Glow skin & beauty

Glow skin & beauty Aesthetic medical clinic

25/11/2024
23/11/2024

Aesthetic medical clinic

Laser carbon peel
02/10/2024

Laser carbon peel

Check out Glow skin & beauty’s Story.

දයාබර හරිනි,අද ඔබට මල් පොකුරු සුභාසිංෂණ, ආශිර්වාද දසතින් ගලන බව  දනිමි එනමුත්......අදින් වසර දොළහකට පෙර ඔබේ මේ අනාගතයට ප...
24/09/2024

දයාබර හරිනි,

අද ඔබට මල් පොකුරු
සුභාසිංෂණ, ආශිර්වාද දසතින් ගලන බව දනිමි
එනමුත්......
අදින් වසර දොළහකට පෙර
ඔබේ මේ අනාගතයට පා නගන විට
ඔබේ අතට තුරුළු වූ මේ පුංචි මල් මිට
ඔබට මතකදැයි මම නොදනිමි
හදන්නට මල් මිටක්
අද මා සතු ව නොමැති මුත්
එය පිරිනමන්නට පුංචි දුවත්
අද මා ළඟ නොමැති මුත්
අදත් , ඔබ හට හදවතින්ම ආශිර්වාද කරමි
ඇස් කෙවෙනි රිදෙනතුරු ...
නිදි නොමැති රාත්‍රීන් ද ගෙවනා ...
දිවග ලුණු රසැති ලේ කඳුළුවල රස බලනා ...
වරදක් නොමැතිව පරිභව විඳිනා...
දෙතනේ කිරි හිඳෙන තුරු සුසුම්ලන...
සුවහසක් අසරණ ගැහැණු ආත්මයන් වෙත
සුවය ගෙන දෙන්නට
ස්ත්‍රී ඔබට හැකිවේවා !

09/09/2024

සමයෙහි ඇතිවන අඳුරු පැල්ලම් සඳහා ප්‍රතිකාර.

Address

Central Junction
Kalutara

Website

Alerts

Be the first to know and let us send you an email when Glow skin & beauty posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram