික පානයක්....
👉 වට්ටක්කා ඇට, අමුක්කරා හා කොකෝවා සාරය මගින් ඔබේ ශරීරයේ බර ස්වාභාවිකව වැඩි කර පිරිපුන් නීරෝගිමත් සිරුරක් ලබා ගත හැක.
☑️කුඩා දරුවන්ගේ සිට වැඩිහිටියන් සදහා සුදුසුයි
☑️ කුඩා දරුවන්ගෙ මතක ශක්තිය වර්ධනයට උපකාරි කරමින් සුවබර නින්දක් ලබා දෙයි.
👉 අන්තර්ගතය
🍃 වට්ටක්කා ඇට පිටි
🍃 අමුක්කරා පිටි( අශ්වගන්ධ )
🍃 කොකෝවා
🍃 මේදය රහිත කිරිපිටි
🍃 සීනි ස්වල්පයක්
👉 නිෂ්පාදනය සදහා කිසිදු අහිතකර රසායනික ද්‍රව්‍යයන් හෝ කල් තබාගන්නා ද්‍රව්‍යයන් අඩංගු කර නොමැත.
🧚♂️Apexaura NutriShake හැමදාම පානය කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද ?
🩺 ශරීර ප්‍රතිශක්තිය හොඳින් පවත්වාගැනීමට
🩺 ස්නායුවල නිරෝගිකම වෙනුවෙන්
🩺 අස්ථි වේදනාවන් ඇති අයට
🩺 ශරීරයේ යහපත් කොලෙස්ට්‍රෝල් මට්ටමක් පවත්වාගැනීමට
✔️ උණු කර නිවාගත් වතුර අඩු කෝප්පයකට නියුට්‍රිශේක් එක තේ හැන්දක් හෝ රස අනූව පිලියෙළ කර ගන්න.
☑️දිවයින පුරා බෙදාහැරීම්
නිවසටම ගෙන්වා ගැනීමට
WhatsApp - 075 0193885