09/01/2025
BMVS Elders Care Home Nursing, Kalutara
👑️👑️👑️ඔබගේ දෙමවුපියන්ගේ වගකීම අපිට බාරදිය යුත්තේ ඇයි👈👈👈👈
👉රජයේ පළපුරුදු විශේෂ ශ්‍රෙණියේ හෙද වරයෙක් විසින් පවත්වාගෙන යනු ලබන ආයතනයක් වීම!!!
👉හෙද සේවය පිළිබඳ මනා පළපුද්දක් ඇති විශේෂ ශ්‍රේණියේ හෙද/හෙදියන් අප සතු වීම!!!
👉විශ්වාසනීය සහ ගෞරවාන්විත හෙද සේවාවක් අප සතු වීම!!!
👉පළපුරුදු ගෘහස්ත හෙද/හෙදියන්ගේ සේවය ඔබගේ දෙමවුපියන්ට ලබාගැනීමට හැකි වීම!!!
👉👉වෙනත් ආයතනවලට වඩා ඉතා අඩු මුදලකට විශ්වාසනීය සහ උසස් සේවාවක් ලබා ගැනීමට හැකි වීම!!!
👉සති දෙකකට වරක් අපගේ විශේෂ ශ්‍රේණියේ හෙද/හෙදියක් විසින් රෝගියාගේ සුව දුක් විමසීමට ගෙදරටම පැමිණීම!!!
👉මුළු දිවයිනම ආවරණය වන සේ සේවාව සැපයීම!!!
👉වෛද්‍ය වරයාගේ නිර්දේශට අනුව විශේෂ හෙද සේවාවන් අපගේ විශේෂ පුහුණුව ලැබූ හෙද/හෙදියක් නිවසට ගෙන්වාගත හැකි වීම!!!
🎉️🩺🩺අපගේ වෛද්‍ය සේවාවන්🧑⚕️🧑⚕️🧑⚕️
🩺Urine Catheter දැමීම
🩺NG tube දැමීම
🩺තුවාල සැරහුම් දැමීම
🩺රුධිර සාම්පල් ලබාදීම
🩺මළ, මූත්‍රා සාම්පල් ලබාගැනීම
🩺Colomtomy ප්‍රථිකාර කිරීම
🩺Physiotherapy සේවාවන්
🩺IV infusion ලබා දීම
🩺Canulization
🩺Bed sores විශේෂ ප්‍රතිකාර
🩺වෛද්‍ය උපකරණ සැපයීම