27/10/2025
ගොඩක් අය කියනවා සමහර තුවාල සනීප කරන්න බැහැ කියල, කකුල කපන්න වෙනව කියල, තවත් අය කියනවා තුවාල වලට බෙහෙත් දාන්න ලොකු වියදමක් යනව කියල.
ඒත් ඇත්ත තමයි සාධාරණ මුදලකට ඉක්මනින්ම තුවාල සනීප කරගන්න පුලුවන්.
තුවාල ප්‍රතිකාර කියන්නේ ඉතාම සංකීර්ණ දෙයක්. ඒවට නිසි ප්‍රතිකාර කරන්න පුලුවන් ඒ පිළිබඳව විශේෂ දැනුමක් පුහුණුවක් ඇති වෛද්‍යවරයකුට විතරයි.
විශේෂයෙන්ම සුව කිරීමට අපහසු තුවාල වලට ප්‍රතිකාර කිරීමේදී තුවාල සනීප වීමට අදාල සියලුම සාධක පිළිබඳව අවබෝධයක් රෝගියාත් ලබා ගත යුතුය.
තුවාලයට බෙහෙත් දැමීමේදී ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමු විය යුතුමයි.
ලංකාවේ විශාගතම තුවාල ප්‍රතිකාර ජාලය වන අපේ ප්‍රතිකාර අද්විතීය වන්නේ ඒ නිසයි.
සමහරක් රෝගීන් රෝගය උත්සන්න වූ පසුවයි නිවරදි ප්‍රතිකාර සඳහා යොමුවන්නේ. ඉතින් ඒ වගේ අවස්තාවක තුවාලය සනීප කරන්න ටික කාලයක් ගත වෙන්න පුලුවන්. ඒ නිසා වැදගත්ම දේ තමයි සුව කිරීමට අපහසු රෝගීන්ගේ තුවාලයක් ඇති වුනොත් හැති ඉක්මනින් නිවරදි ප්‍රතිකාර සඳහා යොමු විය යුතුමයි.
සාධාරණ මුදලකට ඉතා ඉක්මනින් තුවාල සුවකර ගැනීමට නම් අදම අමත්න්න
0715 52 53 54
0712 52 53 54
0705 52 53 54
www.woundcare.lk
www.hsi.lk
#තුවාලප් #තුවාල #මාතර #පානදුර #තුවාලප්‍රතිකාර