ProFit Wellness Zone

ProFit Wellness Zone Hey there !! We are guide to peak physical fitness !! Blend of 1 to 1 sessions, Groups sessions, Aerobic sessions and more ✨

26/08/2025

ඇය නමින් .tharuka.9 (Evening Class) අපි කවුරුත් හඳුනන හැමෝ එක්කම හොඳින් සහයෝගයෙන් ඉන්න, දරුවන් තිදෙනෙකුගෙ මවක්. අතිශය කාර්‍යබහුල ජීවිතයක් ගතකලත් workout එකට commit කරන්න ඇය අමතක කරේ නෑ. ඉතිං කාලයක් යනකොට ඇගෙ අමතර මේදය විශාල ප්‍රමාණයක් දහනය කිරීමට ඇයට හැකියාව ලැබුනා. විශේෂයෙන්ම ඇය තමන්ගෙ ආහාර රටාව ගැනත් අවධානය යොමු කිරීමට අමතක කරේ නෑ. මොකද අපි කෙතරම් වෙහෙසවී workouts කරත් පමනට වඩා Calorie Intake එකක් ලබාගත්තොත් එය Fats විදියට ශරීරයෙ තැම්පත් වන නිසා.
මේ video එක හැදුවේ ඔයාලා හැමෝම Motivate කරන්නත්, workouts කරන්න time නෑ අමාරුයි වගේ නොයෙක් හේතු කියන අයවත් උනන්දු කරන්නත්. ඇය ඇගෙ බර අඩු කරගත්තා වගේම නිරෝගි ජීවිතයකටත් පාතැබුවා. ඇයට ඉදිරියටත් නිරෝගි ජීවිතයක් පවත්වාගෙන යන්න ප්‍රාර්ථනා කරමු. ඒ වගේම ඇයට ❤️ එකකුත් දාගෙන යමු නේද

11/08/2025

What an incredible way to end my birthday! 🥹💖
Huge thanks to my amazing evening clients for the heartfelt surprise. You truly made my night unforgettable! 😍🎉

විවේකි සති අන්තයේ නිරෝගිමත් ජීවිතයකට මුල පුරන්න. ❤️ #කලුතර අවට ඔබටත් පුලුවන් අපිත් සමග එකතු වෙන්න.   ❤️💪     [Every Week...
28/07/2025

විවේකි සති අන්තයේ නිරෝගිමත් ජීවිතයකට මුල පුරන්න. ❤️
#කලුතර අවට ඔබටත් පුලුවන් අපිත් සමග එකතු වෙන්න.
❤️💪



[Every Weekend] - (8.00 a.m - 9.30 a.m)

[Every Weekend] - (5.00 p.m - 6.30 p.m)

゚viralシ


14/07/2025

කියන්නෙම දහඩිය දාන එකම විතරක් ම නෙමෙයි 😅💃

Strength meets struggle… and a little comedy 😅💪


This is how we start our weekend, full of  ! 💯🔥
09/07/2025

This is how we start our weekend, full of ! 💯🔥


04/07/2025

#බණ්ඩක්කා_පානය 🥒🫙
💪
අවසානය තෙක් නරඹන්න ❤️

Ending   STRONG with last 4 Sessions. 🔥     [Every Weekend] - (8.00 a.m - 9.30 a.m)    [Every Weekend] - (5.00 p.m - 6.3...
01/07/2025

Ending STRONG with last 4 Sessions. 🔥


[Every Weekend] - (8.00 a.m - 9.30 a.m)
[Every Weekend] - (5.00 p.m - 6.30 p.m)

From Saturday morning to Sunday evening – we moved, we pushed, we showed up! 💪
4 powerful sessions to close off June with purpose, passion, and pure energy. 💪

Let come – we’re ready. 💥


01/07/2025

Unn Grrrrrrr 🤣🤣
Fun vibes burn more calories! 🤣💥🔥




































Address

Kalutara

Website

Alerts

Be the first to know and let us send you an email when ProFit Wellness Zone posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram